ළමා කාලය සිවුරට බිලි දීපු ළමයි

Zenu

Member
Dec 6, 2013
161
15
0
ළමා කාලය සිවුරට බිලි දීපු ළමයි

මම පොඩිම කලෙ පන්සලේ පොඩි හමුදුරුවෝ එක්ක බෝධිය වටේ දුවනවා. එතකොට උන්නාන්සෙයි මමයි එකම වයසේ. දැන් නම් දැක්කම ලැජ්ජයි ඒත් කවුරුවත් නැත්තම් මම හෙමීට උන්නන්න්සෙගේ අත මිරිකලා එනවා ;)
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Lamai mahana kalama paw

    උබල වගේ සත්තු මරාගෙන මිනි මස් කාල මෝඩ ආගමක් අදහල සමාජයට ගිහිල්ල ත්‍රස්තවාදියෙක් වෙලා මුළු ලෝකෙටම ඇනයක් වෙනවට වඩා එක හොඳයි :dull:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    haya hathara notherena daruwan pawadi kereemata mamath kamathi natha.

    Lankawe jaathi wadee neethiya anuwa muslim agame wayasa 12ka dariyakwa wiwaha kara diya haka. lakawe thambinda yanne 7wana siyawase mineemaru sthreedushaka, balaparada kaaree arabi gothrika neethiyata anuwamaya.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1460946_268445899970448_14310749_n.jpg

    1468534_268076266674078_94366679_n.jpg

    1463732_1401318983442225_1357248674_n.jpg

    1441359_267511133397258_1401921647_n.jpg

    1477544_266328566848848_2112116674_n.jpg
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    haya hathara notherena daruwan pawadi kereemata mamath kamathi natha.

    Lankawe jaathi wadee neethiya anuwa muslim agame wayasa 12ka dariyakwa wiwaha kara diya haka. lakawe thambinda yanne 7wana siyawase mineemaru sthreedushaka, balaparada kaaree arabi gothrika neethiyata anuwamaya.

    Siduhathkumaraya bandanna nakath balala lasthi une awurudu keeyendha? :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිසිම දරුවෙක් අකමැත්තෙන් මහන කරගන්නේ නෑ .දෙමව්පියෝ,වැඩිහිටියෝ කැමති වෙන්න ඕනේ.හොඳ මහන යෝගයක් තියෙන්න ඕනේ.දරුවා කැමති වෙන්න ඕනේ.පොඩිකාලේම මහන වෙන්න ආසාවක් ඇති වෙන්නේ සංසාරගත පුරුද්දට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම පොඩිම කලෙ පන්සලේ පොඩි හමුදුරුවෝ එක්ක බෝධිය වටේ දුවනවා. එතකොට උන්නාන්සෙයි මමයි එකම වයසේ. දැන් නම් දැක්කම ලැජ්ජයි ඒත් කවුරුවත් නැත්තම් මම හෙමීට උන්නන්න්සෙගේ අත මිරිකලා එනවා ;)

    මචන්, මම කියනවට ඔය සර්වබලදාරි දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසය පැත්තකට දාල, විවුර්ත මනසකින් මේ ලෝකේ සිද්දවෙන දේවල්, ජීවයේ පැවැත්ම වගේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරලා බලපන්. කිසිම ආගමික දෘෂ්ටියක් නැතුව. උඹ බුද්දිමත් නම් උඹට තේරෙයි උඹ ඉන්නේ මහා ලොකු මිරිඟුවක් තුල කියලා. එතනින් එහාට කරන්න ඕනේ දේ උඹ තීරණය කරපන්. මේ භවය තව ටික කලකින් ඉවර වෙනවා. ඊට පස්සේ දුගතියකට නොයන්න අවශ්‍ය දේවල් නොපමාව කර ගනින් මචන්. ආගම්, දර්ශන වලට බැඳෙන්න ඕනේ නෑ. විවුර්ත මනසකින් හිතල බලලා තමන්ගේ ජීවිතේ වගකීම තමන්ගේ අතේ තියා ගනින්. :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් හැගෙන්නේ ඔබතුමා/තුමිය ගේ වෙන කොහෙදෝ වෙන කවුදෝ විසින් බාලකාලයේදීම මිරිනා ඇති බවයි...............:dull::dull::dull:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Siduhathkumaraya bandanna nakath balala lasthi une awurudu keeyendha? :dull:

    dennatama awurudu 16 di. eth lamaya hamba wenne 29di.
    bandata mama hithanne ekata indala naa.

    dan meka kohomada awurudu 56ka naakiyek awurudu 6ka dariyak bandina ekata sansandanaya karanne
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    dennatama awurudu 16 di. eth lamaya hamba wenne 29di.
    bandata mama hithanne ekata indala naa.

    dan meka kohomada awurudu 56ka naakiyek awurudu 6ka dariyak bandina ekata sansandanaya karanne

    නැකත් බැලුවේ 11 ඉඳන් කියලා තමා "සිදුහත් උපත" පොතේ තියෙන්නෙ. සමහර විට ඒක ලියපු හාමුදුරුවන්ට පිස්සු ඇති :rofl: