මුලින්ම මචන් අපි privacy ගැන හිතනවා නං අපේ attitudes හදා ගන්න වෙනවා මුලින්ම..
තියන ඔක්කොම social media වල ඉඳගෙන දවස ගානේ updates දදා privacy තියා ගන්න බෑ.
social media accounts තිබ්බත්, අවශ්‍ය දේ විතරක්ම ඒවාට දෙන්න. life එකේ හැම දේම දෙන්න එපා.
ඒක අංක එක.
ඊළඟට Free & Open Source software භාවිතය. මේක ලොකු topic එකක්. කෙටියෙන්ම කියනවා නං ඒ software තමයි මිනිසුන්ව track කරන්නේ නැත්තේ. මොකද Open Source උනාම code එක ඕන කෙනෙකුට කියවල බලන්න පුළුවන් මොනවද කරන්නේ කියලා.
Free software >>
https://www.gnu.org/philosophy/free-sw.html
PC OS - GNU/Linux, FreeBSD..etc
Mobile OS - LineageOS, Ubuntu Touch ..etc
Web Browsers - Firefox, GNU IceCat, Konqueror, Ungoogled Chromium ..etc
search engines :-
https://duckduckgo.com/
https://searx.info/
... ..etc
මේක 100% අපේ අනන්‍යතාවය හංගගෙන ජිවත් වෙන්න අමාරුයි. මමත් තාම මේවා study කරනවා.
මම කියන්නේ අපේ පෞගලික දේවල් internet එකට දෙන එක සිමා කරලා, අපේ usage එක track කරන software/web services වලින් අයින් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.