ෆන් එකක් ගන්න යනව නම් සුපිරිම place එක

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ෆන් එකක් ගන්න යනව නම් සුපිරිම place එක

    මචන් කෙල්ලත් එක්ක යන්න නිදහස් ලස්සන තැනක් කියපන්කො.
    යන්නේ මගේ උපන්දිනය සමරන්න. හුගක් තැන් වලට ගිහින් තියෙනවා

    01. දියත උයන
    02. කැලනිය වෝටර් පාර්ක්
    03. තෙත් බිම් උයන
    04. සත්තු වත්ත
    05. කුරුලු උයන
    06. ගාලුමුවදොර

    මේ ඔක්කොටම ගිහින් තියෙනවා. වෙන හොද තැනක් දන්නව නම් කියන්නකෝ.

    ඔය බීච් සයිඩ් එකේ නම් ගොඩක් හොදයි.කෙල්ල මුහුදට ආසයි. කැබානා වගේ හොදයි.ලස්සන මුහුදක් තියෙන්න ඕනේ. එක තැන ඉන්න එකක් නම් වැඩක් නෑ. ඇවිදින්න ඕනේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    machn 01. දියත උයන
    02. කැලනිය වෝටර් පාර්ක්
    03. තෙත් බිම් උයන
    05. කුරුලු උයන
    menna me tika thiyena than ehma wisthara ehma poddak danna puluwanda tharaha wnne nathuwa :)
    mn ghn na machn.yanna kiyala baluwe
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    kandy -

    1.) Peradeniya gardens
    2.) Hanthana
    3.) Walls Park
    4.) Kandy Lake Round
    5.) Daladha Maligawa
    6.) Train Trip to Nawalapitiya and Back to Kandy
    7.) Train Trip to Rambukkana Pinnawala and Back to kandy
    8.) Train Trip to New AC Train Colombo to Kandy and Back to Colombo (Rs. 500/= per ticket)
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Leisure world Kaluaggala..
    Guruge nature park Ja-Ela..
    Browns beach negombo....
    Water world kelaniya..
    Diyawanna lake Battaramulla..

    සහෝ...හොද ෆන් එකක් ගන්නවනන් ඉතින් පට්ට Leisure world :yes:..මුලු දවසෙම ෆුල් ආතල්..කෙල්ලත් එක්ක යන්න මරු මචෝ place එක..වෙන තැන්වල ගියොත් උබට චාටර් කන්න වෙනවා ..Beach ගිහින් ඉන්නවා කියන්නෙ මුලු දවසෙම අපා දුක..කෙල්ලත් සතුටු කොරලා එන්න හොද තැනක් තමා Leisure world කියන්නෙ.. උබට ජය :D