ළමා දැඩිසත්කාර ඒකකය

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.

    කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.

    ළමයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල පතනවා

    JVP ආණ්ඩුවක් ආවම හරි යයිද අයියාහ්හ්හ්හ්හ්හ් :P:P

    හුටා ඩෙංගු හැදිලා නතර වෙලා හිටපු අස්සේ උඹටත් කැපුවද ward එකේ male nurse ලා ඇටෙන්ඩන්ලා??? :shocked::shocked: :dull::dull: :oo::oo:
     
    Last edited:

    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    කතාව අහනකොට ගොඩක් දුක හිතෙනවා.
    ඒ උනාට water bag එක කැඩුන ගමන් labour room එකට දාන්නෙ නැ. ceaser කරන්නෙත් නැ. labour rm දාන්නෙ බබා හම්බ වෙන්න අමාරු උනාම.normal හම්බ වෙන්න decide කරල තියන කෙනෙක් csr කරන්නෙ normal ගන්න බැරි නම් විතරයි.csr කරනවට වඩා nrml හම්බ වෙන එක safe නිසා එහෙම කරන්නෙ. එහෙම නැතුව doctors ල management දන්නෙ නැතුව බලාගෙන ඉන්නව නෙවෙයි.හැම දෙයක්ම කරන procedure 1k තියනව. ඒක වෙනස් කරන්න බැ. එහෙම කරල මොනවහරි උනොත් ඇයි normal procedure එක කලේ නැත්තෙ කියල නඩු දාන්නෙත් ඔය මිනිස්සුම තමා.
    ICU වල විතරක් නෙවෛ හැම තැනම අඩු පාඩු තියනව. හැම hospital එකකම තියන facilities මදි.patients ල ගොඩක් ඉන්නවා.
    ICU දාන්නෙ ගොඩක් අමාරු බබාලාව. එයාලට කිරි බොන්න බැ.දුන්නොත් aspirate වෙන හින්ද දෙන්නෙ නැත්තෙ.නැතුව තරහට වත් නොසැලකිල්ල නිසා වත් නෙවෛ. එයලට total parenteral nutrition දෙනව.බඩගින්නෙ තියන්නෙ නැ.
    හම දෙයක්ම කරන්නෙ හේතුවක් ඇතුව එහෙම නැතුව දන්නෙ නැති කමට වත් නොසලකිල්ල නිසා වත් නෙවෛ.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    බබාව හොදට බලගනින් මචන්......බුදු සරණයි

    ඔක තමයි බන් ඉස්පිරිතාලවල හැටි........අපෙ ලමයි කියන්නේ එ මිනිසුන්ට එක ජොබ් එකක් විත්‍රයි උබල අපි රැකියා කරන්නේ එ වගේ තමයි ලොකුවට වගකීමක් ගන්නේ නැ මොකා උනත් රාජ්ය වේවා පුද්ගලික වේවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතාව අහනකොට ගොඩක් දුක හිතෙනවා.
    ඒ උනාට water bag එක කැඩුන ගමන් labour room එකට දාන්නෙ නැ. ceaser කරන්නෙත් නැ. labour rm දාන්නෙ බබා හම්බ වෙන්න අමාරු උනාම.normal හම්බ වෙන්න decide කරල තියන කෙනෙක් csr කරන්නෙ normal ගන්න බැරි නම් විතරයි.csr කරනවට වඩා nrml හම්බ වෙන එක safe නිසා එහෙම කරන්නෙ. එහෙම නැතුව doctors ල management දන්නෙ නැතුව බලාගෙන ඉන්නව නෙවෙයි.හැම දෙයක්ම කරන procedure 1k තියනව. ඒක වෙනස් කරන්න බැ. එහෙම කරල මොනවහරි උනොත් ඇයි normal procedure එක කලේ නැත්තෙ කියල නඩු දාන්නෙත් ඔය මිනිස්සුම තමා.
    ICU වල විතරක් නෙවෛ හැම තැනම අඩු පාඩු තියනව. හැම hospital එකකම තියන facilities මදි.patients ල ගොඩක් ඉන්නවා.
    ICU දාන්නෙ ගොඩක් අමාරු බබාලාව. එයාලට කිරි බොන්න බැ.දුන්නොත් aspirate වෙන හින්ද දෙන්නෙ නැත්තෙ.නැතුව තරහට වත් නොසැලකිල්ල නිසා වත් නෙවෛ. එයලට total parenteral nutrition දෙනව.බඩගින්නෙ තියන්නෙ නැ.
    හම දෙයක්ම කරන්නෙ හේතුවක් ඇතුව එහෙම නැතුව දන්නෙ නැති කමට වත් නොසලකිල්ල නිසා වත් නෙවෛ.

