ළමයි හදන් විඳින දුකක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක එකාට දුක් කියන්නෙ නැතිව ආදායමක් නැත්තන් ලමයි හදන්නෙ නැතිව හිටිය නම් හරිනෙ,
    හිගමනෙ දිග අරින ගොඩක් උන්ට ලමයි පහයි හයයි. ජාතිය බේරගන්න හැදුවා කියලා පස්සෙ ආධාරත් ඉල්ලනවා හාමුදුරුවන්ගෙන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එක එකාට දුක් කියන්නෙ නැතිව ආදායමක් නැත්තන් ලමයි හදන්නෙ නැතිව හිටිය නම් හරිනෙ,
    හිගමනෙ දිග අරින ගොඩක් උන්ට ලමයි පහයි හයයි. ජාතිය බේරගන්න හැදුවා කියලා පස්සෙ ආධාරත් ඉල්ලනවා හාමුදුරුවන්ගෙන්.
    හාමුදුරුවරුනේ බං කියන්නෙ ජාතිය බේරගන්න ළමයි හදපන් කියල.ඉතිං හාමුදුරුවන්ගෙන් ඉල්ලන ඵක සාධාරණයි...:rolleyes:
     
    • Like
    Reactions: Mohowk

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    ඒකනම් ඇත්ත බන්. ලමයි හින්ද 100%තමන්ගෙ ජීවිතේ කැපකරන්නම වෙනව දැන් කාලෙනම්. පට්ටම අවුලක් මේක. තමන්ට තමන් අමතක කරන් රේස් එකේ යන්නම වෙනව.
     
    • Like
    Reactions: dxx and asirir

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    ඕක තමයි කියන්නේ ලැජ්ජා වෙන්නේ නැතුව කොන්ඩම් මිලදී ගන්න කියලා
     
    • Like
    Reactions: Mohowk and dxx

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    download (9).jpg
     
    • Love
    Reactions: dxx

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Ovath prashnada? Miniha gaanata balance karan yanavaney gani saha lamai ekka. 😊 Lamainta leda roga nathi paatai, ithin thava issarahata minihata udav hambaveine, anika lamai igenagena diyunu veyi. Miniha love karana kaaleta loba nathuva love karala thaamath positive attitude ekakin inne. Lamai hadanna baya ayata nobhiyava meyava aadarshayakata ganna vatinava.
    Oita vadiya hatha vadichcha anaathayo kothek innavada :lol:
     
    Last edited:
    • Love
    Reactions: MachoMan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හාමුදුරුවරුනේ බං කියන්නෙ ජාතිය බේරගන්න ළමයි හදපන් කියල.ඉතිං හාමුදුරුවන්ගෙන් ඉල්ලන ඵක සාධාරණයි...:rolleyes:
    හාමුදුරුවරු කියන ඒක විතරයි මුං අහලා තියෙන්නෙ
    ඒකනම් ඇත්ත බන්. ලමයි හින්ද 100%තමන්ගෙ ජීවිතේ කැපකරන්නම වෙනව දැන් කාලෙනම්. පට්ටම අවුලක් මේක. තමන්ට තමන් අමතක කරන් රේස් එකේ යන්නම වෙනව.
    ඇයි ඇමති පුත්තූ සෑපේ ඉන්නෙ හොරත් කාලා හිරෙ යන්නෙත් නැතිව
    මුංගෙ පව්කාරකමට උන්ට කඩේ යනවා
     
    • Haha
    Reactions: wawula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    It's time to think from earth side,not from penis or on emotions.Earth cannot handle more humans.It will find ways to destroy humans.
     
    • Love
    Reactions: beam_tech