ඉතින් රවුටරේටයි මැසිමටයි කරන්ට් එක දීලා තිබ්බෙ නෑනෙ.අකුණු දෙකක් වැදුනේ නෑනේ බන්
බල්බ් යන්න
කරන්ට් ලයින් එකට කනෙක්ටඩ් අයිටම් ටිකකටනේ කෙල වෙලා තියෙන්නේ
මට හිතෙන්නෙත් ෆයිබර් ලයින් එක නමෛ් හේතුව
පවර් ලයින් එකෙන් එන්නෙ කොහොමද ප්ලග් ගලවලා තියෙද්දි? උඹ හිතුවද වයිෆයි වගේ ප්ලග් එකට වෝල් සොකට් එකෙන් කරන්ට් එක අදිනවා කියල?ආතල් එකටද අහන්නේ නැත්තම් ඇත්තටම දන්නේ නැතුවද? ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කියන්නේ ප්ලාස්ටික් කූරක් වගේ එකක් එකේන් අකුනු එන්නේ නෑ බන්. අනික ඔකත් එක්ක එන කම්බිය ගේ ඇතුලට ගන්නෙත් නෑ. උබේ අකුන පවර් ලයින් එකෙන් ඇවිල්ල ඇත්තේ
------ Post added on Apr 15, 2025 at 1:21 AM
කරන්ට් ලයින් එක කොහොමද එතකොට කනෙක්ට් වෙන්නෙ ප්ලග් එක ගැලෙව්වම? අපිට පේන්නෙ ඇති තැනකින් කනෙක්ට් වෙනවද? සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ.ෆයිබර් ලයින් එකෙන් නෙමේ උබට කරන්ට් ලයින් එකෙන් අකුන ඇවිත් තියෙන්නෙ
------ Post added on Apr 15, 2025 at 1:22 AM
