ළමයින්ව හිර කරලා තියන්න එපා...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඊටපස්සේ කෙල්ල කොහොම හරි ගෙදරින් ෆෝන් එකක් ඉල්ලගන්නවා..පස්සේ ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා කෙල්ල උත් එක්ක පැනල යනවා..ගියාට පස්සේ බැලින්නම් කොල්ල බැදපු එකෙක්..පස්සේ උගේ අතින් කෙල්ල අමාරුවේ වැටිලා අන්තිමට ගණිකාවක් වෙනවා..නිමි..

    නැහැ බන් මෙකි දැන් ළමා නිවාසෙක...​
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බෑ අරූගෙන් ස්ක්‍රීන් සොටක් ඉල්ලගනිං :baffled: :baffled:

    ඉඩහන් දෙන්න....
    WFep3iL
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    owwa ithin nawatthanna baha ban ammala hewwa kiyalath :( owwata yana eka yanawa..hira karala thibba kiyala ehema kellek gana feelings enne nahane..anemanda..homosexual kiyanne metal case ekak kiyala mama ahala thiyenne nam...

    bump..

    ඔව් මචං...ඒ උනාට මේ කෙල්ල A/L යනකම්ම කොල්ලෙක් එක්ක චැට් කරලා නැහැ කියන්නේ පුදුමයි නේද බන්...? අනික් එක මෙච්චර සල්ලි තියෙන එකේ ෆෝන් එකක් නැහැ කියන එකත් පුදුමයි,,,