ළමාගාරය පාර

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    නුවර පොලිසිය ගාව පාරට ළමාගාරය පාර කියන්නේ? දන්නා කෙනෙක් හරි විස්තරේ කියනවද? ඉස්සර ඉදලම නේද මේ නම තියෙන්නේ?

    :nerd::nerd::nerd::nerd:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    there was a kids day care center for sanitary workers in Kandy city, which is called "lamagaraya" same as newasikagaraya, bandhanagaraya etc

    එහෙම කියන්න හේතුව මොකක්ද? :oo::oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    there was a kids day care center for sanitary workers in Kandy city, which is called "lamagaraya" same as newasikagaraya, bandhanagaraya etc

    So this was long time ago when british were rulling?

    You must spread some Reputation around before giving it to araki again.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයි යකෝ අර . රේල්වේ ක්රෝසින් එක පැන්න ගමම් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ගේට් එකත් එක්කම , ඩේ කෙයාර් සෙන්ටර් එකක් තියෙන්නේ , ඕක ඉස්සර ඉදං තිබුනඑකක් , ඕක නගර සබාවේ වැඩ කරන අයගේ ළමයින් ට දාපු එකක්ද කොහේදෝ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    අයි යකෝ අර . රේල්වේ ක්රෝසින් එක පැන්න ගමම් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ගේට් එකත් එක්කම , ඩේ කෙයාර් සෙන්ටර් එකක් තියෙන්නේ , ඕක ඉස්සර ඉදං තිබුනඑකක් , ඕක නගර සබාවේ වැඩ කරන අයගේ ළමයින් ට දාපු එකක්ද කොහේදෝ

    සිරාවට, දේ කෙයාර් එකක් තියෙනවා කියල දැකල නෑ, අපහු ගියාම බලන්න ඕනි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අයි යකෝ අර . රේල්වේ ක්රෝසින් එක පැන්න ගමම් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ගේට් එකත් එක්කම , ඩේ කෙයාර් සෙන්ටර් එකක් තියෙන්නේ , ඕක ඉස්සර ඉදං තිබුනඑකක් , ඕක නගර සබාවේ වැඩ කරන අයගේ ළමයින් ට දාපු එකක්ද කොහේදෝ

    ඔව් ඔය පල්ලියෙ ළමයි ඉන්න ඇති ඉස්සරත්, සුවර් එකටම.
     
    • Like
    Reactions: snm1990