නුවර පොලිසිය ගාව පාරට ළමාගාරය පාර කියන්නේ? දන්නා කෙනෙක් හරි විස්තරේ කියනවද? ඉස්සර ඉදලම නේද මේ නම තියෙන්නේ?

එහෙම කියන්න හේතුව මොකක්ද?
there was a kids day care center for sanitary workers in Kandy city, which is called "lamagaraya" same as newasikagaraya, bandhanagaraya etc

හේතුවක් නං දන්නේ නෑ.
මම ඉන්නේ කටුකරෝලගමඔහේ නුවර ඉදලත් ඒක දන්නැතෙයි?
there was a kids day care center for sanitary workers in Kandy city, which is called "lamagaraya" same as newasikagaraya, bandhanagaraya etc
kale kata kalin thibba day care center ekak nissa eka dan na.
අයි යකෝ අර . රේල්වේ ක්රෝසින් එක පැන්න ගමම් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ගේට් එකත් එක්කම , ඩේ කෙයාර් සෙන්ටර් එකක් තියෙන්නේ , ඕක ඉස්සර ඉදං තිබුනඑකක් , ඕක නගර සබාවේ වැඩ කරන අයගේ ළමයින් ට දාපු එකක්ද කොහේදෝ