ළමයි හදනවනම් මෙහෙම හදපල්ලා...♥️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    ඒ රටවල් වල පොඩි කාලේ ඉඳන් ළමයින්ට කියල දෙනවා වැඩක් කරලා සල්ලි හොයල ඉතුරු කරන හැටි..ඒකට ලංකාවේ පිනට අස්වැසුමෙන් කන්න බලන් තමයි ළමයි හදන්නේ..ඉතිං ලංකාව වගේ රටක් දියුණු වෙයිද...😬🤦‍♂️

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    ලංකාවේ උනා නම්, ළමයින්ගේ අම්මා - "වැඳපං පුතේ සෑර්ට දණ ගහලා"
    යූටියුබ් හිඟන්නෝ - "සැප කාර් ඒකේ ආපු සෑර් ළමයින්ට කරපු වැඩේ"
    මෝඩ FB page කාරයෝ - "දවසක දිනන්න ඕන ජීවිත"
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,299
    725
    113
    Ehema nea. Canada we Nan social benefits Saratama thiyenawa. Native ewun jiwitheta job karannane unta hama Maserati cad 1500 wage hambenawa anith minisunge tax. Thawa godak dewal thiyenawa. Lankawe asswesumata Lan wennawath beri.
     
    • Like
    Reactions: DXB2021

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    ලංකාවේ උනා නම්, ළමයින්ගේ අම්මා - "වැඳපං පුතේ සෑර්ට දණ ගහලා"
    යූටියුබ් හිඟන්නෝ - "සැප කාර් ඒකේ ආපු සෑර් ළමයින්ට කරපු වැඩේ"
    මෝඩ FB page කාරයෝ - "දවසක දිනන්න ඕන ජීවිත"

    ලංකාවේ ඔහොම වැඩියෙන් සල්ලි දුන්නොත් ගෑණු කෙනා හිතන්නේ ඵයාට අනින්න ඵනවා කියලා...ඒක නිසා පරිස්සමෙන්..🤣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    පොඩි කාලේ ඉඳලම එළකිරි එකේ උගත්තු ටික ආශ්‍රය කරන්න කියලා දෙන්න ඕන පොඩි එකාට