ෆයිබර් කේබල් උඩින් දාන්න බැහැයි කියන්නේ කවුද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    H-VO3CIauXOT29iPP-ed8PCIczJZmn_41yw-w8NUCZc9AkCH6fMHItSC2DVFf8umuM09Rry34oA9LCxbUAscMI-qIJvmcUumNkvRpWqQTYcQ8KbN

    Santa%20Monica%20Aerial%201_0.jpg

    මේ ෆයිබර් කේබල් විදුලි කණුවලින් දාලා තියන හැටි. ලංකාවේ හැටියට වෙනම නීති හදන්න අවශ්‍යයි මේවට
     
    • Like
    • Wow
    Reactions: TCB Rox and NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    H-VO3CIauXOT29iPP-ed8PCIczJZmn_41yw-w8NUCZc9AkCH6fMHItSC2DVFf8umuM09Rry34oA9LCxbUAscMI-qIJvmcUumNkvRpWqQTYcQ8KbN

    Santa%20Monica%20Aerial%201_0.jpg

    මේ ෆයිබර් කේබල් විදුලි කණුවලින් දාලා තියන හැටි. ලංකාවේ හැටියට වෙනම නීති හදන්න අවශ්‍යයි මේවට
    Fiber එකේ තියෙන්නේ කම්බි නෙවෙයිනේ...අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    In case you aren't aware OPGWs existed for more than two decades....Optical Ground Wire (OPGW) is a dual functioning cable. It's the earth wires on overhead transmission lines with the added benefit of containing optical fibers which can be used for telecommunications purposes.
    These were manufactured by many US suppliers, Pirelli & Sumitomo. Quite popular in the Power industry.
     
    • Like
    Reactions: NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ඇයි බන් ඔය ඩයලොග් එකෙන් කණු උඩ ඇදලා තියෙන්නේ. උන්ගේ ටවර් කනෙක්ට් කරන ලයින්.
     
    • Like
    Reactions: NRTG

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මෙහෙත් කණුවල තම වයර් ඇදල තියෙන්නෙ !
    Mokadda aula machan?
    උඩින් තමයි යන්නේ.
    අපේ රටේ ලයිට් කණුවල ෆයිබර් කේබල් දාන්න බෑ, දාන්න පුලුවන්නන් දුර පලාත්වලටත් ෆයිබර් දෙන්න පුලුවන් වෙන්න ඕනේ. OPGW තාම ලංකාවේ නෑ, HFC දෙන්නෙත් නෑ.

    In case you aren't aware OPGWs existed for more than two decades....Optical Ground Wire (OPGW) is a dual functioning cable. It's the earth wires on overhead transmission lines with the added benefit of containing optical fibers which can be used for telecommunications purposes.
    These were manufactured by many US suppliers, Pirelli & Sumitomo. Quite popular in the Power industry.
    මම වැලිසර ටෙලිකොම් ට්‍රේනින් සෙන්ටර් ඉගනගන්න කාලේ (2010) අපිට ඔහොම එකක් කියලා දුන්නේ නෑ, කිව්වේ ලයිට් වයර් එක්ක ටෙලිපෝන් වයර් එකට යන්න බෑ කියලා.
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and imhotep

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපේ රටේ ලයිට් කණුවල ෆයිබර් කේබල් දාන්න බෑ, දාන්න පුලුවන්නන් දුර පලාත්වලටත් ෆයිබර් දෙන්න පුලුවන් වෙන්න ඕනේ. OPGW තාම ලංකාවේ නෑ, HFC දෙන්නෙත් නෑ.

    මම වැලිසර ටෙලිකොම් ට්‍රේනින් සෙන්ටර් ඉගනගන්න කාලේ (2010) අපිට ඔහොම එකක් කියලා දුන්නේ නෑ, කිව්වේ ලයිට් වයර් එක්ක ටෙලිපෝන් වයර් එකට යන්න බෑ කියලා.
    e bn telophone wire kiwe copper wire, interference, noise enawa high voltage line laga thiyeddi. eth fiber cable wala ehema awulak nane. ekanisa theoritically fiber cable ekak current line ekatama thibbath awulak wenne na but isp ta owa repair karanna, aluthen line adinna risk eka wadi nisa oka practicle nathuwa athi.

    gamawal walata fiber denne naththe light kanu walin yanna bari hinda neme, demand eka adu nisa unge cost eka recover karaganna.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    Lankawata Fiber Cable Udin Daanna Bari ( Mama Hithana Widiyata ) Gas Kadan Watila, Athu Kadan watila, Naaya giyama Kanu Watunama Copper Cables wage Madin Joint Karanna Amaru Nisa Wenna Athi...
     
    • Like
    Reactions: DjAnomaly

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Lankawata Fiber Cable Udin Daanna Bari ( Mama Hithana Widiyata ) Gas Kadan Watila, Athu Kadan watila, Naaya giyama Kanu Watunama Copper Cables wage Madin Joint Karanna Amaru Nisa Wenna Athi...
    mama danna tharamata lankawe city wala witharai underground fiber adinne, dan slt lageth godak thiyenne kanu walin adala
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    mama danna tharamata lankawe city wala witharai underground fiber adinne, dan slt lageth godak thiyenne kanu walin adala
    ලංකාවේ ලයිට්වයර් කපනවා සමහර පැතිවල ඒ වගේ ඕවත් කපයි පොඩි උසකින් ඇද්දොත්, හයිටෙන්ශන් වයර් එක්ක ඇද්දොත් නන් ආරක්ෂාවක් තියෙයි.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ලංකාවේ ලයිට්වයර් කපනවා සමහර පැතිවල ඒ වගේ ඕවත් කපයි පොඩි උසකින් ඇද්දොත්, හයිටෙන්ශන් වයර් එක්ක ඇද්දොත් නන් ආරක්ෂාවක් තියෙයි.
    Kapapu fiber line ekakin wadak ganna bahane. Current line kapanne ewain copper/aluminum ganna pulwuan nisa.