ළමා කේස් #1: බැඳලා ළමයි ඉන්න උන්ට ප්‍රශ්නයක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මේ කියන්නෙ කොලඹින් පිට විස්තර..
    Private clinic යනකොට DR charges සහ Scan charges මාසෙට 3000ක් විතර සෙට් වෙනවා. හැම මාසෙම.
    මාසෙකට වතාව ගානෙ විසිට්ස්.
    අන්තිම මාස වල සති දෙකකට සැරයක් විතර විසිට්
    විටමින් සහ කැල්සියම් ටැබ්ලට්ස් මාසෙකට 2000ක් විතර.
    මාස තුනක් විතර ෆිෂ් ඔයිල් ගුලි වගයක් දෙනවා. ඒකටත් 1700ක්ද කොහෙද මාසෙකට.
    ඩිලිවරි ලංවුනාම බඩු ටිකක් තියනවා ගන්න. නැපි, කොට්ෂීට්, බෙඩ් ජැකට් අනන් මනන්.25ක් විතර යයි.
    Delivery private කරනකොට C section එකට ගියා 166,000 ව්තර. (Co-operative)එයාලගෙ සර්විස් හොඳයි. ස්ටාෆ් එහෙමත් හොඳ එක්ස්පීරියන්ස්ඩ්.
    බබාට බෙහෙත් ප්‍රයිවට් විද්නවනං 5000ක් විතර. ප්‍රයිවට් විදිනකොට විදින්නෙ හෙක්සා. උණ ගන්නෙ නෑ. ගමේ ක්ලිනික් එකේ විදින්නෙ පෙන්ටා .. ඒකට බබාට උණගන්නවලු.
    පීඩ්‍රියාටීෂියන්ට ඉතින් තමන් තෝරගන්න කෙනා අනුව තමා. අපේ කෙනා Visit එකකට 1500යිි . මාර හොඳයි වෙලාව අරගන බබාව බලනවා. අපිට විස්තර කරල දෙනවා. මුලින්ම ගිය කෙනා හරි හදිසිකාරයෙක්..ඒ නිසා මාරු කලා... ඩයිපර් වලට, වෙට් ටිෂූස් වලට , ක්‍රීම් ... සබන්.. අනන්මනන්වලට වෙනම යනවා.
    ඔහොම තමා ඉතිං..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Baba hambawune 2015di. Doctor channeling 2000k wage monthly. Beheth lokuwata dunne ne vitamin wage ara. Wife da ambanaka wamane yana seen ekak thibba. Ekata saline denna una keepa sarayak. Normal delivery ekak kale 95k covered fully by insurance. Vaccines okkoma gahuwe govt clinic eken. Designated paediatrician kenek ne. Gewal langa doctor(LRH eke) gen beheth gannawa one unoth. Kiri, pampers wage dewal walata cost eka wediyen yanawa tikak. Thawa Montessori ekata monthy 3000k wage. School education ekata eeta wada wiyadan yai.
     
    • Like
    Reactions: JohnSnow

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Loba kamata newe ahanne ready wenna. Hena gahanna wage wiyadam awama adanne nathuwa danma plan karana eka thamayi honda mage theory eka anuwa.
     
    • Like
    Reactions: JohnSnow

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Lamai case ekak widihata kiyala hithanawa nam hadanna epa 🤪 Just kidding

    Doctor chanelling walata 2500 withara yanawa. Mul kaledi monthly visits, eeta passe sathin deken dekata, anthima mase hama sathiyama yanna oni. (16 visits ho eeta tikak aduwena set wenawa)

    Scans and tests walata set wenawa. Samahara hospital wala boruwata loku ganan.

    Child birth eka normal or c-section da kiyana eka anuwa ethana gana wenas wenawa. c-section nam 250000 - 350000 (Depends on the hospital or complications. Oita wada aduwen yannath puluwan. Normal nam kohomada adui) yanna puluwan. Othana api chose karana paediatrician anuwath gana wenas wenawa. Mata paediatrician ta witharak 70000 (Dr. Rohitha thama set kale mage doca. Dial eka ithin one of the best ehinda wenna athi charges oya wage) aran thibba 😃

    Insurance theyanawa nam office eke, godak welawata eken cover wei. Habai mata sadarana sakayak thiyenawa insurance kiwwama hospitals walin overcharge karanawada kiyalath.

    nidahas saukya da mokakda eka nadda ban?
     
    • Like
    Reactions: JohnSnow

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Loba kamata newe ahanne ready wenna. Hena gahanna wage wiyadam awama adanne nathuwa danma plan karana eka thamayi honda mage theory eka anuwa.
    baba hambenna inna kale 5k -10k athara yanawa, hama masema 10k yanne na. Babata ge okkoma wiyadam walata 3.5 laks one operation and other viyadam, baba hamba unata passe masta 15k wage yanawa. Samahara welawata 15 paninawa asanipa weddi nattam 15 e. Mamath umba wage hithala kare wedi wistra one nam pm daala ahapan
     
    • Like
    Reactions: JohnSnow and Hermes

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Pod kale nan wiyadan adui ban. Habai lamaya iscole yana kale wenakota thamai wiyadan wadi wenne. Sellan badu, Sports equipment, computer/pads, poth anan manan. E kale thamai lamai godakma kanneth. Ithin kama wiyadamath wadiy.

    Lamayawa international school ekakata dammoth ethnama loku wiyadamak. Ehema nathuwa tikak dura anduwe iscolekata dammath school van fees wiyadama enawa. Eeta amatharawa tuition walata amathara wiyadamak enawa.
     
