ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    child porn බලන එවුන් ඔව්ව කරන් නැහැ ...ඕව නොබලන වේසික පුතාල තමයි ඔය වගේ වැඩ කරන්නේ ...porn බලන එවුන් ගෑනු දුෂණය කරනව අහල තියනවද ...ගෙදර ගෑනිට හුකන එකටත් කියන්නේ අසහනේ කියල තමයි ...උබල උපාසක මහත්තුරු නම් බණක් අහගෙන හිටපල්ලා ...කව්රු හරි ගෑනු ළමයි දුෂණය කරනවනම් ඒවාට නීති තියනව ...අනික telegrame එකේ දැන් අවුරුදු ගානක් ඕව share වෙනව ...එතකොට ඒ අවුරුදු ගානටම මේ වගේ සිද්දි දෙකයි නම් වෙලා තියෙන්නේ මේක මාර චෝදනාවක්නේ උබල කියන විදියට ඕව බලන නිසා මේවා වෙනවනම් දවසකට එකක් ගානේවත් වෙන්න එපැයි ...ඒ නිසා ඔය උපාසක මහත්තුරු සිල් රෙද්දේ කැරි ටික පිහිදගෙන පාඩුවේ ඉන්න ඉරිශියා නොකර
    හොඳ දොස්තර කෙනෙක් අල්ලලා මොලේ චෙක් කරගනින්. වියදම දරන්න අමාරු නම් අපි සම්මාදම් කරලා දෙන්නම්.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    සිරාවටමද අහන්නෙ ඕක තේරුම් ගන්න ඒතරම් අමාරු දෙයක්ද?

    Sex industry එක legalized කරාම Market එක expand වෙනව. එතකොට industry එකට ඕනි කරන sex workersල ගාන වැඩි වෙනව demand එකට හරියන supply එක නැති උනාම human trafficking පටන් ගන්නව.

    Yale University එකෙන් ඕක ගැන study එකක් කරල තියෙනවා. US State Department එකෙන් ඕක ගැන study එකක් කරල තියෙනව. Prostitution legalized කරල තියෙන German වල ඕක ගැන studies කරල තියෙනව. ඒවා ටිකක් follow කරල බලන්න සාමාන්‍යයෙන් නීති හොඳටම ක්‍රියාත්මක වෙන Germanyයට sex trafficking නවත්තන්න බැරි නම් ලංකාව ගැන කවර කතාද.

    අනික Prostitution legalized කාලාම child rape අඩු වෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් මට පැහැදිලි කරල දෙනවද.

    etakota ban den child trafficking wenne nedda? den kisima accountability ekak nehe legal karanam mita wada hodai man hitanne,

    anith eka man hitanne sex kyne minissunta onama deyak but hema minihatama kollatama sex karanna chance hambenne ne
    sometimes ehema unta tama pissu hedenne, kellek geniyek set wennet nettam, uta monada wena tyna optons, balen karanwa arenna.

    legal karala 30+ old women ta witarak wage allow karanam hari etakota podi kellanta case ekak neti wei,
     
    • Like
    Reactions: Master malli

    Sen-lu

    Well-known member
  • etakota ban den child trafficking wenne nedda?
    දැන් නැ කියන එක නෙවෙයි බං කියන්නෙ legalized කලාම වැඩි වෙනව කියල කියන්නෙ. දැන් මචං උබේ කකුලේ කඩ්යෙක් කෑවොත් කොහොමත් කඩි කනවනෙ කියල කඩි ගුලකට බහිනවද?

    den kisima accountability ekak nehe legal karanam mita wada hodai man hitanne,
    ලන්කාව වගේ රටවල් වල ඕවා Legalized කලාම accountability එක වැඩි වෙනව කියන එක මිත්‍යාවක් ඊට පස්සෙ ඔය නීති වලට හැංගිලා දැන් කරනවට වඩා ගොඩක් ජඩ වැඩ කරන්න පුලුවන්. සිරි ලන්කන් නීතිය ගැන මම කියල දෙන්න ඕනි නැනේ pimps ල එහෙම හැදිලා ගමක කෙල්ලෙක්ට වත් පාඩුවෙ ඉන්න නැති වෙන මගුලක්ඔය.

    anith eka man hitanne sex kyne minissunta onama deyak but hema minihatama kollatama sex karanna chance hambenne ne
    sometimes ehema unta tama pissu hedenne, kellek geniyek set wennet nettam, uta monada wena tyna optons, balen karanwa arenna
    අනේ මන්ද බං කොල්ලෙක්ට sex partner කෙනෙක් හොයාගන්න බැරි එකට විසඳුම prostitution legal කරන එකද. ඊට පස්සෙ ඌට සල්ලි නැති උනොත් එහෙම ඌ ආයෙත් කාටහරි බලෙන් කරයිනෙ.

