ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ග්‍රාසිසයස් දොරේ....වෙන කියන්න දෙයක් නෑ.....

    මචං කේපී....
    උඹ ට අකමැත්තෙන් වුනත් වැඩේ අතාරින්න වෙනවා.
    මාස 5ක් තියෙද්දී මම නං හිතන්නේ නෑ...
    අනික අම්මලට තාත්තලට නැත්තං ළමයි ගැන රුදාවක්....
    හරක් නේ බං දෙමාපියෝ....අපේ ගෙදරට ටීවී එකක් ගත්තේ මං ඕලෙවල් කලායින් පස්සේ....ඕවට ඇඩික්ට් නොවෙච්ච නිසා තමා මෙතන අද ඉන්නේ.
    මගදී එහෙම අතැරලා දාන එක හරිද සහෝ??
    මට හිතාගන්න බැරුව ඉන්නේ :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    OL karana unta mona lap da ban. mama OL karana kale computer phone thiya pond ekata maluwek wath genawe na. eke ellila kela kara gani kiyala.
    dan issarahata ena ewun ohomamai. kollonta thamai oka wenne
    ahala balapan 8,9 di exam marks kohomada kiyala. oluwe upset ekakda dannane
    මිනිහ සාමාන්යෙන් අඩු marks ගන්න පොරක් කියල ගෙදරින් කිව්ව හැබැයි.
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    මිනිහ සාමාන්යෙන් අඩු marks ගන්න පොරක් කියල ගෙදරින් කිව්ව හැබැයි.
    maths walata 40k wath aran naththam masa 5n nam amarui :oo:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පටන් ගැන්මක් විදිහට දවසට ටයිම් ලිමිට් එකක් දාන්න පුලුවන්.. (ලමයට තෝර ගන්න දෙනවා නොකා නොබී ඉන්නවද පැය දෙකක් තුනක් විතර සෙල්ලම් කරලා සැනසෙනවද කියලා) ඊට පස්සෙ ලමයට වෙන දේවල් වලට පුරුදු කරන්න ඕනේ.. ඇම්මගෙයි තාත්තගෙයි අතේ තමයි ලොකු වැඩ කොටසක් තියෙන්නෙ.. මොකද අම්මයි තාත්තායි කියන දේ නාහන එකා සර් කියන දේ අහයිද.. අනික ඕකේ චැට් වගේ දේවල් තියෙනවා නේදා? මොන ජාතියෙ උන් එක්ක සෙට් වෙලාද දන්නෙ නෑ සෙල්ලම් කරන්නෙ..:baffled:
     
    e system ekanam hodai wage
    :cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    A. සිරියා;20381404 said:
    O/L ICT වලට පස්වග මහණුන්ගේ නමුත් අහනවද :shocked:

    ෆෝන් එක අයින් කරන එක හෝ ලිමිට් එකක් දාන එක තමා බං කරන්න තියෙන්නේ
    පස්වග මහණුන්ගේ නම අහන්නෙ නැහැ. මම වෙන දේකට ඒක ඇහැව්වෙ. :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මාස 5ක් හොඳටම ඇති බං O/L වලට. මං O/L කරද්දි මට සෞඛ්‍යය වලට පොතක් තිබ්බෙත් නෑ. අන්තිම සති දෙකේ අක්කා බැනලා බැනලා අච්චු පොත් කියවලා ප්‍රශ්න ඇහුවා. සමාජ අධ්‍යයනයත් එහෙමයි. ප්‍රශ්න අහලා උත්තර දෙනවා. ඒ වගේ දේවල් කියන්නේ බං මතක තියාගන්න ඕනේ ඒවා. ඒ ළමයට මතක හිටින් නැති එක නෙමෙයි බං ඕනේ නැතිකම නිසයි මතක නැත්තේ. පොඩ්ඩක් තේරුම් කරලා දීපන් සාපේ ෆේල් වුනොත් අනාතයි කියලා.මැත නම් ටිකක් හුරුව තියෙන්න ඕනේ බං. සමීකරණ එහෙම මතක නෑ කියන්නේ බං පොරගේ මූලික දේවල් ටික ඔලුවට ගිහින් නෑ කියන එක. පොඩ්ඩක් 7,8 පන්තිවල තියෙන ගණන් වල ඉඳලාම මූලික දැනුම දෙන්න වෙනවා. මාස 5ක් ඇති බං හොඳට කරගන්න. පොඩ්ඩක් ඉතින් උනන්දුව කියන එක ඕනේ :yes::yes: කොහොම හරි ගොඩ දාපන් :cool:
     
    අඩේ සිරාවට මචං. පොඩි පන්ති වල ඒවත් කරන්න වෙයි වගේ. මොකක්ද එහෙකට මම කිව්වා මේකේ තියෙන්නේ ශ්‍රේණි ගානක් කියල. මිනිහ අහනවා ශ්‍රේණි මොනවද කියල.
     
    chathu4742

    Well-known member
  • එක එක උන් එක එක විදිහයි බන්..උට ඔය මානසික අව්ලක් ඇත්තේ. ෆොන් එකත් එක්ක ඌව ගෙන්නගෙන ලඟට..හොඳට කියපන්. උඹ කට්ට කාල ගොඩ ආපු එකෙක් නම්..උඹේ කතාව කියපන්. නැත්තන් ඒ වගේ කතාවක් කියපන්. පැයක් විතර කතා කරපන්. හොඳට කියල දීපන් ජීවිතේ කියන්නෙ මොකක්ද කියල. මගේ තාත්තත් මට පොඩි කාලෙ ෆේස්බුක් ඉද්දි ඒක එපා කරවල ඒක මහ බොරු වැඩක් කියල කියල දුන්නෙ ඔහොමයි බන්. මම 2 පාරක් නොහිතාම අකවුන්ට් ඩිලීට් කරා...උටත් උඹ කියපන්..උඹට ඕකෙන් හම්බෙන්නෙ මොනාද? හම්බෙන දෙයක් නෑ නේද..කොහොමහරි OL ගොඩ දාගත්තොත් අනාගතේ ටිකක් හරි ගොඩ නේද කියල...OL පාස් උනොත් හොඳ phone එකක් අරන් දෙන්නම් වගේ රෙද්දවල් කියන්න එපා බන්..උනන්දුව කියන එක ඇතිවෙන්න ඕන. ඒක ඉගෙනීමටයි ඒකෙන්න් ගොඩ යන්නයි තියෙන උනන්දුවක් මිසක් තව ලොකු ෆොන් අරන් තව ගේම් ගහන්න හම්බෙන මාර්ගයක් කියල කිව්වාම වැඩක් නෑ බන්. ඌ පාස් උනත් ඒකෙන් උට වෙන සෙතක් නෑ. උට එලම කිරි ලෙක්චර් එකක් දීල උඹ ඌව කොහොමහරි ඌ ලවාම ගේම් එක ඩිලීටි කරවන මට්ටමට ඌට කතා කරපන්. උඹට ඒ හැකියාව ඇති කියල හිතනවා. උබට ඒ කොල්ලට සිරාවටම උදව් කරන්න ඕන නම් මේක කරපන්...උට OL පාස් උන කියල හම්බෙන රෙද්දක් නෑ..උබ මේක කලොත් උගේ OL විතරක් නෙවේ අනාගතේ ඔක්කොම ගොඩ යයි:)
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක එක උන් එක එක විදිහයි බන්..උට ඔය මානසික අව්ලක් ඇත්තේ. ෆොන් එකත් එක්ක ඌව ගෙන්නගෙන ලඟට..හොඳට කියපන්. උඹ කට්ට කාල ගොඩ ආපු එකෙක් නම්..උඹේ කතාව කියපන්. නැත්තන් ඒ වගේ කතාවක් කියපන්. පැයක් විතර කතා කරපන්. හොඳට කියල දීපන් ජීවිතේ කියන්නෙ මොකක්ද කියල. මගේ තාත්තත් මට පොඩි කාලෙ ෆේස්බුක් ඉද්දි ඒක එපා කරවල ඒක මහ බොරු වැඩක් කියල කියල දුන්නෙ ඔහොමයි බන්. මම 2 පාරක් නොහිතාම අකවුන්ට් ඩිලීට් කරා...උටත් උඹ කියපන්..උඹට ඕකෙන් හම්බෙන්නෙ මොනාද? හම්බෙන දෙයක් නෑ නේද..කොහොමහරි OL ගොඩ දාගත්තොත් අනාගතේ ටිකක් හරි ගොඩ නේද කියල...OL පාස් උනොත් හොඳ phone එකක් අරන් දෙන්නම් වගේ රෙද්දවල් කියන්න එපා බන්..උනන්දුව කියන එක ඇතිවෙන්න ඕන. ඒක ඉගෙනීමටයි ඒකෙන්න් ගොඩ යන්නයි තියෙන උනන්දුවක් මිසක් තව ලොකු ෆොන් අරන් තව ගේම් ගහන්න හම්බෙන මාර්ගයක් කියල කිව්වාම වැඩක් නෑ බන්. ඌ පාස් උනත් ඒකෙන් උට වෙන සෙතක් නෑ. උට එලම කිරි ලෙක්චර් එකක් දීල උඹ ඌව කොහොමහරි ඌ ලවාම ගේම් එක ඩිලීටි කරවන මට්ටමට ඌට කතා කරපන්. උඹට ඒ හැකියාව ඇති කියල හිතනවා. උබට ඒ කොල්ලට සිරාවටම උදව් කරන්න ඕන නම් මේක කරපන්...උට OL පාස් උන කියල හම්බෙන රෙද්දක් නෑ..උබ මේක කලොත් උගේ OL විතරක් නෙවේ අනාගතේ ඔක්කොම ගොඩ යයි:)
    sira machan :yes:
     
    chathu4742

    Well-known member
  • උඹ මම උඩ කිව්ව සීන් එක ඉක්මනට කරලා ඉසෙල්ල උගේ ඉගෙනීමේ මාන්සිකත්වය හදපන්. නැත්තන් හිල් වෙච්ච කලේකට වතුර පිරෙව්වා වගේ...ඊට පස්සෙ මේකෙ EK කට්ටිය කියල තියෙන විදිහකට උගන්නන්න පටන් ගනින්...මාස 5ක් OL වලට වැඩිත් එක්ක බන් උනන්දුව ආසාව තියෙන එකෙක් ට