ළමා මෙහෙකරුවන්... !

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ළමා මෙහෙකරුවන්... !

    මේ ඡායාරූප දිහා මොහොතක් බලන්න.. ඔබේ සහෝදරයා හෝ සහෝදරිය මෙහෙම වැඩ කරනවානම් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද...?.. මේ දරුවන්ගේ දෙමව්පියන් නැද්ද... ළමා කාලය අහිමි වුන මේ අහිංසකයින් ගැන මොකද හිතෙන්නේ.. ? ඔබේ කුඩා කාලය මතක් කරගන්න.. ඔබ කවදාවත් මෙහෙම හිටියද...??

    mailgooglecom4413454.jpg


    mailgooglecom4413784.jpg


    mailgooglecom4413795.jpg


    mailgooglecom4413806.jpg


    mailgooglecom4413817.jpg


    mailgooglecom4413828.jpg


    mailgooglecom4413839.jpg


    mailgooglecom4413851.jpg


    mailgooglecom4413862.jpg


    mailgooglecom4413893.jpg


    mailgooglecom4413927.jpg


    mailgooglecom4413971.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ තමයි අපේ ලෝකයේ ඇත්ත.
    ඕක අපේ රටෙත් අඩු වැඩියෙන් තියෙන තත්වයක්.දුප්පත් රටවල ගොඩාක් වැඩියෙන් දකින්න පුළුවන්.
    හිතට දැනෙන හැඟීම් ගොඩයි.ඒත් මේක තමයි ඇත්ත.

    good post bro..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තමයි අපේ ලෝකයේ ඇත්ත.
    ඕක අපේ රටෙත් අඩු වැඩියෙන් තියෙන තත්වයක්.දුප්පත් රටවල ගොඩාක් වැඩියෙන් දකින්න පුළුවන්.
    හිතට දැනෙන හැඟීම් ගොඩයි.ඒත් මේක තමයි ඇත්ත.

    good post bro..

    දුප්පත් කම තමයි හැම දේටම මුල.. ඒත් මේ දරුවන්ට අනාගතේ හීනයක් වගේ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මල් වගේ දරුවන්
    මල් වගේ හිත් ඇතිවුන්
    කියා මෙහෙකරුවන්
    තලා පොඩි කළවුන්
    වෙනින් නම් නෑ නම්
    එවුන් තිරිසන් උන්
    :yes::yes:

     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේවා දැක්කම....අපිට තියෙන ප්‍රශ්න වලට..... ප්‍රශ්න කියලා කියන එක සාධාරණද කියලා හිතෙනවා බන්.....

    Good Post. Bro
    11.gif