ෆයර්ෆොක්ස් අව්ලක්
මචන් මගෙ ෆයර්ෆොක්ස් එකෙන් ඇඩෝන් සයිට් වලට යන්න බෑ මචන්ල
.අවාස්ට් එකෙත් සෙටින්ග්ස් හැදුව මේ මැසේජ් එක එනවනෙ .දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපල්ල 
.
බුම්ප් එකක් දියන් මචන් උදව්වක් විදිහට

Last edited: