ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    ඩොකෙක් චැනල් කරලා පලයන් එලකිරියට එන්නෙ නැතුව
    වයස කීයද තොපේ :P
     
    • Like
    Reactions: Any.key and Ryan08

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,342
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    තෝ සති dekada ට්‍රයි කලේ. ඕක ගැන හිතන්නේ නැතුව හම්බ වෙනවනං හම්බ වෙයි කියලා, කොහේ හරි ඇවිදලා කරලා normal ජිගි ජිගිය දාපන්. අඩුම අවුරුදු එකහා මාරක් වත් හෙමින් හෙමින් පියවර පියවර ට්‍රයි කරපං ජීවිතයෙත් එන්ජෝයි කරන ගමන්.

    කඩේ න් ගිහින් බඩුවක් ගන්නවා වගේ ළමයි බඩට එන්නේ නැහැ. කාලය, අනෙත් හේතු සාධක ගැල පිලා එන ලොකු ප්‍ රොසෙස් එකක් ඕක.

    ඒ අත්‍රතුර පොඩ්ඩක් පන්සලකට එහෙම ගිහින් පොඩි භාරයක් හාරයක් වෙලා , dinner out ගිහින් පොඩ්ඩක් චිල් එකේ හිටපන්. ගානට වෙලාවට කලාවට එතකොට බාබා හම්බ වෙයි.

    අවුරුද්දක් දෙකක් ගිහින් හරිගියේ නැත්තම් ඔය dokek හම්බ වේයන්.

    උබාත් පොඩ්ඩක් exersise කරපං. ඇවිදලා, පොඩ්ඩක් ඇග මහන්සි කරලා මොනවා හරි වයයමක් කරපං.

    උබාට ඔය මහන්සියි ස්ට්‍රෙස් ඒකයි ඇරිලා යයි ඇග පොඩ්ඩ පොඩ්ඩ ෆිට් වෙන්න ගන්න කොට.
     
    Thanks machan
     
    • Like
    Reactions: prabu77 and Ryan08

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තෝ සති dekada ට්‍රයි කලේ. ඕක ගැන හිතන්නේ නැතුව හම්බ වෙනවනං හම්බ වෙයි කියලා, කොහේ හරි ඇවිදලා කරලා normal ජිගි ජිගිය දාපන්. අඩුම අවුරුදු එකහා මාරක් වත් හෙමින් හෙමින් පියවර පියවර ට්‍රයි කරපං ජීවිතයෙත් එන්ජෝයි කරන ගමන්.

    කඩේ න් ගිහින් බඩුවක් ගන්නවා වගේ ළමයි බඩට එන්නේ නැහැ. කාලය, අනෙත් හේතු සාධක ගැල පිලා එන ලොකු ප්‍ රොසෙස් එකක් ඕක.

    ඒ අත්‍රතුර පොඩ්ඩක් පන්සලකට එහෙම ගිහින් පොඩි භාරයක් හාරයක් වෙලා , dinner out ගිහින් පොඩ්ඩක් චිල් එකේ හිටපන්. ගානට වෙලාවට කලාවට එතකොට බාබා හම්බ වෙයි.

    අවුරුද්දක් දෙකක් ගිහින් හරිගියේ නැත්තම් ඔය dokek හම්බ වේයන්.

    උබාත් පොඩ්ඩක් exersise කරපං. ඇවිදලා, පොඩ්ඩක් ඇග මහන්සි කරලා මොනවා හරි වයයමක් කරපං.

    උබාට ඔය මහන්සියි ස්ට්‍රෙස් ඒකයි ඇරිලා යයි ඇග පොඩ්ඩ පොඩ්ඩ ෆිට් වෙන්න ගන්න කොට.
    best answer
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ

    සාමාන්‍ය රෙකමන්ඩේශන් එක මාස 6 ක් ට්‍රයි කරල හරි ගියෙ නැත්තං ඩොකෙක් ට කතා කරල උපදෙසක් ගන්න එක
    මාස 2 නං කලබල වෙන්න කල් මදි