ෆයර්ෆොක්ස් පාවිච්චි කරන උන් වරෙන්..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ehema nathi privacy protected thiyana ewa monda thiyenne.

    dan call ekak aran sms ekak yawwath FB adds pennana seen ekak thiyenne. ape itin parissam karanna deyak nathi nisa hodayi....
    මුලින්ම මචන් අපි privacy ගැන හිතනවා නං අපේ attitudes හදා ගන්න වෙනවා මුලින්ම..
    තියන ඔක්කොම social media වල ඉඳගෙන දවස ගානේ updates දදා privacy තියා ගන්න බෑ.
    social media accounts තිබ්බත්, අවශ්‍ය දේ විතරක්ම ඒවාට දෙන්න. life එකේ හැම දේම දෙන්න එපා.
    ඒක අංක එක.

    ඊළඟට Free & Open Source software භාවිතය. මේක ලොකු topic එකක්. කෙටියෙන්ම කියනවා නං ඒ software තමයි මිනිසුන්ව track කරන්නේ නැත්තේ. මොකද Open Source උනාම code එක ඕන කෙනෙකුට කියවල බලන්න පුළුවන් මොනවද කරන්නේ කියලා.

    Free software >>
    https://www.gnu.org/philosophy/free-sw.html

    PC OS - GNU/Linux, FreeBSD..etc
    Mobile OS - LineageOS, Ubuntu Touch ..etc
    Web Browsers - Firefox, GNU IceCat, Konqueror, Ungoogled Chromium ..etc

    search engines :-
    https://duckduckgo.com/
    https://searx.info/
    ... ..etc

    මේක 100% අපේ අනන්‍යතාවය හංගගෙන ජිවත් වෙන්න අමාරුයි. මමත් තාම මේවා study කරනවා.
    මම කියන්නේ අපේ පෞගලික දේවල් internet එකට දෙන එක සිමා කරලා, අපේ usage එක track කරන software/web services වලින් අයින් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔක්කොටොම එකයි මම කලින් කියපු එක ගැන නැතිව.
    අපි FB, whatsapp උබ කියන විදිහට පාවිච්චි කලත්, call එකක් අරගෙන fridge එකක් ගන්න ඕනා කියලා කාට හරි කියලා, sms එක කින් fridge එකේ මිල ඇහුවට පස්සේ FB එකේ fridge ad පෙන්නන්නේ.. අපේ ඔක්කොම track වෙන නිසා...
    එකට එක්කෝ ඔය ඔක්කොම අයින් කරන්න වෙනවා.... 2g ෆෝන් එකක් පාවිච්චියට ගන්න වෙනවා....
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Man nan firefox use karanne development purposes and testing waladi witharai.. eekatanan supiri ! Anith hamadetama chrome .. privacy nan trade off ekak habai man SM wadiya post karana kenek newei..