මොනවහරි තව කියපන් මේ සම්බන්දවBump
ඒ හැටි දෙයක් කියන්න බෑ බන්..ඒත් මිනිස්සුන්ගේ අවධනය වෙනස් කරන මගඩියක් වෙන්න පුළුවන්...දැන් යන්නෙ තනිකර ඩ්‍රාම නේ...මොනවහරි තව කියපන් මේ සම්බන්දව
එහෙම තිරිසන්නු නෑ බන්.මිනිස්සුන් ට බය ඇති කරලා පාලනය කරන්න දරන උත්සාහයක් කියලා මට හිතෙන්නේ
සමහර විට ළමයි කිහිප දෙනෙක් මරයි එක වැර 300+ මරපු උන්ට ඕක මොකක්ද