මොක්කුද බ්න් මුන්, අවජාතක හැත්තම්, සිරියල් කිලර්ස්ලා වෙන්න ඔන උන් ඩයිර්වලා වෙලා,
දැන් නම් හිතෙනව රට වෙන ගොඩක් ඇක්සිඩන්ට් හිතා මතා කරගන්නම එවාද කියලා,,
මෙක වයිරල් කරපල්ලා,, කාලකන්නි,
පාරවල් වල හැප්පිලා කුඩු වෙලා ඉන්නෙ මුන් වගෙ උන් තමා ඔය,,,
මෙවා වෙන්න වෙන්න ටුවරිසම් වලට කෙල වෙන්නෙ, සුද්දො මෙවා වෛරල් කරනවා, දැනටම කෙල වෙලා තියෙන ටුවරිසම් ( සල්ලි තියෙන සුද්දො) මෙවා දැක්කාම ලන්කාවෙ පස් පාගන එකක් නැ,,,
------ Post added on Feb 24, 2023 at 6:25 PM
කෑලිවත් හොයාගන්න බැරි විදිහට පාරවල්වල යනකොට චප්ප වෙලා යන්න ඕන මේ වගේ සක්කිලියන්ව නම්.
දැන්වත් පිලිගනිල්ලා මනුස්ස සතා තරම් මේ ලෝකෙට එපාම කරපු තවත් සත්තු වර්ගයක් නෑ කියන එක...

