ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Man oka kalin kiwwa, fiber eke ena optic eken awe nethi unata eke tiyana kambiyen enawa. Ape gdrta weduna ehema. Plastic box bar eka kudu wela wisi une.
    Hebei ube PC ekata nam Enna aette power line eken. Uba router eka power ekata gahala eke lan eka PC ekata gahala tibbada?
    ado menna meka tama matath wune. sudu paata box eken gindara wisi wela eke cover eka wsii wela giya galawilama. habai pc and router ekata mokuth wela tbbe na
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland



    yako mu main line eken plug eka galawala lu tibbe. ups eke power eken on karan idala tyne.
    matath okama wuna. mama nam power gahala tbbe. habai router ekata mokuth wune na. fiiber ara podi sudu pata pettiyen gindara wisi wuna eke cover eka geala wila wisi wela giya. router eka neme biththiye hai karala tyne box eken


    ------ Post added on Apr 15, 2025 at 11:28 AM


    ------ Post added on Apr 15, 2025 at 11:30 AM


    ------ Post added on Apr 15, 2025 at 11:30 AM

    පයි බර් වල ඒ අන්තිම බොක්ස් එකට වෙනකං යකඩ කේබල් එක එනවද නැතිනම් පාරේ එන මහත වයර් එක ගෙදෙට්ට සෙට් වෙන තැනින් ඉවරද ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,767
    113
    ගෙදර හරියට වයරින් කරල නැතිව අ‍ැති. Fiber එකේ අදාළත්වයක් නෑ. Surge protectorඑකක් හරහා PC එකට කරන්ට් දීපන් මීට පස්සෙ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @Heshan Daminda ඔබගේ තියෙන කැ# කමට අලුත් අවුරුද්දෙම මේක උනේ කියලා හිතා ගන්න.
    මේ ගැන ඔබ දාපු ත්‍රෙඩ් දෙක උනත් බලන්න.

    කට්ටිය සද්බාවයෙන් රිප්ලයි කරත් ඒවාට උත්තර වත් දීලා නැහැ. ඕකට වෙන හේතු කිව්වට වැඩක් නැහැ. ඔබගේ කලින් ත්‍රෙඩ් වලටත් එහෙම තමයි.

    තමුන්ගේ වැඩේ කරන් මාරු.

    ඔබට ඒවා තමයි පලදෙන්නේ.
     
    • Like
    Reactions: Tz4400

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,544
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    trip උනාද? උනේ නැත්තම් ඒක බලහන් මුලින්ම.
    මෙහෙම පිච්චෙන්නත් පුලුවන්. උඹ පවර් ලයින් ගැලෙව්ව කියනවනෙ. පවර් සෝර්ස් වලට කිට්ටුව තිබ්බත් එන හයි වෝල්ටේජ් එක පනිනව. ගලෝල ගොඩක් කිට්ටුව තියෙන්න ඔන. අනෙක් එක අකුන ගේ ඇතුලට ආවනම් ඉලෙක්ට්‍රික් අයිටම් ඔක්කොම එන පවර් එකට චාර්ජ් වෙලා පිච්චෙන්න පුලුවන්.
    ගේ ඇතුලට එන පවර් ලයින් කම්බි ගැන සැලකිලිමත් වෙයන්. ඒවට ප්‍රොටෙක්ෂන් දහන්. ඔය ෆයිබර් ටෙන්ශන් වයර් එක උඹට අර්ත් කරන්න පුලුවන්. කලින් කොපර් ලයින් එකේ ගහපු අර්ත් එකට කනෙක්ට් කරහන්. ගෙදර අර්ත් එකට අමුණන්න එපා. ඇන්ටනා වයර්, පරණ කොපර් වයර් අයින් කරහන්. ගෙදරට පිටින් ඇතුලට මේන් පවර් ලයින් එක විතරක් තියෙන්න ඇරහන්.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    @Heshan Daminda ඔබගේ තියෙන කැ# කමට අලුත් අවුරුද්දෙම මේක උනේ කියලා හිතා ගන්න.
    මේ ගැන ඔබ දාපු ත්‍රෙඩ් දෙක උනත් බලන්න.

    කට්ටිය සද්බාවයෙන් රිප්ලයි කරත් ඒවාට උත්තර වත් දීලා නැහැ. ඕකට වෙන හේතු කිව්වට වැඩක් නැහැ. ඔබගේ කලින් ත්‍රෙඩ් වලටත් එහෙම තමයි.

    තමුන්ගේ වැඩේ කරන් මාරු.

    ඔබට ඒවා තමයි පලදෙන්නේ.
    තරහ ගිහින් ඇත්තේ
    සුද්ද සිංහලෙන් කියලා තියෙන්නේ power socker වලින් ගැලෙව්වා කියලා
    තවත් මේකේ එවුන් කියනවා ඒකෙන්ලු අකුණ ආවේ 😂
     
    • Haha
    Reactions: Sen-lu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තරහ ගිහින් ඇත්තේ
    සුද්ද සිංහලෙන් කියලා තියෙන්නේ power socker වලින් ගැලෙව්වා කියලා
    තවත් මේකේ එවුන් කියනවා ඒකෙන්ලු අකුණ ආවේ 😂
    පවර් නැත්තන් ළඟ අකුණක් ගැහුවම කොයිල් වල විදුලියක් ප්‍රේරණය වෙනවා. ඒක තමයි හේතුව.

    හේෂාන් වගේ කුහකයෙක්ට උපදෙස්, උදව් දීලා වැඩක් නැහැ.

    නොම්බර එකේ කුහකයෙක්.

    මිනිහට හැමදාම ප්‍රශ්නත් ඒ නිසයි.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම අවුලක් නෑ. CEB එකට කතා කරලා කියපන් රවුටරේ පිච්චුනා කියලා උන් ඇවිත් එකක් දාලා යනවා. ඊටපස්සේ Telecom එකට කතා කරලා කියපන් බල්බ් දෙකක් පිච්චිලා කියලා එකෙන්ම ඇවිත් දාලා දීලා යනවා. :yes:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,309
    15,396
    113
    එහෙම අවුලක් නෑ. CEB එකට කතා කරලා කියපන් රවුටරේ පිච්චුනා කියලා උන් ඇවිත් එකක් දාලා යනවා. ඊටපස්සේ Telecom එකට කතා කරලා කියපන් බල්බ් දෙකක් පිච්චිලා කියලා එකෙන්ම ඇවිත් දාලා දීලා යනවා. :yes:


    :yes::yes:

    water board ekata katha karala PC eka wada na kiwwama PC ekata PC ekak deela giya :yes:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    Fiber eke copper wire nane ban. uba kohomada kiyanne Fiber ekenmai awe kiyala
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    :yes::yes:

    water board ekata katha karala PC eka wada na kiwwama PC ekata PC ekak deela giya :yes:
    ඒ විතරක් යැ බං. අපේ ගේ ලඟ එකෙක් ලෙඩ වෙලා නගර සභාවට කෝල් කරලා කිව්වාම පත ලොරියක්ම එව්වා එක්කං යන්න. ඔව්... :baffled:
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,309
    15,396
    113
    ඒ විතරක් යැ බං. අපේ ගේ ලඟ එකෙක් ලෙඩ වෙලා නගර සභාවට කෝල් කරලා කිව්වාම පත ලොරියක්ම එව්වා එක්කං යන්න. ඔව්... :baffled:

    තොපි ආතල් ගත්තා වගේ නෙමෙයි මෙතන. මේවා නදුනුත් කියවනවා කියලා හො.ම.ත.යු :yes:
     
    • Haha
    Reactions: chirantha19890821