ළහිරු ගේ

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.............Oya lahiruwa itin karoth karnne gon wachana tikak galapala nata nata kagahana ekane....oka sinhala sangeethaya kanawa....thu...witharak....Po****

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: rep++
     
    • Like
    Reactions: mi5

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද වෙලාවට මේක තියෙන්නේ සිංහ‍ල බාසාවෙං....
    ඉතිං බං සුද්දන්ට සිංහල තේරෙන්නෙ නෑ නේ.....
    සින්දුව යනවා.... කට්ටිය හුරේ කියනවා... සුද්දොත් තාලෙට නටනවා.... එච්චරයි....
    ලෝක කුසලානයේ අවසානයත් එක්ක මේ සින්දුවත් අපි අතරින් ටික ටික ඈත් වෙලා යයි.....
    හැම දෙයක් ගැනම ඔලුව පුරෝගෙන බලලා... හර බර සාහිත්‍ය ටෝක්ස් දාන UNCLE ලා අතරේ
    ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අදහස් වලට මමත් එකග වෙනවා.......

    මොනව උනත් අපේ කට්ටියට ඕනේ FUN එක..
    ක්‍රිකට් කියන්නෙත් විනෝදය බෙදාගන්න සෙල්ලමක් නිසා... මම මේ ගීතයට කැමතියි.....!
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    [FONT=&quot]♥[/FONT]~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻[/FONT]ඉක්මනින් ජනප්‍රිය වෙන ඒව්වා ඉක්මනින් නැති වෙනවා [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~[FONT=&quot] [/FONT]

    :yes::yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Lahiru'ge songs ithin kawadath ohomane ban mata thiyena case eka api gahanne TEST world cup ekada kiyala ai ban me test match ekaka video dala munta nan sirawata pissu...
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    adooooooooooooooooooo



    මචන් මේකනෙ CASE එක...
    ලහිරු කලේ මිනිහට ඕන සින්දුව....
    එහෙම නැතුව WORLD CUP OFFICIAL SONG එක නෙමෙයිනේ...........
    එක OFFICIAL කලේ සින්දුව RELEAS කලාට පස්සෙනේ...

    ඒ නිසා මිනිහට බැනල වැඩක් නැහැනේ
    ඒක OFFICIAL කරපු එකට බැනපන් ....................
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......:):):)

    mekanam aththa kathawa....:confused::confused::confused:
    ape nila geethaya nam apitama karaganna lejjawak........:(:(:(
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ICC CWC 2007 OFFICIAL SONG LYRICS
    Chorus (at the start)

    Play, in this beautiful game
    Where the rules and aim
    Remain the same
    It's the game of love unity

    Play, in this beautiful game
    Where the rules and aim
    Will never change
    It's the game of love unity

    Verse 1

    Sending out invitations
    All over the world
    Every race, every class,
    Every man, every girl
    Whether near, whether far
    Come and join in the fun
    (Oh na na na)

    This is it, one big game that you cannot miss
    No matter who you are - everyone's on the list
    This is the game of life and we all are one
    (So come along)


    Chorus (repeated twice)

    Play, in this beautiful game
    Where the rules and aim
    Remain the same
    It's the game of love unity

    Play, in this beautiful game
    Where the rules and aim
    Will never change
    It's the game of love unity

    Dancehall breakaway (repeated twice)

    We run the place
    We set the pace
    We lead the chase
    Everybody participate and.

    No time to waste
    Lift up the pace and celebrate
    It's our obligation

    We fascinate, we captivate
    Your mind, your heart, soul and
    Rhythm of the nation

    We play, we play
    We feel the game
    Come on, come on
    Let me see you gyrate

    Verse 2

    Bring along all your friends
    And tell them join in
    Cause this game never ends
    Once it begins
    We will spread peace and love
    For eternity

    All your worries and stress
    Let them all go
    We won't settle for less
    Cause we're all MELLO
    Bring your heart and your soul and set your mind free




    Chorus (repeated twice)

    Play, in this beautiful game
    Where the rules and aim
    Remain the same
    It's the game of love unity

    Play, in this beautiful game
    Where the rules and aim
    Will never change
    It's the game of love unity

    Bridge

    We will rejoice
    And sound our voice
    Cause we are one together
    L.O.V.E. and unity,
    Forever

    Chorus (repeated to the end)

    Play, in this beautiful game
    Where the rules and aim
    Remain the same
    It's the game of love unity

    Play, in this beautiful game
    Where the rules and aim
    Will never change
    It's the game of love unity


    India, Sri Lanka & Bangladesh all fail to make a good theam song for ICC WC 2011
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඒ විතරක් නම් මදෑ බන් වෙනද ජාතික හැගීම දෙන සොන්ග් එකක් ගහපු BnS ල මෙදා පාර ළහිරුගෙ අඩි පාරෙ ගිහින් මට තේරෙන්නෙ නෑ ළහිරුගෙ තත්ත්වෙට වැටෙන්න තරම් BnS ල බන්කොලොත් උනේ කොහොමද කියල
    ළහිරු කමක් නෑ ඒ උගෙ සටයිල් එක අඩුම ගානෙ උගෙ සෝන්ග් එකේ ක්‍රිකට් ගෑවිල හරි තියෙනවා ඒත් ඒක නිල ගීතය කරන්න වටින්නෙ නෑ

    ඒත් මට පොඩ්ඩක් කවුරු හරි කියපන් BnSලගෙ හොට් ඇන්ඩ් සපයිසි සෝන්ග් එකයි ක්‍රිකට් වලයි අතර තියෙන සම්බන්ධය

     

    Double Helix

    Member
    Feb 2, 2011
    92
    9
    0
    ඒ විතරක් නම් මදෑ බන් වෙනද ජාතික හැගීම දෙන සොන්ග් එකක් ගහපු BnS ල මෙදා පාර ළහිරුගෙ අඩි පාරෙ ගිහින් මට තේරෙන්නෙ නෑ ළහිරුගෙ තත්ත්වෙට වැටෙන්න තරම් BnS ල බන්කොලොත් උනේ කොහොමද කියල
    ළහිරු කමක් නෑ ඒ උගෙ සටයිල් එක අඩුම ගානෙ උගෙ සෝන්ග් එකේ ක්‍රිකට් ගෑවිල හරි තියෙනවා ඒත් ඒක නිල ගීතය කරන්න වටින්නෙ නෑ

    ඒත් මට පොඩ්ඩක් කවුරු හරි කියපන් BnSලගෙ හොට් ඇන්ඩ් සපයිසි සෝන්ග් එකයි ක්‍රිකට් වලයි අතර තියෙන සම්බන්ධය


    it a cheap marking trick by bns and prima
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    මටනම් මෙලෝ රහක් නෑ...
    ඔයිට වඩා හොඳයි පපරේ සිංදුවක්...මේක ඇහුවාම කිසිම ගතියක් එන්නෙත් නෑ...
    අනිත් රටවල් වලට අපහාස කරන සිංදුවක් විතරයි....
    :oo:

    atta kisima gathiyak nathi sinduwak thama anika wena rataka kenekuta meka terum karanna amarui...tawa deyak meeta kalin bihiwechcha loka kusalana walata hadunu sinduth ekka ganiddi meka kisima wadakata nathi sinduwak vithari matanam