නීතිය ගැන කතා කරන්ඩ එපාඑක රටක් එක්තරා නීතියක්.....
Jude jayamaha කොහෙද බං දැන් ඉන්නේ...සිරිසේන හොඳයි කියල හිතෙනවා කියන්නේ ලේසි නෑ ඉතින්..
ඔය ඔක්කොම එකයිඅර කෙල්ලෙක්ගෙ ඔලුව චප්ප වෙනකන් හප්පල මරපු Jude jayamaha කොහෙද බං දැන් ඉන්නේ...![]()
නීතිය ගැන කතා කරන්ඩ එපා
දැක්කනෙ රන්ජන් අයියට වෙච්ච දේ

එක පාරක් දුන්න බංඅනුරාද අයියා රන්ජන්ට චන්දෙ දුන්නද![]()
හිටනුත් මූට වැඩිය හොඳයි කියලා හිතෙනවා කියන්නේ මාරම ආතල් එකක් නේ?රෝයල් පාක් එකේ තරුණියක් ඝාතනය කරලා මරණ දඬුවම ලබල ඉඳපු ඝාතකයටත් ජනාධිපති සමාව දුන්නා මයිත්රී ජනාධිපතිතුමා. ඉතින් මේක මොකද්ද ඒව එක්ක බැලුවම