    :yes::yes:
     
    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    මම මේ ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම. වෝටර් බෑග් එකේ වතුර මදි කියල මගේ වයිෆ්ටත් බබා හම්බෙන්න ඩියු ඩෙට් එකට මාසයක් විතර කලින් ඇඩ්මිට් කෙරෙව්වා. අපිත් මාසයක් ගානේ vog කෙනෙක් ගාවට ගියා උ තමයි කිව්වේ ඇඩ්මිට් වෙන්න කියල. හැබැයි ඇඩ්මිට් උනත් හරි බලු බල්ලෙක් බැලුවේ නැ. සතියකට විතර පස්සේ මට ඔය සින්ටෝයි තව මොන මොනාද ලිස්ට් එකක් දුන්න ගෙන්න කියල පහුවෙනිදා ලේබර් රුම් එකට දාල තිබුන, වෝටර් බෑග් එකත් උන් කඩල. එත් ළමය හම්බෙන්න අමාරු උනාට හම්බෙලා නැ, මෙලෝ සසරක් නොදන්න මැටි ඉන්ටර්න්ලා ඇවිත් clamp දාල මොන මොනාදෝ කරලා වයිෆ් කිව්වා කොල්ලගේ කොන්ඩ කෑලි ආවලු ඒවායේ පැටලිලා. පැය 12ක් වයිෆ් ලේබර් රුම් එකේ. මට පිස්සු හැදිච්ච නැති ටික විතරයි. ඔය ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න සිකියුරිටියාගේ ඉදන් මහා එක වෙනකන් වෙස බල්ලෝ. අන්තිමට පහුවෙනිදා උදේ ward එකේ දෙවෙනි ඩොකා ඇවිත් පලු යන්න බැනල මේ අම්මව මරන්නද හදන්නේ කියල ටක් ගාල සීසර් කරන්න අරගෙන, නර්ස් වෙසියෝ ටික නිදිලු දෙයියන්ගේ පිහිටෙන් අම්මටයි ලමයටයි මුකුත් අවුලක් වුනේ නැ. දැන් කොල්ලට අවුරුදු 2ක්. එදවස් ටිකේ මම ෆුල් පිස්ස තව දවස් දෙක තුනක් හිටියනම් හොස්පිටල් එකේ ඉන්න කැරියෝ දෙතුන්දෙනේකුටත් කෙලිනවා. එදායින් පස්සේ හිතාගත්ත මැරෙන්න වැටුනත් රජයේ රෝහල් කියන මුඩුක්කු වලටනම් රිංගන්නේ නැ කියල .

    : මෙලෝ සසරක් නොදන්න මැටි ඉන්ටර්න්ලා :

    අවුරුදු 5ක් medical faculty වල ඉගෙන ගන්නෙ මේව අහන්නද?
    typical SRI LANKANS.

    ..වෝටර් බෑග් එකත් උන් කඩල
    ..clamp දාල මොන මොනාදෝ කරලා වයිෆ් කිව්වා කොල්ලගේ කොන්ඩ කෑලි ආවලු ඒවායේ පැටලිලා. ..
    just read about 'methods of Induction of labour ' .
     
    • Like
    Reactions: other guy

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්‍ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්‍ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්‍ටුවේ.

    අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.

    ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.

    මුලින්ම මචන් උබට වෙච්ච දේ හරිම කනගාටුයි:(......

    එත් මචන් මාත් අත්දැකපු දේවල් එක්ක, පැය 18ක් වොටර් බැක් එක කැඩ්ලා ඉන්නවා කියන එක ටිකක් අන්නෝමල් නේ, හැබයි මචන් අනිත් ඒවා සාමානයයි නේ, ඕක උබට උන නිසා සහ උබ ටිකක් සෙන්සිටියු නිසා වෙන්න ඇති උබට ඔහොම ෆිල් වෙන්නේ, කොහොමත් සිත්ධ්ය උන එකාටනේ වේදනාව තියෙන්නේ:sorry:..

    මම නම් දැකපු හොදම ස්ටාප් එක ඉන්නේ කැන්සර් හොස්පිටල් එකේ, ඊට පස්සේ ළමා රෝහල තමා:)...