    • Like
    Reactions: JohnSnow

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේක වෙන රටකදී ඔය සදහා වෙන වියදම ගැන අදහසක්.

    ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් 3 = $12 (මේවා නම් එක එක ගණන් වලට තියනවා, මම ගත්තේ නොර්මල් පොසිටිව් ද කියල පෙන්නන 2 යි වීක්ස් ගාන පෙන්නන 1 යි.)

    ඕකෙන් පස්සේ පොසිටිව් නම් ඩොක්ටර්ට කෝල් කරලා කිව්වහම එයා අපොයිමන්ට් එකක් දීල එන්න කියල එතැනදී යූරීන් එකක් චෙක් කරලා පොසිටිව් නම් හෙල්ත් විසිටර් / මිඩ්වයිෆ් ටීම් එකට රිෆර් කරනවා. පුළුවන් ඉක්මනට ඉදන් ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න කියනවා.

    ෆෝලික් ඇසිඩ්/විටමින් පලවෙනි මාස 3 එක පාර ගත්තා (Pregnacare Max) = $53 (පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එකේදී එයා විටමින් ටැබ්ලට් දුන්න දිගටම බොන්න. ඒක හින්ද ඊට පස්සේ ආයි වෙනම ගත්තේ නෑ)

    වීක්ස් 8 - 12 අතර පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එක. එකේදී ඔක්කොම විස්තර ගන්නවා පරණ ප්‍රෙග්නන්සි ගැන සෞක්‍ය තත්වය ගැන එකී මෙකී නොකී දේවල්.එකේදී තමයි ප්‍රෙග්නන්සි විදිහට හෙල්ත් සිස්ටම් එකේ රෙගිස්ටර් කරන්නේ. අන්තිමට මෙන්සස් උන පලවෙනි දවස 0 කියල අරගෙන වීක්ස් ගාන හදල එස්ටිමේට් ඩියු ඩේට් එකක් දානවා. එදාම බ්ලඩ් ටෙස්ට් එකක් තියනවා. මේ අපොයිමන්ට් එකේදී තමයි ඔක්කොම මූලික විස්තර ටික දෙන්නේ.

    වීක්ස් 8 - 14 අතර කිව්වට ගොඩක් වෙලාවට වීක්ස් 12 ඩේටින්ග් ස්කෑන් අපොයිමන්ට් තියනවා. එකේදී බබාව ස්කෑන් කරලා දිගවල් අනන් මනං මැනලා ඒවාට අනුව ඩියු ඩේට් එක ඇජස්ට් කරනවා. එකේදී බ්ලඩ් ටෙස්ට් එකකුත් කරනවා බබාට ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුළු තව ලෙඩ 4ක් හැදීමේ සම්බවිතාව බලන්න.

    වීක්ස් 16 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. ඒක නෝමල් චෙකප් එකක්. මේ දවස් වලම whooping cough වැක්සීන් එකත් ගහනවා.

    වීක්ස් 20 දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. මේකෙදි අවශ්‍ය නම් ළමයාගේ ජෙන්ඩර් එක දැනගන්න පුළුවන්.

    වීක්ස් 25 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

    වීක්ස් 28 දී මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. මේකෙදී නෝමල් චෙකප් ටිකට අමතරව rhesus negative අයට පලවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. අයන් ලෙවල් එක චෙක් කරලා මදි නම් අයන් සප්ලිමන්ට් දෙනවා. තව මොනවා හරි චෙක් කරන්න ස්කෑන් කරන්න තියනවා නම් ඒවාට රිෆර් කරනවා.

    වීක්ස් 31 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

    වීක්ස් 34 මිඩ්වයිෆ් අපොයිමන්ට් එකේදී නෝමල් කරන චෙකප් ටිකට අමතරව rhesus negative අයට දෙවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. ලේබර් එක ගැන කතාකරනවා. ලේබර් ප්ලෑන් එක හදන්න කියනවා. මොනවගේ ඔප්ශන් ද තියෙන්නේ කියල කියනවා.

    වීක්ස් 36 දීත් ඕවගේම නෝමල් අපොයිමන්ට් එකක් තියනවා එකේදිත් ලේබර් එක ගැන ඉන්ෆොමේෂන් දෙනවා.

    ඔය විදිහටම වීක්ස් 38, 40, 41, 42 අපොයිමන්ට් තියනවා. ඔයිට අමතරව අතර මැදදී මිඩ්වයිෆ් අවශ්‍යතාවය අනුව අපොයිමන්ට් / ටෙස්ට් / ස්කෑන් අවශ්‍ය නම් කරනවා. ඒවාට අනුව විටමින් හෝ බෙහෙත් අවශ්‍ය නම් දෙනවා. (බෙහෙත් නම් මලාට දෙන්නේ නෑ). මොනවා හරි තියනවා නම් ඩොක්ටර් ට හරි මිඩ්වයිෆ් ටීම් එකට හරි හොස්පිටල් එකේ ලේබර් ටීම් එකට හරි ඕන වේලාවක කෝල් කරන්න පුළුවන්.

    කන්ට්‍රැක්ෂන් එන්න ගත්තහම හොස්පිටල් එකට කෝල් කරන්න කියල කියන්නේ. එතකොට කොච්චර ලග ලග කන්ට්‍රැක්ෂන් එනවද අහලා ඒ අවශ්‍ය උපදෙස් දීල විනාඩි 5කට සැරයක් කන්ට්‍රැක්ෂන් එන වෙලාව වෙද්දී හෝ ඒ අතරේදී වෝටර් බ්රේක් උනොත් හෝ හොස්පිටල් එකට එක්කගෙන එන්න කියල තමයි කියන්නේ.

    හොස්පිටල් එකට ගියහම බබාගේ හාර්ට් රේට් මොනිටර් කරන එව්වයි අම්මගේ සෞක්‍ය තත්වය බලන එව්වයි කරනවා. cervix එක කොච්චර dialect වෙලාද බලනවා. මොන පේන් රිලීෆ් එකද ඕනේ අහලා ඒක දෙනවා. (ගෑස් / pathadine / epidural). නොර්මල් බර්ත් එකක් නම් මිඩ්වයිෆ් යුනිට් එකට දානවා. සිසේරියන් (අනිත් ඔප්ෂන් නැත්නම්ම තමයි දන්න විදිහට සීසර් කරන්නේ. අපිට ඕනේ කියල බෑ. පුළුවන් තරම් නෝමල් ගන්න තමයි බලන්නේ) හරි / මොනවා හරි ප්‍රශ්න තියන බර්ත් එකක් නම් හරි / epidural ගන්නවා නම් හරි මැටර්නිටි යුනිට් එකට දානවා. (මේකෙදීත් මිඩ්වයිෆ් කෙනෙක්ම තමයි එන්නේ හදිසි අවශ්‍යතාවයක් උනොත් ඩොක්ටර් කෙනෙක් ඇවිත් බලනවා. ඊට අමතරව epidural එක දෙන්න anasthetic ඩොක්ටර් කෙනෙක් එනවා.) මේ මොන යුනිට් එක උනත් තනි තනි රූම් තියෙන්නේ. බබා හම්බවෙන එක්කෙනත් එක්ක තව කෙනෙක්ට යන්න පුළුවන් (ගොඩක් වෙලාවට දරුවාගේ තාත්ත තමයි ඉතින් යන්නේ). ඔතන පැය කිහිපයක් දගලලා බබා හම්බ උනාම cord එක කපන්න ඕනෙද අහල කතුර දෙනවා. හම්බ උන ගමන් බබාට විටමින් K එක ගහලා ටක් ගාල බබාව චෙක් කරලා පිහදාල අම්මගේ පපුව උඩින් තියල තියනවා (ස්කින් ටු ස්කින් කන්ටැක්ට්). placenta එක deliver වෙන්න කැමති නම් එකටත් injection එකක් දෙනවා අම්මට. ටිකකින් දෙන්නට අමාරුවක් නැත්නම් ward එකට යවනවා දෙන්නම. නැත්නම් ඒ අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරනවා. (ward එකත් ගොඩක් වෙලාවට තනි තනි රූම් තියෙන්නේ සමහර රූම් කිහිපයක් තියනවා 4ක් එකට තියන. පහුවදාට ඩොක්ටර්ලා ඇවිත් බබාගේ ෆුල් චෙකප් එකක් කරලා අම්මගේ සෞක්‍ය තත්වයත් බලනවා. මිඩ්වයිෆ් ඇවිත් බබාව හෝදන හැටි කියලා දීල තව අවශ්‍ය දේවල් බලල කරලා ප්‍රශ්නයක් නැත්නම් discharge කරනවා. බබාව අරන් යන්න car seat එකක් අරන් එන්න ඕනේ හැබැයි.

    ඊට පස්සේ කාලයක් යනකන් මිඩ්වයිෆ් ගෙදරට එනවා බබාව චෙක් කරන්න (උස, බර, .......etc)

    උඩ කියල තියන දෙකට විතරයි බේත් හෙල්ත් පැත්තේ දේවල් වලට වියදම් උනේ. (ප්‍රෙග්නන්ට් උන දවසේ ඉදල අවුරුදු දෙකක් යනකන් බේත් සහ dental treatmant නොමිලේ)
    ඊට අමතරව ඉතින් කන්න ආසයි කියපුවට විශේෂයෙන් වියදම් උනේ (කොහොමත් එළවලු පලතුරු ගුණදායක දේවල් අපි ගෙදරට ගේනවා නොමලී). තව ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ අදින්න ගත්තු ඇදුම් සහ පොඩි එක්කෙනාට ගත්ත ඇදුම්/බඩු. ඕවට ඉතින් ගන්න ප්‍රමාණ සහ බ්‍රෑන්ඩ් මත වෙනස් වෙනවනේ ගණන්. (ඕවට ඉතින් සැලකිය යුතු ගානක් කුඩු)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    ඊට කලින් ස්ටෙප් එකක් තියෙනවනේ. තනිකඩව ඉන්නවට වඩා කීයකින් වියදම වැඩි වුනාද බැන්දට පස්සේ?

    එකට වෙන ත්‍රෙඩ් එකක් දැන්නම්. මේක අච්චාරුවක් වෙනවා ඒවා කතා කලොත්

    ළමයි හදන්න යන වියදම එක්ක බලනකොට වදන්න යන වියදම සොච්චමයි.

    ජීවිතකාලෙම උන් මත්තේ නැහි නැහි ඉන්න අකමැති නැත්තං
    තමුන්ගේ කියලා පෞද්ගලික ජීවිතයක් ඕන්නැත්තං
    මේ කාලකණ්නි සිස්ටම් එකේ උනුත් කෑල්ලක් වෙනවා බලන්න අකමැත්තකුත් නැත්තං ළමයි හදපං

    යා යා

    Eka ehema kiyanna ba kollo. Uba clinic yanne private hospital ekaka well known doc kenek lagata nam wiyadama wadii. ( mage 2nd baba ta meta 2 years walata kalin eka parakata 5k-10k athara giya. Mulin masekata eka dawasay. Passe passe weekly)
    Baba normal natuwa cesarean nam wiyadama wadii ( 2 years walata kalin 2.40lakhs giya)

    babawa hamba unata passe babawa government place ekakata ekka yanawanam wiyadama adui. Nathnam vaccin walata 10-15k yanawa eka parakata.

    Eeta passe uba babata dena kaama, kiri piti, babage goods eewa mewwa.

    Kulee wada karana kenath lamai hadanawaaa. ubata babek hadanna one nam manage karagena karapan. Ube athe thama match eka tiyenne :D
    44

    එක තමා

    Wiyadam balagena lamai hadanna ba mco .mage sallery eka 30000. Dan eken half hambawenne . Eth awlak na podi ekage wada keragannawa api 3denama jiwath wenawa .weel eke hire duwanawa part time .podi ekage hinawama ati mco ona kattak kanda puluwan .nikam cheese wage

    එහෙම ලබ්බක් නෙවේ බං. මම අහපු ප්‍රශ්නේ පිටින් පෙන දේට වැඩ යමක් තියනවා. දැනට රෙප්ලයි කරපු උන්ගෙන් එකෙක්ට විතරයි එක තේරිලා තියෙන්නේ

    මම මේ කියන්නෙ කොලඹින් පිට විස්තර..
    Private clinic යනකොට DR charges සහ Scan charges මාසෙට 3000ක් විතර සෙට් වෙනවා. හැම මාසෙම.
    මාසෙකට වතාව ගානෙ විසිට්ස්.
    අන්තිම මාස වල සති දෙකකට සැරයක් විතර විසිට්
    විටමින් සහ කැල්සියම් ටැබ්ලට්ස් මාසෙකට 2000ක් විතර.
    මාස තුනක් විතර ෆිෂ් ඔයිල් ගුලි වගයක් දෙනවා. ඒකටත් 1700ක්ද කොහෙද මාසෙකට.
    ඩිලිවරි ලංවුනාම බඩු ටිකක් තියනවා ගන්න. නැපි, කොට්ෂීට්, බෙඩ් ජැකට් අනන් මනන්.25ක් විතර යයි.
    Delivery private කරනකොට C section එකට ගියා 166,000 ව්තර. (Co-operative)එයාලගෙ සර්විස් හොඳයි. ස්ටාෆ් එහෙමත් හොඳ එක්ස්පීරියන්ස්ඩ්.
    බබාට බෙහෙත් ප්‍රයිවට් විද්නවනං 5000ක් විතර. ප්‍රයිවට් විදිනකොට විදින්නෙ හෙක්සා. උණ ගන්නෙ නෑ. ගමේ ක්ලිනික් එකේ විදින්නෙ පෙන්ටා .. ඒකට බබාට උණගන්නවලු.
    පීඩ්‍රියාටීෂියන්ට ඉතින් තමන් තෝරගන්න කෙනා අනුව තමා. අපේ කෙනා Visit එකකට 1500යිි . මාර හොඳයි වෙලාව අරගන බබාව බලනවා. අපිට විස්තර කරල දෙනවා. මුලින්ම ගිය කෙනා හරි හදිසිකාරයෙක්..ඒ නිසා මාරු කලා... ඩයිපර් වලට, වෙට් ටිෂූස් වලට , ක්‍රීම් ... සබන්.. අනන්මනන්වලට වෙනම යනවා.
    ඔහොම තමා ඉතිං..

    එලම

    baba hambenna inna kale 5k -10k athara yanawa, hama masema 10k yanne na. Babata ge okkoma wiyadam walata 3.5 laks one operation and other viyadam, baba hamba unata passe masta 15k wage yanawa. Samahara welawata 15 paninawa asanipa weddi nattam 15 e. Mamath umba wage hithala kare wedi wistra one nam pm daala ahapan
    එලම සංක්ෂිප්තයි. මටත් ඕන මෙහෙම විස්තරයක් තමා.
    දැන් දන්නවා Income eka adjust කරන්න ඕන කියකින් වගේද කියල

    Pod kale nan wiyadan adui ban. Habai lamaya iscole yana kale wenakota thamai wiyadan wadi wenne. Sellan badu, Sports equipment, computer/pads, poth anan manan. E kale thamai lamai godakma kanneth. Ithin kama wiyadamath wadiy.

    Lamayawa international school ekakata dammoth ethnama loku wiyadamak. Ehema nathuwa tikak dura anduwe iscolekata dammath school van fees wiyadama enawa. Eeta amatharawa tuition walata amathara wiyadamak enawa.

    එකට වෙන ත්‍රෙඩ් එකක් දානවා

    මේක වෙන රටකදී ඔය සදහා වෙන වියදම ගැන අදහසක්.

    ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් 3 = $12 (මේවා නම් එක එක ගණන් වලට තියනවා, මම ගත්තේ නොර්මල් පොසිටිව් ද කියල පෙන්නන 2 යි වීක්ස් ගාන පෙන්නන 1 යි.)

    ඕකෙන් පස්සේ පොසිටිව් නම් ඩොක්ටර්ට කෝල් කරලා කිව්වහම එයා අපොයිමන්ට් එකක් දීල එන්න කියල එතැනදී යූරීන් එකක් චෙක් කරලා පොසිටිව් නම් හෙල්ත් විසිටර් / මිඩ්වයිෆ් ටීම් එකට රිෆර් කරනවා. පුළුවන් ඉක්මනට ඉදන් ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න කියනවා.

    ෆෝලික් ඇසිඩ්/විටමින් පලවෙනි මාස 3 එක පාර ගත්තා (Pregnacare Max) = $53 (පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එකේදී එයා විටමින් ටැබ්ලට් දුන්න දිගටම බොන්න. ඒක හින්ද ඊට පස්සේ ආයි වෙනම ගත්තේ නෑ)

    වීක්ස් 8 - 12 අතර පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එක. එකේදී ඔක්කොම විස්තර ගන්නවා පරණ ප්‍රෙග්නන්සි ගැන සෞක්‍ය තත්වය ගැන එකී මෙකී නොකී දේවල්.එකේදී තමයි ප්‍රෙග්නන්සි විදිහට හෙල්ත් සිස්ටම් එකේ රෙගිස්ටර් කරන්නේ. අන්තිමට මෙන්සස් උන පලවෙනි දවස 0 කියල අරගෙන වීක්ස් ගාන හදල එස්ටිමේට් ඩියු ඩේට් එකක් දානවා. එදාම බ්ලඩ් ටෙස්ට් එකක් තියනවා. මේ අපොයිමන්ට් එකේදී තමයි ඔක්කොම මූලික විස්තර ටික දෙන්නේ.

    වීක්ස් 8 - 14 අතර කිව්වට ගොඩක් වෙලාවට වීක්ස් 12 ඩේටින්ග් ස්කෑන් අපොයිමන්ට් තියනවා. එකේදී බබාව ස්කෑන් කරලා දිගවල් අනන් මනං මැනලා ඒවාට අනුව ඩියු ඩේට් එක ඇජස්ට් කරනවා. එකේදී බ්ලඩ් ටෙස්ට් එකකුත් කරනවා බබාට ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුළු තව ලෙඩ 4ක් හැදීමේ සම්බවිතාව බලන්න.

    වීක්ස් 16 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. ඒක නෝමල් චෙකප් එකක්. මේ දවස් වලම whooping cough වැක්සීන් එකත් ගහනවා.

    වීක්ස් 20 දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. මේකෙදි අවශ්‍ය නම් ළමයාගේ ජෙන්ඩර් එක දැනගන්න පුළුවන්.

    වීක්ස් 25 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

    වීක්ස් 28 දී මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. මේකෙදී නෝමල් චෙකප් ටිකට අමතරව rhesus negative අයට පලවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. අයන් ලෙවල් එක චෙක් කරලා මදි නම් අයන් සප්ලිමන්ට් දෙනවා. තව මොනවා හරි චෙක් කරන්න ස්කෑන් කරන්න තියනවා නම් ඒවාට රිෆර් කරනවා.

    වීක්ස් 31 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

    වීක්ස් 34 මිඩ්වයිෆ් අපොයිමන්ට් එකේදී නෝමල් කරන චෙකප් ටිකට අමතරව rhesus negative අයට දෙවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. ලේබර් එක ගැන කතාකරනවා. ලේබර් ප්ලෑන් එක හදන්න කියනවා. මොනවගේ ඔප්ශන් ද තියෙන්නේ කියල කියනවා.

    වීක්ස් 36 දීත් ඕවගේම නෝමල් අපොයිමන්ට් එකක් තියනවා එකේදිත් ලේබර් එක ගැන ඉන්ෆොමේෂන් දෙනවා.

    ඔය විදිහටම වීක්ස් 38, 40, 41, 42 අපොයිමන්ට් තියනවා. ඔයිට අමතරව අතර මැදදී මිඩ්වයිෆ් අවශ්‍යතාවය අනුව අපොයිමන්ට් / ටෙස්ට් / ස්කෑන් අවශ්‍ය නම් කරනවා. ඒවාට අනුව විටමින් හෝ බෙහෙත් අවශ්‍ය නම් දෙනවා. (බෙහෙත් නම් මලාට දෙන්නේ නෑ). මොනවා හරි තියනවා නම් ඩොක්ටර් ට හරි මිඩ්වයිෆ් ටීම් එකට හරි හොස්පිටල් එකේ ලේබර් ටීම් එකට හරි ඕන වේලාවක කෝල් කරන්න පුළුවන්.

    කන්ට්‍රැක්ෂන් එන්න ගත්තහම හොස්පිටල් එකට කෝල් කරන්න කියල කියන්නේ. එතකොට කොච්චර ලග ලග කන්ට්‍රැක්ෂන් එනවද අහලා ඒ අවශ්‍ය උපදෙස් දීල විනාඩි 5කට සැරයක් කන්ට්‍රැක්ෂන් එන වෙලාව වෙද්දී හෝ ඒ අතරේදී වෝටර් බ්රේක් උනොත් හෝ හොස්පිටල් එකට එක්කගෙන එන්න කියල තමයි කියන්නේ.

    හොස්පිටල් එකට ගියහම බබාගේ හාර්ට් රේට් මොනිටර් කරන එව්වයි අම්මගේ සෞක්‍ය තත්වය බලන එව්වයි කරනවා. cervix එක කොච්චර dialect වෙලාද බලනවා. මොන පේන් රිලීෆ් එකද ඕනේ අහලා ඒක දෙනවා. (ගෑස් / pathadine / epidural). නොර්මල් බර්ත් එකක් නම් මිඩ්වයිෆ් යුනිට් එකට දානවා. සිසේරියන් (අනිත් ඔප්ෂන් නැත්නම්ම තමයි දන්න විදිහට සීසර් කරන්නේ. අපිට ඕනේ කියල බෑ. පුළුවන් තරම් නෝමල් ගන්න තමයි බලන්නේ) හරි / මොනවා හරි ප්‍රශ්න තියන බර්ත් එකක් නම් හරි / epidural ගන්නවා නම් හරි මැටර්නිටි යුනිට් එකට දානවා. (මේකෙදීත් මිඩ්වයිෆ් කෙනෙක්ම තමයි එන්නේ හදිසි අවශ්‍යතාවයක් උනොත් ඩොක්ටර් කෙනෙක් ඇවිත් බලනවා. ඊට අමතරව epidural එක දෙන්න anasthetic ඩොක්ටර් කෙනෙක් එනවා.) මේ මොන යුනිට් එක උනත් තනි තනි රූම් තියෙන්නේ. බබා හම්බවෙන එක්කෙනත් එක්ක තව කෙනෙක්ට යන්න පුළුවන් (ගොඩක් වෙලාවට දරුවාගේ තාත්ත තමයි ඉතින් යන්නේ). ඔතන පැය කිහිපයක් දගලලා බබා හම්බ උනාම cord එක කපන්න ඕනෙද අහල කතුර දෙනවා. හම්බ උන ගමන් බබාට විටමින් K එක ගහලා ටක් ගාල බබාව චෙක් කරලා පිහදාල අම්මගේ පපුව උඩින් තියල තියනවා (ස්කින් ටු ස්කින් කන්ටැක්ට්). placenta එක deliver වෙන්න කැමති නම් එකටත් injection එකක් දෙනවා අම්මට. ටිකකින් දෙන්නට අමාරුවක් නැත්නම් ward එකට යවනවා දෙන්නම. නැත්නම් ඒ අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරනවා. (ward එකත් ගොඩක් වෙලාවට තනි තනි රූම් තියෙන්නේ සමහර රූම් කිහිපයක් තියනවා 4ක් එකට තියන. පහුවදාට ඩොක්ටර්ලා ඇවිත් බබාගේ ෆුල් චෙකප් එකක් කරලා අම්මගේ සෞක්‍ය තත්වයත් බලනවා. මිඩ්වයිෆ් ඇවිත් බබාව හෝදන හැටි කියලා දීල තව අවශ්‍ය දේවල් බලල කරලා ප්‍රශ්නයක් නැත්නම් discharge කරනවා. බබාව අරන් යන්න car seat එකක් අරන් එන්න ඕනේ හැබැයි.

    ඊට පස්සේ කාලයක් යනකන් මිඩ්වයිෆ් ගෙදරට එනවා බබාව චෙක් කරන්න (උස, බර, .......etc)

    උඩ කියල තියන දෙකට විතරයි බේත් හෙල්ත් පැත්තේ දේවල් වලට වියදම් උනේ. (ප්‍රෙග්නන්ට් උන දවසේ ඉදල අවුරුදු දෙකක් යනකන් බේත් සහ dental treatmant නොමිලේ)
    ඊට අමතරව ඉතින් කන්න ආසයි කියපුවට විශේෂයෙන් වියදම් උනේ (කොහොමත් එළවලු පලතුරු ගුණදායක දේවල් අපි ගෙදරට ගේනවා නොමලී). තව ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ අදින්න ගත්තු ඇදුම් සහ පොඩි එක්කෙනාට ගත්ත ඇදුම්/බඩු. ඕවට ඉතින් ගන්න ප්‍රමාණ සහ බ්‍රෑන්ඩ් මත වෙනස් වෙනවනේ ගණන්. (ඕවට ඉතින් සැලකිය යුතු ගානක් කුඩු)
    හම්මට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    උඹ මහන්සි වෙලා ලියල තියනවා 🙏 උඹට පේනවද ලංකාවෙ මොනතරම් බොරු ස්කෑන් ප්‍රමාණයක් කරනවද කියල! පුළුවන් තරම් බොරු ටෙස්ට්ස් කරනවා. ඩොක්ටර්ස් විසිට් ගැන වැඩි කරනවා. අහිංසක මිනිස්සු රත්තරං බඩු උගස් තියල හරි කියන දේවල් ඔක්කොම කරනවා. තමන්ගෙ උපදින්න ඉන්න දරුවව ප්‍රාණ ඇපේට අරගන සල්ලි මංකොල්ල කනවා. MOH එකෙන් කොච්චර උපදෙස් දුන්නත් ප්‍රයිවට් යන්නම ඕන කියන මානසිකත්වය හැදිලා තියෙන්නෙ.

    ප්‍රෙග්නන්ට් කාලෙ වියදම නොසලකා හරින්න පුළුවන්. බබෙක් ඉපදුනාට පස්සෙ තමයි ටොපි සෙට් වෙන්නෙ 👼
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මේ කාරනාව අනුලෝමයි බලන්න සමහර අන්ත දුප්පත් පවුල් වල ලමයි 4-5 ඉන්නවා ඒත් දුවනවා. ඔය සල්ලි ඕනේ ලමයට සැපට හදන්න මිසක් අවම ජීවන තත්වයක් දෙන්න ඔය තරම් සල්ලියල් ඕනේ නෑ. එමනිසා එය සාපේක්ශයි ඔයාලගේ හිතුම් පැතුම් ජීවන රටාව අනුව .

    expected answer :rofl:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    උඹ මහන්සි වෙලා ලියල තියනවා 🙏 උඹට පේනවද ලංකාවෙ මොනතරම් බොරු ස්කෑන් ප්‍රමාණයක් කරනවද කියල! පුළුවන් තරම් බොරු ටෙස්ට්ස් කරනවා. ඩොක්ටර්ස් විසිට් ගැන වැඩි කරනවා. අහිංසක මිනිස්සු රත්තරං බඩු උගස් තියල හරි කියන දේවල් ඔක්කොම කරනවා. තමන්ගෙ උපදින්න ඉන්න දරුවව ප්‍රාණ ඇපේට අරගන සල්ලි මංකොල්ල කනවා. MOH එකෙන් කොච්චර උපදෙස් දුන්නත් ප්‍රයිවට් යන්නම ඕන කියන මානසිකත්වය හැදිලා තියෙන්නෙ.

    ප්‍රෙග්නන්ට් කාලෙ වියදම නොසලකා හරින්න පුළුවන්. බබෙක් ඉපදුනාට පස්සෙ තමයි ටොපි සෙට් වෙන්නෙ 👼

    ඒක හරි. ලංකාවේ ඔලු හදල තියෙන්නේ දැන් ප්‍රයිවට් චැනල් කරන්න ඕනේ කියන මතේට. එතනින් එහාට ඩොක්ටර් කියන ටෙස්ට් බේත් අනන් මනං ඔක්කොම කරනවා. ඕකට ඉතින් ඒ දෙමව්පියන්ට බැනල වැඩකුත් නෑ. හැමෝම බලන්නේ දරුවට හොදම දේ කරන්න නේ. හැබැයි ඉතින් ලංකාවේ ඔය කියන තරම් ටෙස්ට් කිරිලි ස්කෑන් කිරිලි බේත් බිවිලි සමහර වෙලාවට අවශ්‍ය නෑ. විටමින් පවා ස්වභාවික අහාර පාන මගින් ගන්න එක තමයි රෙකමන්ඩ් කරන්නේ. හැම දේකටම බේත් වලින් බොනවට වඩා.

    ඩිලිවරි එකටත් ලංකාවේ රජයේ හොස්පිටල් හොද ඒවා තියනවා මම දන්නා තරමින්. හැබැයි ඉතින් ඔතන ඉන්න නර්ස්ල බනින වෙලාවලුත් තියනවලු. සමහර විට එතැනදී ලැබෙන සර්විස් එක චාටර් නිසා ප්‍රයිවට් යනවා වෙන්නත් පුළුවන්. මේවා නම් රජය මගින් ඉතින් හරියට නියාමනය කරන්න ඕනේ. අනික තමයි ලංකාවේ දැන් වැඩි හරියක් සීසර් කරනවලු. මගේ පුද්ගලික මතය නම් ඒ සුළු වෙලාවක පහසුවට සීසර් කරා වගේ නෙමෙයි ඊට පස්සේ මාස ගානක් කන්න වෙන කට්ට. ප්‍රයිවට් යන එක මේ ලගකදී ඉදල රැල්ලට යන එකක් විදිහට තමයි මම නම් දකින්නේ. ලංකාවේ රජයේ සෞක්‍ය ශේෂ්ත්‍රය ගොඩක් හොදයි තියන අවුල නිසි කළමනාකරණයක් හා නියාමනයක් නැති කම.

    හම්බ උනාට පස්සේ තමයි වියදම් ටික සෙට් වෙන්නේ දැනෙන්නම. ගොඩක්ම යන්නේ ඇදුම් වලට තමයි. ඒවායේ සයිස් මදි වෙනවනේ ටක් ගාල. අනික තමයි නැපි. කිරි නම්, මව් කිරි දුන්නේ පලවෙනි අව්රුද්දේම ඊට පස්සේ හෙල්ත් විසිටර් කියපු විදිහට අපි බොන ෆ්‍රෙෂ් මිල්ක් ම දුන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ කාරනාව අනුලෝමයි බලන්න සමහර අන්ත දුප්පත් පවුල් වල ලමයි 4-5 ඉන්නවා ඒත් දුවනවා. ඔය සල්ලි ඕනේ ලමයට සැපට හදන්න මිසක් අවම ජීවන තත්වයක් දෙන්න ඔය තරම් සල්ලියල් ඕනේ නෑ. එමනිසා එය සාපේක්ශයි ඔයාලගේ හිතුම් පැතුම් ජීවන රටාව අනුව .

    අවම ජීවන තත්ව දීල ඔහේ දුවන්න මොන මගුලටද බං ළමයි හදන්නේ?
     
    • Like
    Reactions: JohnSnow

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනික තමයි නැපි. කිරි නම්, මව් කිරි දුන්නේ පලවෙනි අව්රුද්දේම ඊට පස්සේ හෙල්ත් විසිටර් කියපු විදිහට අපි බොන ෆ්‍රෙෂ් මිල්ක් ම දුන්න.
    මේක තමයි වැදගත්ම දේ. මේකම තමයි ලංකාවෙ කරන්නෙත් නැත්තෙ. එක එක ෆෝමියුලා වර්ග දෙන්න කියල VOGම කියනවා. එයාලට ඒවා ප්‍රොමෝට් කරනවට පිට රට හොලිඩේස් එහෙම හම්බෙනවා. ඊට පස්සෙ අහිංසක පොඩි එවුන්ට අහලවත් නැති ලෙඩ
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේක තමයි වැදගත්ම දේ. මේකම තමයි ලංකාවෙ කරන්නෙත් නැත්තෙ. එක එක ෆෝමියුලා වර්ග දෙන්න කියල VOGම කියනවා. එයාලට ඒවා ප්‍රොමෝට් කරනවට පිට රට හොලිඩේස් එහෙම හම්බෙනවා. ඊට පස්සෙ අහිංසක පොඩි එවුන්ට අහලවත් නැති ලෙඩ

    දන්නවනේ මෙහෙ කියන්නේ පලවෙනි මාස 6 න් පස්සේ අපි කන දේවල්ම සැර නැතුව මෑෂ් කරලා දෙන්න කියලා. ඊට පස්සේ ක්‍රමයෙන් සොලිඩ් ෆූඩ් දෙන්න, පලවෙනි අව්රුද්දෙන් පස්සේ නෝමල් ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න කියලනේ.

