ෆට්ටම TV series එක මොකක්ද ??

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එකක් කිව්වොත් අනිත් එවුන් තරහ වෙයි බන්.. :P:P

# පිස්සුවෙන් වගේ බලපු සීරිස් එක තමයි LOST. ආයේ කියලා වැඩක් නැහැ මොලේ මොංගල් වෙනවා.
# සුපිරිම සීරිස් එක තමයි Sherlock
# ලගදි බලපු / බලන පට්ටම සීරිස් දෙක තමයි The 100 එකයි The last Ship එකයි. පට්ට පට පට.. මාර පාර.
# කොමික් සීරිස් නම් ඔක්කොම නොවරදවා බලනවා (Agent of shield,Arrow,Flash,Supergirl,Legends of tomorrow)
# ඊට අමතරව Merlin,Thw whispers,Limitless,Scorpion,Second Chance,Teen wolf, The player,The Shannara Chronicles
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    breaking bad
    smallvillie
    Heroes
    Heroes Reborn
    Nikita
    Swiss Family Robinson
    Tin Tin
    Arrow
    The Flash
    Supergirl
    Chuck
    Crash Zone
    Lucifier
    Ballers.2015
    Two and a half men
    Blindspot S01
    Elementary
    Gotham
    Knight Rider (1982)
    LEGEND OF TOMORROW
    Limitless S01
    Minority Report S01
    Scorpion
    THE PLAYER S01
    The X-Files
    Prison.Break.
    Robin hood
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    breaking bad පළවෙනි එපිය බැලුව.. ඊය, මොන ජරාවක්ද බං ඒ... :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    breaking bad පළවෙනි එපිය බැලුව.. ඊය, මොන ජරාවක්ද බං ඒ... :angry:

    බ්‍රේකිං බෑඩ් මොන ජරාවක්ද යකෝ තොගෙ කීබෝඩ් එකට හෙන ගහන්න ඕනෙ :angry: :angry:
    තාත්ත්වික කතා වලිං බලපු පට්ටම කතාවක් :angry: :angry:
    ඔක්කොමල එකතු වෙලා කපපල්ල මුගෙ රෙප් මේ දාන කමෙන්ට් වලට :baffled: :baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    breaking bad පළවෙනි එපිය බැලුව.. ඊය, මොන ජරාවක්ද බං ඒ... :angry:

    hapoi uba karagatta lokuma waradda oka otanin nawattana eka.. mamat palaweni episode eka 10 sarayak witara balanna aran nawattuwa mona jarawakda kiyala.. passe balenma wage 2k witara baluwa.. eeta passe tamai allala giye.. man balapu hodama tv series eka eka. :yes::yes:

    බ්‍රේකිං බෑඩ් මොන ජරාවක්ද යකෝ තොගෙ කීබෝඩ් එකට හෙන ගහන්න ඕනෙ :angry: :angry:
    තාත්ත්වික කතා වලිං බලපු පට්ටම කතාවක් :angry: :angry:
    ඔක්කොමල එකතු වෙලා කපපල්ල මුගෙ රෙප් මේ දාන කමෙන්ට් වලට :baffled: :baffled:

    :yes::frown::frown:
     
    Last edited: