මේ ෆයිබර් කේබල් විදුලි කණුවලින් දාලා තියන හැටි. ලංකාවේ හැටියට වෙනම නීති හදන්න අවශ්‍යයි මේවට
Fiber එකේ තියෙන්නේ කම්බි නෙවෙයිනේ...අවුලක් වෙන එකක් නෑ![]()
![]()
මේ ෆයිබර් කේබල් විදුලි කණුවලින් දාලා තියන හැටි. ලංකාවේ හැටියට වෙනම නීති හදන්න අවශ්‍යයි මේවට
මෙහෙත් කණුවල තම වයර් ඇදල තියෙන්නෙ !
Mokadda aula machan?
අපේ රටේ ලයිට් කණුවල ෆයිබර් කේබල් දාන්න බෑ, දාන්න පුලුවන්නන් දුර පලාත්වලටත් ෆයිබර් දෙන්න පුලුවන් වෙන්න ඕනේ. OPGW තාම ලංකාවේ නෑ, HFC දෙන්නෙත් නෑ.උඩින් තමයි යන්නේ.
මම වැලිසර ටෙලිකොම් ට්‍රේනින් සෙන්ටර් ඉගනගන්න කාලේ (2010) අපිට ඔහොම එකක් කියලා දුන්නේ නෑ, කිව්වේ ලයිට් වයර් එක්ක ටෙලිපෝන් වයර් එකට යන්න බෑ කියලා.In case you aren't aware OPGWs existed for more than two decades....Optical Ground Wire (OPGW) is a dual functioning cable. It's the earth wires on overhead transmission lines with the added benefit of containing optical fibers which can be used for telecommunications purposes.
These were manufactured by many US suppliers, Pirelli & Sumitomo. Quite popular in the Power industry.
e bn telophone wire kiwe copper wire, interference, noise enawa high voltage line laga thiyeddi. eth fiber cable wala ehema awulak nane. ekanisa theoritically fiber cable ekak current line ekatama thibbath awulak wenne na but isp ta owa repair karanna, aluthen line adinna risk eka wadi nisa oka practicle nathuwa athi.අපේ රටේ ලයිට් කණුවල ෆයිබර් කේබල් දාන්න බෑ, දාන්න පුලුවන්නන් දුර පලාත්වලටත් ෆයිබර් දෙන්න පුලුවන් වෙන්න ඕනේ. OPGW තාම ලංකාවේ නෑ, HFC දෙන්නෙත් නෑ.
මම වැලිසර ටෙලිකොම් ට්‍රේනින් සෙන්ටර් ඉගනගන්න කාලේ (2010) අපිට ඔහොම එකක් කියලා දුන්නේ නෑ, කිව්වේ ලයිට් වයර් එක්ක ටෙලිපෝන් වයර් එකට යන්න බෑ කියලා.
mama danna tharamata lankawe city wala witharai underground fiber adinne, dan slt lageth godak thiyenne kanu walin adalaLankawata Fiber Cable Udin Daanna Bari ( Mama Hithana Widiyata ) Gas Kadan Watila, Athu Kadan watila, Naaya giyama Kanu Watunama Copper Cables wage Madin Joint Karanna Amaru Nisa Wenna Athi...
ලංකාවේ ලයිට්වයර් කපනවා සමහර පැතිවල ඒ වගේ ඕවත් කපයි පොඩි උසකින් ඇද්දොත්, හයිටෙන්ශන් වයර් එක්ක ඇද්දොත් නන් ආරක්ෂාවක් තියෙයි.mama danna tharamata lankawe city wala witharai underground fiber adinne, dan slt lageth godak thiyenne kanu walin adala
Kapapu fiber line ekakin wadak ganna bahane. Current line kapanne ewain copper/aluminum ganna pulwuan nisa.ලංකාවේ ලයිට්වයර් කපනවා සමහර පැතිවල ඒ වගේ ඕවත් කපයි පොඩි උසකින් ඇද්දොත්, හයිටෙන්ශන් වයර් එක්ක ඇද්දොත් නන් ආරක්ෂාවක් තියෙයි.