ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,282
    113
    34
    Kalutara
    අකුණු දෙකක් වැදුනේ නෑනේ බන්
    බල්බ් යන්න
    කරන්ට් ලයින් එකට කනෙක්ටඩ් අයිටම් ටිකකටනේ කෙල වෙලා තියෙන්නේ
    මට හිතෙන්නෙත් ෆයිබර් ලයින් එක නමෛ් හේතුව
    ඉතින් රවුටරේටයි මැසිමටයි කරන්ට් එක දීලා තිබ්බෙ නෑනෙ.

    ආතල් එකටද අහන්නේ නැත්තම් ඇත්තටම දන්නේ නැතුවද? ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කියන්නේ ප්ලාස්ටික් කූරක් වගේ එකක් එකේන් අකුනු එන්නේ නෑ බන්. අනික ඔකත් එක්ක එන කම්බිය ගේ ඇතුලට ගන්නෙත් නෑ. උබේ අකුන පවර් ලයින් එකෙන් ඇවිල්ල ඇත්තේ
    පවර් ලයින් එකෙන් එන්නෙ කොහොමද ප්ලග් ගලවලා තියෙද්දි? උඹ හිතුවද වයිෆයි වගේ ප්ලග් එකට වෝල් සොකට් එකෙන් කරන්ට් එක අදිනවා කියල?
    ------ Post added on Apr 15, 2025 at 1:21 AM

    ෆයිබර් ලයින් එකෙන් නෙමේ උබට කරන්ට් ලයින් එකෙන් අකුන ඇවිත් තියෙන්නෙ
    කරන්ට් ලයින් එක කොහොමද එතකොට කනෙක්ට් වෙන්නෙ ප්ලග් එක ගැලෙව්වම? අපිට පේන්නෙ ඇති තැනකින් කනෙක්ට් වෙනවද? සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ.
    ------ Post added on Apr 15, 2025 at 1:22 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    හම්මට
    වයරුත් ගලෝලා තියදේදිද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කට ලඟ හෙන ගහද්දි උඹ හිතුවද ප්ලග් එක ගහන් ඉන්න මට දෝදු කියලා?
    වෙලා තියෙන දේවල හැටියට මන් හිතාන හිටියේ ලාදුරු කියලා
     
    • Haha
    Reactions: hi.dushan

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ආතල් එකටද අහන්නේ නැත්තම් ඇත්තටම දන්නේ නැතුවද? ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කියන්නේ ප්ලාස්ටික් කූරක් වගේ එකක් එකේන් අකුනු එන්නේ නෑ බන්. අනික ඔකත් එක්ක එන කම්බිය ගේ ඇතුලට ගන්නෙත් නෑ. උබේ අකුන පවර් ලයින් එකෙන් ඇවිල්ල ඇත්තේ
    ohoma kiwata matath mea muta wuna ekama wuna bn. akunak gahuwa. fiber eke ara wall eke hai karana podi sudu paata box eke cover eka gaala wila wisi wuna akuna waduna gaman. gindarath wisi wuna a pettiyen. trip switch eka off wuna nisa pc ekata mokuth wela tbbe na. router ekata mokuth wela tibbeth na. ethakota crrnt eken awa wenna ba ne. mokada ehenam router eka pichchenna ona. but ara wall eke hai karala tiyena mama palleha mea daana pic eke wage eke cover eka wisi wuna gala wila ginnadara ekkama. mea box ekama neme meeta wada podi hatharas ekak mage tyne

    1744662416022.png

    Fiber line eken අකුනු එන්නෙ නෑ බං. ඒකත් එක්ක රොඩ් වයර් එකක් එනව ඒක යකඩ ඒකට තම එනවනම් එන්න ඕනෙ . ඒත් ඒක ගේ ඇතුලට ගන්නෙ නෑ ගෙදරින් එලියෙ තියල කපනව ඒක ගේ ඇතුලට අරන්ද බලහ්න් එහම නන් තමා ඕක වෙන්ඩ පුලුවන්
    ------ Post added on Apr 15, 2025 at 1:59 AM
     
    • Wow
    Reactions: netnet

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Fiber line eken අකුනු එන්නෙ නෑ බං. ඒකත් එක්ක රොඩ් වයර් එකක් එනව ඒක යකඩ ඒකට තම එනවනම් එන්න ඕනෙ . ඒත් ඒක ගේ ඇතුලට ගන්නෙ නෑ ගෙදරින් එලියෙ තියල කපනව ඒක ගේ ඇතුලට අරන්ද බලහ්න් එහම නන් තමා ඕක වෙන්ඩ පුලුවන්
    Ehema karanna bn outside wall eken thin wire nawathinawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    isssarala machine eka hada gannin,
    itapasse anik ewa

    "LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව"
    matath una dan sahena kalketa issarala
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    ලන්කාව කියන්නෙ කොහොම් හරි ගෙමක් ගහන්න පුලුවන්, හොඩ එන්න පුලුවන් රටක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕක එන්න ඇත්තෙ කරන්ට් ලයින් එකෙන්. වයිෆයි පාවිච්චි කරානම් ලැප්ටොප් එක සේෆ් ඉතින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    Even though the fiber is non-electrical the cable itself might contain metal to give the strength. So a lightning strike can be possible.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,283
    34,931
    113
    ෆයිබර් ලයින් එකෙන් නෙමේ උබට කරන්ට් ලයින් එකෙන් අකුන ඇවිත් තියෙන්නෙ
    ඔව් ඩේටා ලයින එක ෆයිබර් උනාට රවුටරේට දීලා තියෙන පවර් ලයින් එක ෆයිබර් නෙමෙයිනෙ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy

    ⚡ Can lightning travel through a fiber optic internet line?​

    No, not directly. Fiber optic cables use light (not electricity) to transmit data, which means:

    • They do not conduct electricity
    • They are immune to electromagnetic interference, including lightning
    So, fiber itself will not carry a lightning strike into your home or device.

    But here's where lightning can still affect you:​

    Even with a fiber line, your setup might still include:

    1. Power lines to your router or modem

    If lightning strikes a nearby power line, it can cause a surge that affects your:

    • Router
    • Modem
    • Devices connected via LAN (Ethernet)

    2. Ethernet cables

    If your router connects to devices with Ethernet, that wiring can conduct electricity, and lightning surges can travel along those lines.

    3. Grounding issues

    If your house isn't grounded properly, surges from nearby strikes can still travel through various paths into electronics.

    chagpt
     
    • Love
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කට ලඟ හෙන ගහද්දි උඹ හිතුවද ප්ලග් එක ගහන් ඉන්න මට දෝදු කියලා?

    උබ අකුන ගැහුවයින් පස්සේ ප්ලග් ගලවලා වැඩක් නෑ :lol:

    සද්දෙට කලින් අකුන එන්නේ

    Dancing With The Stars GIF