එකක් කිව්වොත් අනිත් එවුන් තරහ වෙයි බන්.. 

# පිස්සුවෙන් වගේ බලපු සීරිස් එක තමයි LOST. ආයේ කියලා වැඩක් නැහැ මොලේ මොංගල් වෙනවා.
# සුපිරිම සීරිස් එක තමයි Sherlock
# ලගදි බලපු / බලන පට්ටම සීරිස් දෙක තමයි The 100 එකයි The last Ship එකයි. පට්ට පට පට.. මාර පාර.
# කොමික් සීරිස් නම් ඔක්කොම නොවරදවා බලනවා (Agent of shield,Arrow,Flash,Supergirl,Legends of tomorrow)
# ඊට අමතරව Merlin,Thw whispers,Limitless,Scorpion,Second Chance,Teen wolf, The player,The Shannara Chronicles