ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    බැදපු නැති උන්ට අව්ලක් නැහැ ඔය travel ජීවිතේ. එත් උබලට අව්ල් වෙනවා.
    මොකද බෙන්දට පස්සේ එක වහල යට ඉන්න කොට දැන් තියන හෝර්මෝන සිතුම් පැතුම් නෙමයි 40හා පේන්නට පස්සේ තියින්නේ.
    councelling පලයන් බන් මෙතන මේ වගේ personal දේවල් කබල් ගන්නේ නැතුව.
    නොන්ඩි කරල් bite කරන්න බලාගෙන ඉන්නේ මෙතන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Lamai hadanna oneda kiyala forum ekakin ahanna wela,mona life da bn mae:oo:
    යකෝ හැම එකටම No Kids No Worries කියලා මේකෙ හැමිනෙන එකා මොකද මේ මූට කින්ඩි දාන්නෙ? 😂 අවුරුදු ගානක් උබ ඔය No Kids No Worries , Thats why I go to spa වගේ ඒවා මේකෙ දාලා දාලා ඒවා කියවලා මේකෙ උන්ගෙ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ දැන් ලමයි හදලා වැඩක් නෑ කියලා 😕 උබ තමා වගකියන්න ඕනෙ මේවට 😡 @Emios
     
    Sen-lu

    Well-known member
  • ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    ළමයි හදන්නේ නැතුව හොඳට ඉන්න අය මම දැකලා තියෙනව. හැබයි ගෑණු අය නම් ටිකක් වයසට යනකොට පසුතැවිලි වෙනව වගේ පෙනිලා තියෙනව. සෝ හොදට හිතල තීරණය කරන්න ඕන පරක්කු වැඩි වෙන්න කලින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,388
    67,729
    113
    යකෝ හැම එකටම No Kids No Worries කියලා මේකෙ හැමිනෙන එකා මොකද මේ මූට කින්ඩි දාන්නෙ? 😂 අවුරුදු ගානක් උබ ඔය No Kids No Worries , Thats why I go to spa වගේ ඒවා මේකෙ දාලා දාලා ඒවා කියවලා මේකෙ උන්ගෙ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ දැන් ලමයි හදලා වැඩක් නෑ කියලා 😕 උබ තමා වගකියන්න ඕනෙ මේවට 😡 @Emios
    108 times mantra working :P :P manifested
     
    • Love
    Reactions: Don GasCan

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,274
    113
    යකෝ හැම එකටම No Kids No Worries කියලා මේකෙ හැමිනෙන එකා මොකද මේ මූට කින්ඩි දාන්නෙ? 😂 අවුරුදු ගානක් උබ ඔය No Kids No Worries , Thats why I go to spa වගේ ඒවා මේකෙ දාලා දාලා ඒවා කියවලා මේකෙ උන්ගෙ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ දැන් ලමයි හදලා වැඩක් නෑ කියලා 😕 උබ තමා වගකියන්න ඕනෙ මේවට 😡 @Emios
    ඌ බොරුනෙ කියලා තියෙන්නෙ. ඌට ළමයි තුනක් ඉන්නවා. ඌ financial freedom එක ක ඉඳගෙන මිනිස්සුන්ව බයිට් එකට ගන්න වා.

    ලඟදි පානදුරේ පැත්තේ ඇවිල්ලා තියෙනවා අහුවුනා නම් උල තියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,388
    67,729
    113
    ඌ බොරුනෙ කියලා තියෙන්නෙ. ඌට ළමයි තුනක් ඉන්නවා. ඌ financial freedom එක ක ඉඳගෙන මිනිස්සුන්ව බයිට් එකට ගන්න වා.

    ලඟදි පානදුරේ පැත්තේ ඇවිල්ලා තියෙනවා අහුවුනා නම් උල තියනවා.
    Man kiyana kiyaba hema ekatama mun ahuwena hati hayyoooo:LOL:
     
    • Haha
    Reactions: Don GasCan

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඌ බොරුනෙ කියලා තියෙන්නෙ. ඌට ළමයි තුනක් ඉන්නවා. ඌ financial freedom එක ක ඉඳගෙන මිනිස්සුන්ව බයිට් එකට ගන්න වා.

    ලඟදි පානදුරේ පැත්තේ ඇවිල්ලා තියෙනවා අහුවුනා නම් උල තියනවා.
    I don't think so. He is a loser in his life. So try to destroy others' too
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Think about it this way, your farther had you, your grandfather had your dad, it continued like that for millions of years, no one in your line stopped having kids for millions of years , you want to be the first?