ළමයින්ව විශ්වාස කරලා ඵකට තියන්න ඵපා...🔴

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,689
    113
    ප*යාගල
    sorry.com
    Menna elakiri kollo. Baya lonthayo wage newei :yes: :love:
    pago me ubada

    image.png
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොඩක් මෙ වගේ පොඩි උන් බැලුවොත් උන්ට ගෙදර මාරම පිඩනයක් තියන උන්
    එහෙමම කියන්නත් බැහැ
    පොඩි උන්ට මාරම කුතුහලයක් තියෙන්නෙ අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්න වෙන්නෙ මොකද කියලා හොයලා බලන්න.
    එහෙම කරද්දි එක්ස්පෙරිමන්ට් එකට අහු වෙන්නෙ බල්ලදා පූසද ලමයෙක්ද කියලා අදාල නැති වෙන්න පුලුවන්

    මේ ලඟදි ලංකාවෙ මාස ගානක ලමයෙක් මැරුනා නේද අවුරදු 3ක් හරි 4ක හරි වැඩිමල් ලමයා ලඟදි ඉපදුනු පොඩි එකාගෙ කටට කාසියක් දාල.
    නැචුරලි ඔය වයසෙ කුතුහලේ ඔහොම තමයි, ප්ලග් එකට ඇඟිල්ල ගහනවා, ලිපට අත දානවා, ගැස් එක ඔන් කරනවා ඔය සේරම කරනවා අනිවාර්යෙන් කවුරුහරි හරියටම බලාගෙන ඉන්නනම ඕන තත්පර 10ක් විතර ඇතු මොනවා හරි කරගන්න
     
    • Like
    • Love
    Reactions: Sen-lu and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    එහෙමම කියන්නත් බැහැ
    පොඩි උන්ට මාරම කුතුහලයක් තියෙන්නෙ අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්න වෙන්නෙ මොකද කියලා හොයලා බලන්න.
    එහෙම කරද්දි එක්ස්පෙරිමන්ට් එකට අහු වෙන්නෙ බල්ලදා පූසද ලමයෙක්ද කියලා අදාල නැති වෙන්න පුලුවන්

    මේ ලඟදි ලංකාවෙ මාස ගානක ලමයෙක් මැරුනා නේද අවුරදු 3ක් හරි 4ක හරි වැඩිමල් ලමයා ලඟදි ඉපදුනු පොඩි එකාගෙ කටට කාසියක් දාල.
    නැචුරලි ඔය වයසෙ කුතුහලේ ඔහොම තමයි, ප්ලග් එකට ඇඟිල්ල ගහනවා, ලිපට අත දානවා, ගැස් එක ඔන් කරනවා ඔය සේරම කරනවා අනිවාර්යෙන් කවුරුහරි හරියටම බලාගෙන ඉන්නනම ඕන තත්පර 10ක් විතර ඇතු මොනවා හරි කරගන්න
    ඔව් මේ කතාවත් සම්පුර්ණ ඇත්ත ඔය වගේ එක්ස්පෙරිමට් වැඩ කරන්නේ කුතුහලයට තමයි. මම කිව්වේ සමාගේ ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන ළමයි ගැන මචන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    Menna elakiri kollo. Baya lonthayo wage newei :yes: :love:
    මට මේ ලගදි මොන්ටිසෝරියෙ වාඩි වෙලා ඉන්න උනා මම නැතුව බෑ කියල අඩන්න ගත්තම උදේ ඇරලවන්න ගිහින්. මටත් මොකෝ ටීච පුටුවක් දුන්න ඔහෙ හිටිය වාඩි වෙලා පැයක් විතර. පස්සෙ ශේප් උනාම නැගිටල ආව. :lol: