ළමයින්ව විශ්වාස කරලා ඵකට තියන්න ඵපා...🔴

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ළමයි සෙල්ලම් කරනවනම් කවුරු හරි ළග ඉන්න..:(
    අනිවා මචන් අපි දන්න කට්ටි දෙකක් කතරගම ගිහින් පූල් එකක් එහෙම තියෙන හොටෙල් එකක නැවතිලා. පවුල් දෙකට පොඩි දෙන්නෙක් ඉන්නවා මේ වගේ වයස. වැඩිහිටියෝ එහේ මෙහේ වෙනකොට එකෙක් අනික් එකාව තල්ලු කරලා පූල් එකට. හොඳ වෙලාවට හොටෙල් එකේ වැඩ කරන එකෙක් දැකලා බේරගෙන. තව නූලෙන් ඉවරයි කිව්වා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අම්මෝ ඔව් මරු වැඩ කරන්නෙ. අද වාහනේ රෝදෙට මොනවද තියන්න ගිහින් තැලෙනවද බලන්න. හැම තිස්සෙම කෝ කියල බලන හින්ද හොදයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අරුට ඕනේ උබේ මේ හිලෙන් දාල අනික් හිලෙන් එනවද අරු බලන්න එක්ස්පරිමන්ට් එක වැරදුනා
    නිගමනය අනෙක් හිලෙන් ආවෙ නන් නෑ කෝටු පාරක් නන් සැරටම වැදුන :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    අම්මෝ ඔව් මරු වැඩ කරන්නෙ. අද වාහනේ රෝදෙට මොනවද තියන්න ගිහින් තැලෙනවද බලන්න. හැම තිස්සෙම කෝ කියල බලන හින්ද හොදයි.
    uba married da? :(