ළමයි හදන එක ඇත්තටම සතුටක්ද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රසන්ටර් කොච්චර ස්ටටිස්ටික්ස් හෙව්වත් අන්තිමට කියන්නේ "I am gonna be making this decision based on my own feelings" කියල. ඕක තමා ඔය ගැටලුවේදී වැඩියෙන්ම දකින්න හම්බෙන "ඇත්ත".

    අපි කොච්චර තර්කානුකුල, දත්ත මත, අත්දැකීම්මත පදනම් වෙනවා කියල හිතුවත් ඔයවගේ ප්‍රශ්න වලදී හදවත මුල්තැන ගන්නවා. අපි තුල යමක් තිබෙනවා තාර්කිකත්වයට, දත්ත වලට පයින්ගහන අමුතු ප්‍රවණතාවයක්. අපි පිළිගන්න දෘෂ්ටි අනුව ඕකට විවිද නම් දෙනවා; ආශාව,උවමනාව, implicit bias, සංස්කෘතිය, පරිණාමය, කරුණාව-දයාව, Gods gift, අනුසය කෙලෙස්... ආදී වශයෙන්.

    ninja edit -

    හැබැයි සමහර අයෙක් දත්ත මත පදනම් වෙලාම ළමයි හැදීමට තීරණය කරන්නත් පුළුවන් කියනදේත් අමතක කරන්න හොඳ නැහැ.
     
    Last edited: