ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා

    The Body Official Spanish Trailer



    SubZ.lk එකේ සිංහල සබ තියේ..

    :shocked::shocked:;)

    යූටියුබ් එකෙත් තියනවා ෆිලුම සබට සෙට් වෙයිද දන්නේ නෑ..ෆිලුමත් මම යටින් දාන්නම් සබ් නැතිව බලනවා නම් ඒකෙන් බලන්න

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්.. ඔක පට්ට ෆිල්ම් එක....
    ඔක ස්පැනිශ් ෆිල්ම් එකක් මට මතක විදියට,,,
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    බලලා හිටු ඉස්සෙල්ලා...හිතන් ඉන්න ඒවා කුඩු වෙලා යනවා..:shocked:

    හිටපන් බලන කම්..බලලා ඉවර වෙලා හිතන් හිටි ඒව කුඩු වෙලා ගියෙ නැත්නම් උඹව කුඩු කරනවා :growl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇයි බන් ෆිලුම ෆිලුම ගාන්නේ එක්කෝ ෆිල්ම් එක නැතිනම් ච්ත්‍රපටිය.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඇයි බන් ෆිලුම ෆිලුම ගාන්නේ එක්කෝ ෆිල්ම් එක නැතිනම් ච්ත්‍රපටිය.

    eka uge athal eka bn, athal eka kadanna epa :no::no:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හ්ම්ම්.. ඔක පට්ට ෆිල්ම් එක....
    ඔක ස්පැනිශ් ෆිල්ම් එකක් මට මතක විදියට,,,

    ඔව් බන් ස්පැනිෂ් තමයි..ඒකයි කිව්වෙ සබ එක්ක බලන්න කියලා..;)