    ෆෝමියුලා මිල්ක් කියන්නේ තනි ප්‍රෝඩාව. ලොකු කම්පැනි වලින් හදපු මිත්‍යාවල්. ගුණදායක එළවලු පලතුරු කනවා නම් ඔය ඕන කරන පෝෂණය හොදට හම්බවෙනවා. හැබැයි ඉතින් ලංකාවේ වගේ නැතුව මෙහෙදී ඔය කතාව හෙල්ත් විසිටර් අපිට කියනවා.
     
    g91

    Member
    Apr 2, 2015
    4
    2
    3
    මම මේ කියන්නෙ කොලඹින් පිට විස්තර..
    Private clinic යනකොට DR charges සහ Scan charges මාසෙට 3000ක් විතර සෙට් වෙනවා. හැම මාසෙම.
    මාසෙකට වතාව ගානෙ විසිට්ස්.
    අන්තිම මාස වල සති දෙකකට සැරයක් විතර විසිට්
    විටමින් සහ කැල්සියම් ටැබ්ලට්ස් මාසෙකට 2000ක් විතර.
    මාස තුනක් විතර ෆිෂ් ඔයිල් ගුලි වගයක් දෙනවා. ඒකටත් 1700ක්ද කොහෙද මාසෙකට.
    ඩිලිවරි ලංවුනාම බඩු ටිකක් තියනවා ගන්න. නැපි, කොට්ෂීට්, බෙඩ් ජැකට් අනන් මනන්.25ක් විතර යයි.
    Delivery private කරනකොට C section එකට ගියා 166,000 ව්තර. (Co-operative)එයාලගෙ සර්විස් හොඳයි. ස්ටාෆ් එහෙමත් හොඳ එක්ස්පීරියන්ස්ඩ්.
    බබාට බෙහෙත් ප්‍රයිවට් විද්නවනං 5000ක් විතර. ප්‍රයිවට් විදිනකොට විදින්නෙ හෙක්සා. උණ ගන්නෙ නෑ. ගමේ ක්ලිනික් එකේ විදින්නෙ පෙන්ටා .. ඒකට බබාට උණගන්නවලු.
    පීඩ්‍රියාටීෂියන්ට ඉතින් තමන් තෝරගන්න කෙනා අනුව තමා. අපේ කෙනා Visit එකකට 1500යිි . මාර හොඳයි වෙලාව අරගන බබාව බලනවා. අපිට විස්තර කරල දෙනවා. මුලින්ම ගිය කෙනා හරි හදිසිකාරයෙක්..ඒ නිසා මාරු කලා... ඩයිපර් වලට, වෙට් ටිෂූස් වලට , ක්‍රීම් ... සබන්.. අනන්මනන්වලට වෙනම යනවා.
    ඔහොම තමා ඉතිං..
    mchn Oya Channel Karapu Doctor Kauda mchn, Anith eka Galle Ruhunu Hosptital eke Charges and Service gana recommend karanna puluwanda?
     
    • Like
    Reactions: JohnSnow

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ මහන්සි වෙලා ලියල තියනවා 🙏 උඹට පේනවද ලංකාවෙ මොනතරම් බොරු ස්කෑන් ප්‍රමාණයක් කරනවද කියල! පුළුවන් තරම් බොරු ටෙස්ට්ස් කරනවා. ඩොක්ටර්ස් විසිට් ගැන වැඩි කරනවා. අහිංසක මිනිස්සු රත්තරං බඩු උගස් තියල හරි කියන දේවල් ඔක්කොම කරනවා. තමන්ගෙ උපදින්න ඉන්න දරුවව ප්‍රාණ ඇපේට අරගන සල්ලි මංකොල්ල කනවා. MOH එකෙන් කොච්චර උපදෙස් දුන්නත් ප්‍රයිවට් යන්නම ඕන කියන මානසිකත්වය හැදිලා තියෙන්නෙ.

    ප්‍රෙග්නන්ට් කාලෙ වියදම නොසලකා හරින්න පුළුවන්. බබෙක් ඉපදුනාට පස්සෙ තමයි ටොපි සෙට් වෙන්නෙ 👼
    මචං උඹ ලංකාවෙ මාතෘ මරණ සහ ලදරු මරණ අනුපාතයි ඔය කියන අනිත් රටවල අනුපාතයි නිකමට චෙක් කරලා බලපං...
     
    • Like
    • Haha
    Reactions: gcloud and JohnSnow

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Dan babata masa 2i. ehema lokuwata wiyadamak wadi una kyala danunenn na. pregnant kalenm channeling walata scan walata gya ewa tamai. Babata itin mulin nappies, cot ekak wage anan manan mulinma ganna wiyadamak gya
     
    • Like
    Reactions: JohnSnow