ළමා මෙහෙකරුවන්... !
මේ ඡායාරූප දිහා මොහොතක් බලන්න.. ඔබේ සහෝදරයා හෝ සහෝදරිය මෙහෙම වැඩ කරනවානම් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද...?.. මේ දරුවන්ගේ දෙමව්පියන් නැද්ද... ළමා කාලය අහිමි වුන මේ අහිංසකයින් ගැන මොකද හිතෙන්නේ.. ? ඔබේ කුඩා කාලය මතක් කරගන්න.. ඔබ කවදාවත් මෙහෙම හිටියද...??


