ළමයි උස්සනවා කියලා කෙස් එකක් යනවා නෙද

ata loku banda

Active member
  • Aug 30, 2021
    109
    149
    43
    lamai nathnam mona " paktada" lamayi ussana thread ekata avilla reply karanne? mata podi kollo 3 denek innawa e nisa mama bayayi. wadayanta meka adala nathiwa athi lamayi inna ammata thaaththtata meka narakama aaranchiyak
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මිනිස්සුන් ට බය ඇති කරලා පාලනය කරන්න දරන උත්සාහයක් කියලා මට හිතෙන්නේ
    සමහර විට ළමයි කිහිප දෙනෙක් මරයි එක වැර 300+ මරපු උන්ට ඕක මොකක්ද
     
    • Dislike
    • Like
    Reactions: Candid-B and NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මොනවහරි තව කියපන් මේ සම්බන්දව
    ඒ හැටි දෙයක් කියන්න බෑ බන්..ඒත් මිනිස්සුන්ගේ අවධනය වෙනස් කරන මගඩියක් වෙන්න පුළුවන්...දැන් යන්නෙ තනිකර ඩ්‍රාම නේ...
    එක්කො විකුනන්න කරනව වෙන්නත් පුළුවන් . සමහරවිට ඔය නිදන් කේස් වාගෙ වැඩ වලටත් ඔය වාගෙ සීන් තිබිල තියෙනව කියල මන් අහල තියෙනව .
    සල්ලිකාරයින්ට දෙන්න උස්සනවද දන්නෙත් නෑ...එක එක ෆෙටිශ් තියෙන උන් ඉන්නවනෙ....
     
    • Like
    Reactions: Walter White

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    dan nam danne na 1999 wage mama achilath ekka katharagama giya. wawe nala enakota ekak tofic tikak dik karala anna ammala ara pathhata giya putha enna mama penwannam kiyala kiuwa
    mama kiuwa ara inne kiyala duwala giya, dan thama barapathalakama therenne
     
    • Like
    Reactions: wtsamantha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    මිනිස්සුන් ට බය ඇති කරලා පාලනය කරන්න දරන උත්සාහයක් කියලා මට හිතෙන්නේ
    සමහර විට ළමයි කිහිප දෙනෙක් මරයි එක වැර 300+ මරපු උන්ට ඕක මොකක්ද
    එහෙම තිරිසන්නු නෑ බන්.
     
    • Wow
    Reactions: amino