Questions ෆයිබර් කේබල් එකේ වඳුරෝ දුවනවා

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ ගෙදරට ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා ලඟදි .
    මහපාරේ ඉඳන් මීටර් පනහක් වගේ දුර තනි කේබල් එක එන්නේ . කේබල් එක ඇද්දට පස්සේ එකේ වඳුරෝ ඇවිදින්න ගත්තා .
    මේක නවත්තන්න විදියක් නැද්ද ?
    මට බය වඳුරාගේ බරට කේබල් එක කඩන වැටේවි කියලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔකුන් wire කඩනව බං.

    අපේ ගෙදර එක කැඩිලා complain කරාම regional office එකේ අය අපි කියන්න කාලීන කෙලින්ම අහන්නේ අදත් රිලවු wire කඩල ද කියලා. අපේ පැත්තේ හැමෝට පොදු දෙයක් එක දැන්. 😂 😂 😂
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    budu ambe bn oka kadan watune nathnam thama pudume waduronge barata.
    Cable eke fibre line ekata amatarawa steel wire ekakut tiyenawa. Eken tamai support karan inne. But mata ekat sure ne.

    Wandurata awidinna puluwan mahatha wire ekak issella adala ekata yatin fiber eka adinna puluwan nam goda.
    Athin kiyak hari giyat kamak ne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔකුන් wire කඩනව බං.

    අපේ ගෙදර එක කැඩිලා complain කරාම regional office එකේ අය අපි කියන්න කාලීන කෙලින්ම අහන්නේ අදත් රිලවු wire කඩල ද කියලා. අපේ පැත්තේ හැමෝට පොදු දෙයක් එක දැන්. 😂 😂 😂
    SLT eken kadena kadena parata hadala denawada ban?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Pvc බටයක් දාන්න. අපේ ලයිට් වයර් එකේ දිගේ ඇවිත් මන් අගල් 2කේ pvc බටයක් දැම්මා. දැන් නම් එන්නේ නෑ

    Wathura bottle mega ewwa palala cable eka wateta දාපන්.
    Me options dekat kattiya kiyanawa, Try karala balanna one.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT eken kadena kadena parata hadala denawada ban?
    ඔව් බං. උන්ට එපා වෙලා තියෙන්නේ. එහෙම හැදුවා ම අවුල් බං. උන් ම කියනවා.

    වහින කොට ඔය කැඩිලා joint කරපු තැන් වලින් වතුර wire එක ඇතුලට ගිහාම short වෙනවා ලු. එතකොට වහින කොට internet drop වෙනවා. ඕක peotv වලට එහෙම ගොඩක් බලපානවා. TV පේන්නේ නෑ කොටු කොටු යන්නේ. තව call ගන්න කොට කුරු කුරු සද්දෙ එනවා. වැහින්නේ නැතුව පින්න තබත් ඕක වෙනවා.

    SLT එකේ අය තමයි කීවේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් බං. උන්ට එපා වෙලා තියෙන්නේ. එහෙම හැදුවා ම අවුල් බං. උන් ම කියනවා.

    වහින කොට ඔය කැඩිලා joint කරපු තැන් වලින් වතුර wire එක ඇතුලට ගිහාම short වෙනවා ලු. එතකොට වහින කොට internet drop වෙනවා. ඕක peotv වලට එහෙම ගොඩක් බලපානවා. TV පේන්නේ නෑ කොටු කොටු යන්නේ. තව call ගන්න කොට කුරු කුරු සද්දෙ එනවා. වැහින්නේ නැතුව පින්න තබත් ඕක වෙනවා.

    SLT එකේ අය තමයි කීවේ.
    Fiber eka waturata short wenawada? Natnam copper cable ekada tiyenne?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් බං. උන්ට එපා වෙලා තියෙන්නේ. එහෙම හැදුවා ම අවුල් බං. උන් ම කියනවා.

    වහින කොට ඔය කැඩිලා joint කරපු තැන් වලින් වතුර wire එක ඇතුලට ගිහාම short වෙනවා ලු. එතකොට වහින කොට internet drop වෙනවා. ඕක peotv වලට එහෙම ගොඩක් බලපානවා. TV පේන්නේ නෑ කොටු කොටු යන්නේ. තව call ගන්න කොට කුරු කුරු සද්දෙ එනවා. වැහින්නේ නැතුව පින්න තබත් ඕක වෙනවා.

    SLT එකේ අය තමයි කීවේ.
    Fiber wala joint daanne na neda? Eka lesi sellamak nemeine. Eke yanne light ekak. Eka short wena case ekak naha
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වයරින් බටයක් වගේ දිග බටයක් අස්සෙන් කේබල් ඵක දාන්න..උන්ට ඊට පස්සෙ යන්න බෑ බටේ කැරකෙන නිසා..:D
    Sure ekatama karakenawada?
    Ape gedara ituru wuna conduit bata nam tiyenawa.
    Eth mata hitenne u kakula tibbama bate wire ekata press wela stable wei kiyala.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    Sure ekatama karakenawada?
    Ape gedara ituru wuna conduit bata nam tiyenawa.
    Eth mata hitenne u kakula tibbama bate wire ekata press wela stable wei kiyala.
    ඵහෙම වෙයි කියල හිතනවනම්‍ බටේ අැතුලෙ වටේට ගෑවෙන්න පවුඩර් ටිකක් දාපං..:D
     
    • Haha
    Reactions: Inquisitor and Jalz