ළිඳේ වතුර බලවගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Well Water test karanawa Intratec Battaramulla ( Opposit SenSal).
    Tap water test karana thanak wenama thiyanawa...
    Test ekata 3000/= vithara wei..
    My openion is not to test it.. Most well water have Ecoil.... So its most prefer to buy a Pureit. (as I do)
    Ecoil nemei. malapaha misra wenawada balanna ona :dull:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    You can get the water checked by Water board go there and bring a sterilized empty bottle and hand over a water sample they will give you a detail report before handing over just tell them your requirement...
    They will charged for this service...
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ගෙදර ළිඳේ වතර බොන්න හොඳද නැද්ද කියල බලාගන්නෙ කොහොමද?

    කවුද ඕව ටෙස්ට් කරන්නෙ ?:eek::eek:





    බම්ප් කරන හැමෝටම සලකනවා :)



    ටීඩීඑස් මීටරෙන් ටෙස් කරන්න පුලුවන්..
    ඊබේ ගන්නත් තියනවා ලොකු ගානක් නෑ..ලන්කවෙත් තියනවා.

    ඒකේන් ටෙස් කරන්නේ ජලයේ දියවී ඇති සන්ගඨකයි. ( mg per unit volume of water (mg/L) )


    ඒකේ පාඨාන්කය අනුව වතුර කැටගරයිස් කරනවා.මෙන්න මේවගේ.
    TDS 100 ට අඩු - එලකිරි ජලය
    TDS 100-200 හොදයි
    TDS 200- 300 -මද්‍යස්තයි
    500ට වැඩි - බීමට සුදුසුනෑ (අධික ලෙස අන්ශු දියවු )

    මේ කැටගරයිසේශන් එක ඉන්ටර් නෙට් එකේ බලපන් , මම මතකෙන් ලිව්වේ

    අපේ පැත්තෙනම් වතුර විකුනන්න එන වාහනෙන් නොමිලේ චෙක් කරලා දුන්න. ගොඩාක් ගෙවල් වල 500ට කිට්ටුයි. ලිදේ වතුර 150 වගේ අගයක තියනවානම් හොදයි කියනවා.

    9oaECw1.jpg




    http://www.tdsmeter.com/what-is

    http://www.ebay.com/itm/HM-Digital-...703640?hash=item567f0c5b18:g:1scAAMXQS6pRvc2x
     
    Last edited:

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මීගමුවේ තෙල්වත්ත හන්දියේ නම් ෆාමසියට එහා පැත්තෙ ඔහොම පොට් එකක් තිබුනා.
    "ළිං ජලය පරික්ෂා කරනු ලැබේ" කියල ගහල තිබුන.

    2016 නොවැම්බර් වෙනකම් තිබුන. තාම ඇති. ආයතනයේ නම නම් මතක නැහැ.
     

    sska

    Member
    Sep 27, 2014
    19
    1
    3
    Ecoil nemei. malapaha misra wenawada balanna ona :dull:

    malapaha contaminate velada kiyala test karanne...microbiological test ekakin..E coli kiyana bacteria eka ennawa nam wathure, fecal fecal matters contamination wela..

    Meawagen karaganna puluwan

    SGS
    Bureau Veritas
    ITI

    Naththam andurana kawruhari micro lab ekaka wada karanawa nm kraganna puluwa..food company wala godak welawata micro lab ekk thinawa
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    සොරි මචන්, ඔන්න bump කරා.
    මම title එක දැක්කම හිතුවෙ වෙනින් ජාතියෙ ළිඳක වතුර කියලා!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,762
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Kush 666

    Member
    May 22, 2017
    7
    1
    0
    Kaluthara kittuwa nan Kaluthara nagoda pare NIHS ( National Institute of Health Sciences) eken nomile karagana puluwan .. 034 22 222 64 Phone number eka