ado menna meka tama matath wune. sudu paata box eken gindara wisi wela eke cover eka wsii wela giya galawilama. habai pc and router ekata mokuth wela tbbe naMan oka kalin kiwwa, fiber eke ena optic eken awe nethi unata eke tiyana kambiyen enawa. Ape gdrta weduna ehema. Plastic box bar eka kudu wela wisi une.
Hebei ube PC ekata nam Enna aette power line eken. Uba router eka power ekata gahala eke lan eka PC ekata gahala tibbada?
Cover ekak thiyenawa athule conductor foil ekak thiyena environment sealing ekakfibre eken yanne light beam ekak ban, current ekak neme. eken akunu enne ne,
yako mu main line eken plug eka galawala lu tibbe. ups eke power eken on karan idala tyne.
matath okama wuna. mama nam power gahala tbbe. habai router ekata mokuth wune na. fiiber ara podi sudu pata pettiyen gindara wisi wuna eke cover eka geala wila wisi wela giya. router eka neme biththiye hai karala tyne box eken
------ Post added on Apr 15, 2025 at 11:28 AM
------ Post added on Apr 15, 2025 at 11:30 AM
------ Post added on Apr 15, 2025 at 11:30 AM
මෙහෙම පිච්චෙන්නත් පුලුවන්. උඹ පවර් ලයින් ගැලෙව්ව කියනවනෙ. පවර් සෝර්ස් වලට කිට්ටුව තිබ්බත් එන හයි වෝල්ටේජ් එක පනිනව. ගලෝල ගොඩක් කිට්ටුව තියෙන්න ඔන. අනෙක් එක අකුන ගේ ඇතුලට ආවනම් ඉලෙක්ට්‍රික් අයිටම් ඔක්කොම එන පවර් එකට චාර්ජ් වෙලා පිච්චෙන්න පුලුවන්.trip උනාද? උනේ නැත්තම් ඒක බලහන් මුලින්ම.
තරහ ගිහින් ඇත්තේ@Heshan Daminda ඔබගේ තියෙන කැ# කමට අලුත් අවුරුද්දෙම මේක උනේ කියලා හිතා ගන්න.
මේ ගැන ඔබ දාපු ත්‍රෙඩ් දෙක උනත් බලන්න.
කට්ටිය සද්බාවයෙන් රිප්ලයි කරත් ඒවාට උත්තර වත් දීලා නැහැ. ඕකට වෙන හේතු කිව්වට වැඩක් නැහැ. ඔබගේ කලින් ත්‍රෙඩ් වලටත් එහෙම තමයි.
තමුන්ගේ වැඩේ කරන් මාරු.
ඔබට ඒවා තමයි පලදෙන්නේ.
පවර් නැත්තන් ළඟ අකුණක් ගැහුවම කොයිල් වල විදුලියක් ප්‍රේරණය වෙනවා. ඒක තමයි හේතුව.තරහ ගිහින් ඇත්තේ
සුද්ද සිංහලෙන් කියලා තියෙන්නේ power socker වලින් ගැලෙව්වා කියලා
තවත් මේකේ එවුන් කියනවා ඒකෙන්ලු අකුණ ආවේ![]()
එහෙම අවුලක් නෑ. CEB එකට කතා කරලා කියපන් රවුටරේ පිච්චුනා කියලා උන් ඇවිත් එකක් දාලා යනවා. ඊටපස්සේ Telecom එකට කතා කරලා කියපන් බල්බ් දෙකක් පිච්චිලා කියලා එකෙන්ම ඇවිත් දාලා දීලා යනවා.![]()



Fiber eke copper wire nane ban. uba kohomada kiyanne Fiber ekenmai awe kiyalaමැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?
ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල?
LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
ඒ විතරක් යැ බං. අපේ ගේ ලඟ එකෙක් ලෙඩ වෙලා නගර සභාවට කෝල් කරලා කිව්වාම පත ලොරියක්ම එව්වා එක්කං යන්න. ඔව්...
water board ekata katha karala PC eka wada na kiwwama PC ekata PC ekak deela giya![]()

ඒ විතරක් යැ බං. අපේ ගේ ලඟ එකෙක් ලෙඩ වෙලා නගර සභාවට කෝල් කරලා කිව්වාම පත ලොරියක්ම එව්වා එක්කං යන්න. ඔව්...![]()