    කට්ටියම prostitution වලට support කරයි තමන්ගෙ දුවෙක් හරි නංගී කෙනෙක් හරි වැඩේට බහිනකම්.

    Kohomada wenne kiyla pahadili krahan
    මම උඩ reply එකෙන් ඕකට උත්තර දීලා තියෙන්නේ බං.
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    පොඩි ළමයින්ට අතවර කරන උන්ට සමාව දෙන්න නරකයි. හරි හැටි නීතියක් නෑ රටේ. එපා වෙනවා බන් මේව දැක්කම. :-(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෂික් බං.. මොන කාලකණ්නිද මේ... මටත් පොඩි එකෙක් ඉන්නව. ඇඟ හිරි වැටෙනව මේව අහන්න ලැබෙද්දි...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ammo ban mewa ahaddi kalakirenwane
    man dakala thiyanwa telegram group wala innwa childporn illana ewa ganama kyana mansika leddu e wdihata baladdi thawa rata watema athine ban ehema un.
    owata ban TV eke yana samahark programuth waradi podi unta amuthu andum andala owage dammama mehe inna pissu yakku form wenwa
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    දැන් නැ කියන එක නෙවෙයි බං කියන්නෙ legalized කලාම වැඩි වෙනව කියල කියන්නෙ. දැන් මචං උබේ කකුලේ කඩ්යෙක් කෑවොත් කොහොමත් කඩි කනවනෙ කියල කඩි ගුලකට බහිනවද?

    ලන්කාව වගේ රටවල් වල ඕවා Legalized කලාම accountability එක වැඩි වෙනව කියන එක මිත්‍යාවක් ඊට පස්සෙ ඔය නීති වලට හැංගිලා දැන් කරනවට වඩා ගොඩක් ජඩ වැඩ කරන්න පුලුවන්. සිරි ලන්කන් නීතිය ගැන මම කියල දෙන්න ඕනි නැනේ pimps ල එහෙම හැදිලා ගමක කෙල්ලෙක්ට වත් පාඩුවෙ ඉන්න නැති වෙන මගුලක්ඔය.

    අනේ මන්ද බං කොල්ලෙක්ට sex partner කෙනෙක් හොයාගන්න බැරි එකට විසඳුම prostitution legal කරන එකද. ඊට පස්සෙ ඌට සල්ලි නැති උනොත් එහෙම ඌ ආයෙත් කාටහරි බලෙන් කරයිනෙ.

    කට්ටියම prostitution වලට support කරයි තමන්ගෙ දුවෙක් හරි නංගී කෙනෙක් හරි වැඩේට බහිනකම්.

    මම උඩ reply එකෙන් ඕකට උත්තර දීලා තියෙන්නේ බං.
    Supiri answers tika. (y)
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය ..ආගම් කාරයෝ ටික රෙදි උස්සගෙන එන්න එපා..බෞද්ධ රටක් ගගා

    Thailand wala wage kara nam hari. minissun ge asahane wadi unama pita kara ganna moklak hari hoya gannawa.
    Sex trafficing arawa mewa control karanna one
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Thailand wala wage kara nam hari. minissun ge asahane wadi unama pita kara ganna moklak hari hoya gannawa.
    Sex trafficing arawa mewa control karanna one

    අතේ පාරක් ගහල ඉන්න බැරුව අැති.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    නීති දැඩි කරන්න ඕනෙ
    නීති දැඩි
    කසපහර හිසගසා දැමීම නීතිගත මැදපෙරදිගත් ඔව්වා වෙනවා මයෙ පුතෙ

    නීතිය හදන්නෙත් මිනිස්සුමයි නීති කඩන්නෙත් මිනිස්සුමයි කඩලා බෙරෙන්නෙත් මිනිස්සුමයි
    මෙ තණ්හාවෙන් පිරුනු සසර කෙටි කල හැක්කෙ ආධ්‍යාත්මික සුවයෙන් පමණයි
    අපි මෙතෙ බුදුන් දැක නිවන්දැකිමට සිටිනා බෝසත් දරුවො ලෙස පෙරුම්පුරමු

    එතකන් පොර්න් බලා අතේ ගසමු .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය ..ආගම් කාරයෝ ටික රෙදි උස්සගෙන එන්න එපා..බෞද්ධ රටක් ගගා

    etapasse ganika madam walata anduwen aurudu 2,3 wage wayase lamainwath danna onada harako?

    ganika madam arinna newei ona. me wage pakayalawa ata deken ellala prasiddiye hama gahanna ona.