    බබා දැන් හොදින් ඉන්න එක ගැන හරි සතුටුයි මචන්:)....​
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    දෙයියන්ගේ පිහිටෙන් අම්මයි දරුවයි සනීපෙන් නේ....
    රජයේ රෝහල් කොහොමත් එකයි.. :yes::yes::yes::yes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්‍ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්‍ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්‍ටුවේ.

    අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.

    ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.

    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පල උට්ටෝ යන්න.

    දවල්ට කන්න තිබ්බ රෙප් ටික කපලා ඕයි. :lol::lol::lol:

    JVP ආණ්ඩුවක් ආවම හරි යයිද අයියාහ්හ්හ්හ්හ්හ් :P:P

    හුටා ඩෙංගු හැදිලා නතර වෙලා හිටපු අස්සේ උඹටත් කැපුවද ward එකේ male nurse ලා ඇටෙන්ඩන්ලා??? :shocked::shocked: :dull::dull: :oo::oo:

    Ridila™:lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්‍ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්‍ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්‍ටුවේ.

    අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.

    ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.

    මොන ලෝකෙද කියපන් වෝටර් බෑග් එක කඩල පැය 12ක් නිකන් තියන්නේ, ඒ අතරතුර නර්ස්ලට නිදාගන්නයි ඩොක්ටර් ඇවිල්ල ඇහැරවන්නයි මොන හුත්තක්ද :lol::lol:

    ඔව කරන විදිහ කොච්චර වෙලා යනවද දැන් කොහොමද කියන ටික තාත්තට කියන්නවත් ඕනේ එහෙනම් නර්ස් කෙනෙක්වත්. මොකද තාත්තනේ පිච්චි පිච්චි ඉන්නේ, කොහෙද ඒ වේසිගෙ හැත්තගෙන් දෙයක් ඇහුවාම එනවා කරේ නගින්න. නොදන්නා කමටනේ අහන්නේ :oo: අම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ :lol::lol:

    හොදම සීන් එක theater එකට අරන් සීසර් කරන්න යද්දී ගෙනත් තියෙන්නේ අවුරුදු 30ක ගෑනියෙක්ගේ චාර්ට් එකලු :lol::lol: වයිෆ්ට 22යි, ඩොකා අහනවලු ඇයි මෙච්චර කල් හිටියේ ළමයි හදන්න කියල :baffled::lol:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..
    හපොයි මාතරද ඒකනම් ගන්න දෙයක් නැති චාටර් තැනක් බං මාත් මාතර තමයි ඒත් බෙහෙත් ගන්න ඒවටනම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වගේ නම් ගාල්ලට යනව බං මාතර තියන ඒව ගැන කිසි විස්වාසයක් නෑ ජෙනරල් හොස්පිටල් එක හොදයි හොදට ඉන්න මිනිස්සු මරන්න මම දන්න කීම දෙනෙක්ටම ඒක උනා උන් කිසිම වගකීමක් නැතුව වැඩ කරන කාලකන්නි සත්තු ජාතියක් ඉන්නේ උබට ආදපානෙ හොස්පිටල් එකට යන්න තිබුනා බං ගාල්ල අමාරුනම් ඒක හොදයි මාතරට වඩා
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.

    කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.

    ළමයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල පතනවා

    ඒක ඇතත මචන්.. ඉස්පිරිතාලේ පොඩි උන්ව දාන්න හොද කොට් එකක් වත් නැහැ.. තියන ඒවා ප්ලාස්ටර් ගහලා.. සමහර ඒවා මාළු ටැන්කිද කොහෙද...මම ඇහුවා ප්‍රමිතියකට මේවා හදවන්න තැන් තියද කියලා එහෙම දන්නේ නෑ කිව්වා.. ෆයිබර් ටෙක් එකේ හදනවා කිව්වා.. අනේ මන්දා බන් පව් අහින්සක ළමයි.. බෙහෙත් ටික නෑ ඉස්පිරිතාලේ.. දරුවගේ සීනි බලන්න ග්ලූකෝ බෑන්ඩ් ගේන්න කියලා උදේ පහට මට රිසිට් එක දුන්නේ.. ෆාමසි අරිද්දි 8යි.. ඒවා හොස්පිටල් එකේ ඉවරයි කාලෙකින් ලැබුනේ නැහැලු.. මම ටිකක් හරි කමක් නෑ කියමුකෝ.. සමහර කොල්ලෝ එනවා ගොඩාක් දුර ඉදන් වයිෆ්ලව බලන්න..ඒ උනට අපිට වගේ කට්ටිය නෑ.. උන් ඇවිල්ල උදේ ඉදන් හවස බලන වෙලාව වෙනකන් ඇවිද ඇවිද ඉන්නවා.. කඩෙන් කෑම එකක් වයිෆ්ට අරන්.. නැත්නම් ඉස්පිරිතාලෙන් හරි අරන්.. උන්ට කියන්න කෙනෙක් නෑ.. හරිම දුකයි බන්.. මම මේවා කියන්නේ ඉස්පිරිතාලෙට රජයට දොස් කියන්න නෙවේ.. අපි මේ වෙනුවෙන් මේවට උදව් කරන්න ඕන කියන අදහසින්..:(
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ජොනී බට්ට;19292472 said:

