ගොඩක් මෙ වගේ පොඩි උන් බැලුවොත් උන්ට ගෙදර මාරම පිඩනයක් තියන උන්
Have kids, have joy බන් ඔය කිව්වට.No kids no worries theory ubata apply wenne na ethkota ekai![]()
Menna elakiri kollo. Baya lonthayo wage neweiHave kids, have joy බන් ඔය කිව්වට.

එහෙම එකක් වගේ. එහෙම නැති නම් ඇතුලේ තියෙන දෙයක් ගන්න දාන්න ඇත්තේ.U lamayawa me paththen dala anith paththen ei kiyala hithanna athi mario eke wage.
9gagger detected...What happened? Pepsi?![]()
Ara kella ubadapago me ubada
![]()

Nice to meet you, fellow 9Gagger.9gagger detected...
9gagger detected...
9gagger bumpNice to meet you, fellow 9Gagger.
එහෙමම කියන්නත් බැහැගොඩක් මෙ වගේ පොඩි උන් බැලුවොත් උන්ට ගෙදර මාරම පිඩනයක් තියන උන්
ඔව් මේ කතාවත් සම්පුර්ණ ඇත්ත ඔය වගේ එක්ස්පෙරිමට් වැඩ කරන්නේ කුතුහලයට තමයි. මම කිව්වේ සමාගේ ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන ළමයි ගැන මචන්එහෙමම කියන්නත් බැහැ
පොඩි උන්ට මාරම කුතුහලයක් තියෙන්නෙ අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්න වෙන්නෙ මොකද කියලා හොයලා බලන්න.
එහෙම කරද්දි එක්ස්පෙරිමන්ට් එකට අහු වෙන්නෙ බල්ලදා පූසද ලමයෙක්ද කියලා අදාල නැති වෙන්න පුලුවන්
මේ ලඟදි ලංකාවෙ මාස ගානක ලමයෙක් මැරුනා නේද අවුරදු 3ක් හරි 4ක හරි වැඩිමල් ලමයා ලඟදි ඉපදුනු පොඩි එකාගෙ කටට කාසියක් දාල.
නැචුරලි ඔය වයසෙ කුතුහලේ ඔහොම තමයි, ප්ලග් එකට ඇඟිල්ල ගහනවා, ලිපට අත දානවා, ගැස් එක ඔන් කරනවා ඔය සේරම කරනවා අනිවාර්යෙන් කවුරුහරි හරියටම බලාගෙන ඉන්නනම ඕන තත්පර 10ක් විතර ඇතු මොනවා හරි කරගන්න
Exactly….. mata super mario mathak une….U lamayawa me paththen dala anith paththen ei kiyala hithanna athi mario eke wage.

අම්මෝ බන් සිරාවටම හිත පොඩ්ඩක් හරි ගියේ දැනුයි.....
ado.. wasanawa.......
මට මේ ලගදි මොන්ටිසෝරියෙ වාඩි වෙලා ඉන්න උනා මම නැතුව බෑ කියල අඩන්න ගත්තම උදේ ඇරලවන්න ගිහින්. මටත් මොකෝ ටීච පුටුවක් දුන්න ඔහෙ හිටිය වාඩි වෙලා පැයක් විතර. පස්සෙ ශේප් උනාම නැගිටල ආව.Menna elakiri kollo. Baya lonthayo wage newei![]()
![]()
