ඩුබායි තම්බියෙක්ට දාව ඉපදියන්. නැතුව මොන ශිප් එකක් වත් නෑපිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ?![]()
ඩුබායි තම්බියෙක්ට දාව ඉපදියන්. නැතුව මොන ශිප් එකක් වත් නෑපිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ?![]()
Ithin api Arabi Jaathikayo nemei ney. eyala Citizenship denne arabi ayata witharai a eyalage culture eka wenas nowenna kiyalai. Aagamika paththa newei balanne eyalage culture eka ta haniyal nowena ekai balanne. Aka eyalage paththen baluwoth honda deyak.ඒ අතින් උඹලට තමයි නේද මොකුත් නැත්තේ? ලංකාවේ ඉඳන් කොච්චර පුක දුන්නත් middle east තම්බි උඹලව සත පහකට ගණන් ගන්නේ නෑනේ
us walath trump lokka nethi kala neh ekaDubai - එහෙමත් නැත්නම් UAE කියන්නෙ Birthright Citizonship Country එකක් නෙමෙයි.
කොටින්ම කීවොත් ලංකාව උනත් Birthright Citizonship ඛාන්ඩයට අයත් වෙන්නේ නෑ.
එහෙම දෙන රටවල් තමයි Canada / America
රෝම ලන්දේසී නීතියේදී ඒක Jus soli කියන ලතින් නමින් හදුන්වනවා
තව තීනව ඕංග් ලිස්ට් එකක් ම ගින් බලන්ඩෝ
List Link

Thank you very much !! Best answer so farNo country directly grants citizenship to parents simply because their child is born there. This principle, known as "jus soli" citizenship, typically only applies to the child born in the country, not the parents. However, there are some countries where having a child born there can make it easier for the parents to eventually obtain citizenship through other means, such as naturalization.
Here are some options to consider:
1. **Countries with simplified naturalization for parents of children born there:**
* **Mexico:** Parents of Mexican-born children can apply for naturalization after just two years of residency, compared to five years for the general population.
* **Brazil:** Similar to Mexico, parents of Brazilian-born children can apply for naturalization after two years of residency.
* **Ecuador:** Parents of Ecuadoran-born children can apply for naturalization after three years of residency.
2. **Countries where children can sponsor their parents for residency or citizenship:**
* **United States:** Once a child born in the US reaches the age of 21 and meets certain income requirements, they can petition for their parents to obtain green cards and eventually citizenship.
* **Canada:** Similar to the US, children born in Canada can sponsor their parents for permanent residency once they reach adulthood and meet certain income requirements.
3. **Countries with specific rules for children born to one citizen parent:**
* **Many European countries:** If one parent is a citizen of a European country, their child born anywhere in the world may be eligible for citizenship through that parent.
It's important to note that the specific requirements and processes for obtaining citizenship through these pathways can vary significantly between countries. Therefore, it's crucial to consult with an immigration lawyer or the relevant government agency for accurate and up-to-date information about the specific country you're interested in.
Remember, giving birth in a country is not a guaranteed path to citizenship for the parents. However, depending on the country and the parents' circumstances, it may create a path towards easier naturalization or allow them to sponsor their child for residency or citiz
enship in the future.
ආ උඹලගේ culture එක අරාබි නෙවෙයිද?Ithin api Arabi Jaathikayo nemei ney. eyala Citizenship denne arabi ayata witharai a eyalage culture eka wenas nowenna kiyalai. Aagamika paththa newei balanne eyalage culture eka ta haniyal nowena ekai balanne. Aka eyalage paththen baluwoth honda deyak.
අපරාදෙනේමං කලින් යාලු වෙලා හිටිය කෙල්ලෙක් හිටියා. ඒකි ඉපදිලා තිබුනේ UAE වල. උන්ගේ තාත්තා 90 ගණන් වල මුල UAE රජයේ ලොකු අයි.ටී ප්‍රොජෙක්ට් එකක් හැඩල් කරල තිබුනේ. ඒකිට එමිටේර්ට්ස් සිටිසන්ශිප් එක තිබුණා. පස්සේ ඒකිට අන්තගාමී බණ අහන ලෙඩක් හැදිලා ඒක කැන්සල් කරගත්තා.
මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.
උබ නෙක්ස්ට් ලෙවල්.
සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
මරු යකෝ![]()

මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.
උබ නෙක්ස්ට් ලෙවල්.
සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
මරු යකෝ![]()
EU බෑ sir. UK කඩේ පොඩ්ඩක් බලන්නDubai දන්න තරමින් බැහැ
Singapore , Malaysia බැහැ
සවුදි ගොඩක් රටවල් වල බැහැ
EU රටවල් තමා
මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.
උබ නෙක්ස්ට් ලෙවල්.
සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
මරු යකෝ![]()

මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.
උබ නෙක්ස්ට් ලෙවල්.
සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
මරු යකෝ![]()

sira ? source ?අවුරුදු 18 වෙනකල් එක දිගට හිටියොත් කොයි රටේ වුණත් දෙනවා මම දන්න තරමින්