ළමා_විවාහ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
03_REVISED_RANIL_ST_175032f.jpg

රනිලුත් මුස්ලිම් අයට ගේම් දෙන්නේ හීන් නුලෙන් නෙහ් . ඇත්තටම හොඳ වැඩක්. ළමා විවාහ අනිවාර්යයෙන්ම .තහනම් කරන්න ඕනේ.

බයියෝ හෝ මොකා හෝ වේවා පටු දේශපාලන අරමුණුවලින් තොරව මේ සඳහා සහය දෙන්න.

1791202797xtr.jpg

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුස්ලිම් විවාහ නීතිය ගැන යුරෝපා කොමිෂමේ ප‍්‍රශ්න කිරීමක් තියෙනවා.... GSP+ දෙන්න ඉස්සරවෙලා නීතිය සංශෝධනය කළ යුතුයි.... නැත්නම් රනිල්ට එකවර කැක්කුමක් ඇතිවෙලා බාල අපරාධ සඳහා විරුද්ධව ගන්න තීරණයක් නෙවෙයි මේක... කොහොම වුණත් වැදගත් වන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම වැටෙන එකයි.... ඉතිං පක්ෂ බේද නොසලකා මේ දේට අපි සහය දෙන්න ඕන....
     
    • Like
    Reactions: SanukaWick

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් විවාහ නීතිය ගැන යුරෝපා කොමිෂමේ ප‍්‍රශ්න කිරීමක් තියෙනවා.... GSP+ දෙන්න ඉස්සරවෙලා නීතිය සංශෝධනය කළ යුතුයි.... නැත්නම් රනිල්ට එකවර කැක්කුමක් ඇතිවෙලා බාල අපරාධ සඳහා විරුද්ධව ගන්න තීරණයක් නෙවෙයි මේක... කොහොම වුණත් වැදගත් වන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම වැටෙන එකයි.... ඉතිං පක්ෂ බේද නොසලකා මේ දේට අපි සහය දෙන්න ඕන....

    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුස්ලිම් විවාහ නීතිය ගැන යුරෝපා කොමිෂමේ ප‍්‍රශ්න කිරීමක් තියෙනවා.... GSP+ දෙන්න ඉස්සරවෙලා නීතිය සංශෝධනය කළ යුතුයි.... නැත්නම් රනිල්ට එකවර කැක්කුමක් ඇතිවෙලා බාල අපරාධ සඳහා විරුද්ධව ගන්න තීරණයක් නෙවෙයි මේක... කොහොම වුණත් වැදගත් වන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම වැටෙන එකයි.... ඉතිං පක්ෂ බේද නොසලකා මේ දේට අපි සහය දෙන්න ඕන....

    වහල්ලු නොදන්නවා වුනාට ඕක තමා ඇත්ත :lol::lol::rofl::lol::lol:
    ඕක හින් නුලෙන් ගේම් දුන්න මහා බැංකුවට
    :lol::rofl::rofl::rofl:
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    මරුසිරා;20872784 said:
    වහල්ලු නොදන්නවා වුනාට ඕක තමා ඇත්ත :lol::lol::rofl::lol::lol:
    ඕක හින් නුලෙන් ගේම් දුන්න මහා බැංකුවට
    :lol::rofl::rofl::rofl:
    :baffled::baffled::baffled::baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    කොහොම වුණත් වැදගත් වන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම වැටෙන එකයි.... ඉතිං පක්ෂ බේද නොසලකා මේ දේට අපි සහය දෙන්න ඕන....

    :yes::yes::yes::yes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මරුසිරා;20872784 said:
    වහල්ලු නොදන්නවා වුනාට ඕක තමා ඇත්ත :lol::lol::rofl::lol::lol:
    ඕක හින් නුලෙන් ගේම් දුන්න මහා බැංකුවට
    :lol::rofl::rofl::rofl:

    ලෝල්ස්....... මුන් දන්නේ නෑ රනිල්ට ඕක කරන්න ඕන මොකක් නිසාද කියලා .
    :angry::angry::angry:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    යකෝ... දැන් මෙතන යුද්ධ ප්‍රකාශ කර ගන්න යන්න එපා... වැඩේ ගොඩ දාගන්න බලන්නයි ඕනේ. පාට පක්ෂ අමතක කරමු.... :yes: :yes: :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යකෝ... දැන් මෙතන යුද්ධ ප්‍රකාශ කර ගන්න යන්න එපා... වැඩේ ගොඩ දාගන්න බලන්නයි ඕනේ. පාට පක්ෂ අමතක කරමු.... :yes: :yes: :yes:

    අනිවාර්යයෙන්ම.... මේකට පක්ෂ බේද අවශ්‍ය නෑ....
    බොක්කෙන්ම සපෝට් එක දෙන්න ඕන.....

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මුස්ලිම් විවාහ නීතිය ගැන යුරෝපා කොමිෂමේ ප‍්‍රශ්න කිරීමක් තියෙනවා.... GSP+ දෙන්න ඉස්සරවෙලා නීතිය සංශෝධනය කළ යුතුයි.... නැත්නම් රනිල්ට එකවර කැක්කුමක් ඇතිවෙලා බාල අපරාධ සඳහා විරුද්ධව ගන්න තීරණයක් නෙවෙයි මේක... කොහොම වුණත් වැදගත් වන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම වැටෙන එකයි.... ඉතිං පක්ෂ බේද නොසලකා මේ දේට අපි සහය දෙන්න ඕන....
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    Ela:):):)
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    යකෝ... දැන් මෙතන යුද්ධ ප්‍රකාශ කර ගන්න යන්න එපා... වැඩේ ගොඩ දාගන්න බලන්නයි ඕනේ. පාට පක්ෂ අමතක කරමු.... :yes: :yes: :yes:

    අනිවා......:growl:

    මෙහෙම කිවුවට අපිනම් එක පක්ෂේකටවත් කඩේ යන්නේ නෑ.මමනම් කියන්නේ යහපාලන ආණ්ඩුව ටිකක් හොදයි මහින්දගේ එකට වඩා කියලා.
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    යකෝ... දැන් මෙතන යුද්ධ ප්‍රකාශ කර ගන්න යන්න එපා... වැඩේ ගොඩ දාගන්න බලන්නයි ඕනේ. පාට පක්ෂ අමතක කරමු.... :yes: :yes: :yes:

    :yes::yes::yes::yes:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අනිවා......:growl:

    මෙහෙම කිවුවට අපිනම් එක පක්ෂේකටවත් කඩේ යන්නේ නෑ.මමනම් කියන්නේ යහපාලන ආණ්ඩුව ටිකක් හොදයි මහින්දගේ එකට වඩා කියලා.

    පුද්ගලික අදහසක් විදියට ඕක තියා ගනින් මචන්. ඔහොම කිව්වම බයියොයි ටොයියොයි මරාගන්නවා. ඒකෙන් ප්‍රයෝජනගන්නේ ඔය අන්තවාදීන්. උන්ට කොයි පක්ශය ආවත් එකයි...
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පුද්ගලික අදහසක් විදියට ඕක තියා ගනින් මචන්. ඔහොම කිව්වම බයියොයි ටොයියොයි මරාගන්නවා. ඒකෙන් ප්‍රයෝජනගන්නේ ඔය අන්තවාදීන්. උන්ට කොයි පක්ශය ආවත් එකයි...

    උබ හරි බන්..... අපේ උන් මරාගන්න මාර දක්ෂයිනේ.:(:angry::(
     
    • Like
    Reactions: jodubaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අපි මුස්ලිම් එවුන්ට කෙල වෙනවනම් ඔන එකකට සපෝට් එක දෙනවා...