ෆට්ටම TALK එක - තනි ඇහැට ඇඩෙනවා!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ෆට්ටම TALK එක - තනි ඇහැට ඇඩෙනවා!

වරෙල්ලා! වරෙල්ලා! ඔක්කෝම වරෙල්ලා! සංවේදී නායකයා ගැන Dambara Amila Thero කරන කථාව! මසුරන් ම කථාව. :rofl:



අහලා Comment එකක් දාලම යන්න:P

Repost NUM SORRY ම වෙන්න ඕනි! :D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    දේශපාලනය කල යුතුවන්නේ හුදෙක්ම බුද්ධිමතුන්ය. නූගත් දේශපාලනයක් දුටු විට එයට වෛර කරන්නේද හුදෙක් ම බුද්ධිමතුන් ය. මන් ද ඔහුට දේශපාලනය ගැන මනා දර්ශනයක් ඇති නියාවෙනි. තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම හා තර්කානුකූලව අදහස් බිද හෙලීමටද ඔහු සමතෙකි. තවද අනෝන්‍යය අදහස් වලට සවන් දීමෙන් හා මනා විශ්ලේශනයකින් හෙබි වීමෙන් ම එම අදහස් වලට ගරුකිරී මෙන් ඔහු සතු දර්ශනය මනා කොට ඉදිරිපත් කිරීමෙ දී, දේශපාලනික වෛර කිරීම් මොනවා ගේද යන්න පැහැදිලි කරන, ඒ මන්ද බුද්ධිකයා ට නොතේරී ම ම කනගාටුවකි.

    දේශපාලනික බුද්දිමතෙකු ට තම දේශපාලනය කිරීමට සමාජය දැකීමට අවශ්‍ය නැත. මන් ද ඔහු හුදෙක් ම එම සමාජයෙන් ම ආ නිසාවෙනි.

    ගණිකාවන්, සොරුන්, අනාත දරුවන්, දුශිත නිළධාරීන් භිහි වීම, තමන් දේශපාලනයට සහභාගී නොවීම හේතු වන බව කීම සහ සිතිම, ඒ මන්දබුද්ධිකයා ට විහිලුවකි. මන් ද උකහා දක්වා ඇති කරුනු අදාලත්වයක් නොවන නියා වෙනි.

    දේශපාලනය යනු හුදෙක් ම බුද්ධිමතුන්ටම පමනක් වෙන් වුනු න්‍යාය පත්‍රයක් වන බැවින් නූගත් මන්දබුද්ධිකයින් ඒ ගැන කථා කල විට, එය උපමාවක් වන්නේ තවත් නූගත් මන්ද බුද්ධිකයයෙකුටය.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මාර ටෝකක් දෙන්නෙ හාමුදුරුවො ... පොයින්ට් එකට බස බස ගාල කතා කරගෙන යනව :D
    හමුදුරුවන්ගේ 6% අරගලයෙදි කරපු කතා තික පුලුවන්නම් හොයගෙන බලපන්. නියමම කතාටික