Questions ෆයිබර් කේබල් එකේ වඳුරෝ දුවනවා

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ ගෙදරට ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා ලඟදි .
    මහපාරේ ඉඳන් මීටර් පනහක් වගේ දුර තනි කේබල් එක එන්නේ . කේබල් එක ඇද්දට පස්සේ එකේ වඳුරෝ ඇවිදින්න ගත්තා .
    මේක නවත්තන්න විදියක් නැද්ද ?
    මට බය වඳුරාගේ බරට කේබල් එක කඩන වැටේවි කියලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Meme Phone GIF
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    බටේ පලලනෙ කොහොමත් දාන්න වෙන්නෙ දැන් දානවනම්. එතකොට කැරි වදුරු පකය කකුල තිබ්බම ඌව හොදට ස්ටේබල් වෙනව බන්. වතුර බෝතල් 1liter වගේ ඒව කපල දාපන් නැග්ග ගමන් රෝල් වෙලා මූව වැටෙන්න. මුන්ටත් යකෝ යන්න වෙන තැන් නෑ වගේ ඒක දිගේම යනවනෙ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බටේ පලලනෙ කොහොමත් දාන්න වෙන්නෙ දැන් දානවනම්. එතකොට කැරි වදුරු පකය කකුල තිබ්බම ඌව හොදට ස්ටේබල් වෙනව බන්. වතුර බෝතල් 1liter වගේ ඒව කපල දාපන් නැග්ග ගමන් රෝල් වෙලා මූව වැටෙන්න. මුන්ටත් යකෝ යන්න වෙන තැන් නෑ වගේ ඒක දිගේම යනවනෙ
    Ow, etha indan balanakota nikan ahase awidinawa wage.
    Wire eka penne ne background eka dark wage tiyena tenawala.

    Me yakku peddi peddi hena amaruwen yanne.
     
    • Like
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වැඩක් නේ කතා කරලා මුන් ගිය සතියේ හදපු එක අද කාලනේ කැරී ඩයල්
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඔව් බං. උන්ට එපා වෙලා තියෙන්නේ. එහෙම හැදුවා ම අවුල් බං. උන් ම කියනවා.

    වහින කොට ඔය කැඩිලා joint කරපු තැන් වලින් වතුර wire එක ඇතුලට ගිහාම short වෙනවා ලු. එතකොට වහින කොට internet drop වෙනවා. ඕක peotv වලට එහෙම ගොඩක් බලපානවා. TV පේන්නේ නෑ කොටු කොටු යන්නේ. තව call ගන්න කොට කුරු කුරු සද්දෙ එනවා. වැහින්නේ නැතුව පින්න තබත් ඕක වෙනවා.

    SLT එකේ අය තමයි කීවේ.
    fiber koheda bn short wenne?
    Fiber wala joint daanne na neda? Eka lesi sellamak nemeine. Eke yanne light ekak. Eka short wena case ekak naha
    fiber wala joint danawa. fusion splicer ekak use karala thamai api fiber joint danne. yep short wena seen ekak nam ne.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    cabal එක අදිනකොට pvc බට දෙකක් දෙපැත්තට දැම්මනම් කේබල් එකේ එන්නේ නැ .ඌ නැග්ග විතරයි pvc බටේ කැරකෙන හින්ද උන් කේබල් එකේ අනෙක් පැත්තට යන්න එන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Enetering point එකට අඟලක විතර බටයක් දාලා එකකට 20L විතර Paint basket එකක පියනක් දාරේ කපලා දාපන්. අරුන් ඔර්තෙට ඇවිදන් ඇවිත් වාරු ගන්න පියන අල්ලපුවාම කැරකිලා වැටෙන්නේ. 😂