මගදී එහෙම අතැරලා දාන එක හරිද සහෝ??ග්රාසිසයස් දොරේ....වෙන කියන්න දෙයක් නෑ.....
මචං කේපී....
උඹ ට අකමැත්තෙන් වුනත් වැඩේ අතාරින්න වෙනවා.
මාස 5ක් තියෙද්දී මම නං හිතන්නේ නෑ...
අනික අම්මලට තාත්තලට නැත්තං ළමයි ගැන රුදාවක්....
හරක් නේ බං දෙමාපියෝ....අපේ ගෙදරට ටීවී එකක් ගත්තේ මං ඕලෙවල් කලායින් පස්සේ....ඕවට ඇඩික්ට් නොවෙච්ච නිසා තමා මෙතන අද ඉන්නේ.
මට හිතාගන්න බැරුව ඉන්නේ