    ඔව කරන විදිහ කොච්චර වෙලා යනවද දැන් කොහොමද කියන ටික තාත්තට කියන්නවත් ඕනේ එහෙනම් නර්ස් කෙනෙක්වත්. මොකද තාත්තනේ පිච්චි පිච්චි ඉන්නේ, කොහෙද ඒ වේසිගෙ හැත්තගෙන් දෙයක් ඇහුවාම එනවා කරේ නගින්න. නොදන්නා කමටනේ අහන්නේ :oo: අම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ :lol::lol:

    සහතික ඇතත බන්.. සිකුරිටිලා ඉන්නේ හොස්පිටල් එකේ අයිතිකාරයෝ වගේ..:growl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..

    :(:(:(
    මගේ වයිෆ්ට බබා හම්බෙන්න ඉද්දි නර්ස්ලගේ යාලුවෝ නෑදෑයෝ එහෙම ඉන්නවා දැක්ක ළමයි හම්බෙන්න උන්ට රෙද්ද හැට්ටේ අදින්න ඕනේ නැ, හැබැයි වෙන එකෙක් හරි අදින් නැතුව උන්නොත් හොදට අහගත්තහැකි, කුණුහරුප කියන් නැති ටික විතරයි :lol::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..

    ආහ් මාතරද :lol::lol:. මාතර හොස්පිටල් එක බං පොඩ්ඩක් බ්ලැක් ලිස්ට් වෙච්ච හොස්පිටල් එකක් තමයි. මාතර මිනිස්සුත් එක විදිහක් කියනවනේ බං.

    උඹට වඩා මම රෝහල් වාට්‍ටු ගොඩක් දැකපු කෙනෙක් මචං. වයසින් උඹට වඩා බාල උනාට. නමුත් මම දැකපු මිනිස්සුන්ට කරුණාවෙන් සළකන staff එක හොඳම ඒ හැම එකේම වගේ බබාලා හම්බුවෙන වාට්‍ටුව තමයි.

    රෙප් කපන කතාව කිව්වේ. නැත්නම් බනින කතාව කිව්වේ මෙන්න මේකයි මචං.

    ඉංජිනියර් කෙනෙක්ට අත පසුවක් උනොත් වෙලා ඌ හදපු පාලමක් කැඩිලා මිනිස්සු 100 ක් මැරුනත් මිනිස්සු බනින්නේ ඉංජිනියර්ට නෙමෙයි, ලෝයර් කෙනෙක් හෝ අකවුන්ටට්න් කෙනෙක්ට උනත් එහෙමයි. නමුත් රෝහලක වෙන ක්‍රියා පිලිවෙත හරියට නොදැන වෙන එකෙක් මොකක් හරි කලත් මිනිස්සු බලාගෙන ඉන්නේ වෛද්‍යය වරුන්ගේ පලු යන්න. රෙප් කපන කතාවක් කිව්වේ වෙජිටේරියන් එකෙක් B12 ගන්න කෝමාරිකා කනවා කියලා ඌට කෝමාරිකා කෑවා කියලා B 12 ලැබෙන්නේ නෑ ඒ වෙනුවට Becosules වගේ කරලක් මාස තුනකට සැරයක්වත් සතියක් එක දිගට ගනින් කියලා මේකේ මට බැනගෙන ත්‍රෙඩ් දාපු හරක් ඉන්න කමියුනිටි එකක් මේකේ දැන් හැදිලා තියෙන නිසයි.