ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,005
    6,687
    113
    ගග අද්දර
    ado menna meka tama matath wune. sudu paata box eken gindara wisi wela eke cover eka wsii wela giya galawilama. habai pc and router ekata mokuth wela tbbe na
    Maget ehemai bn, box bar eka dust wennama kudu wela eka thenak, Anika tika pelila wisi wela, sudu box eke cover eka gela wila wisi wela,
    Tawa ape main switch box ekat kudu wela tibba,
    Slt unta complain kalama ara additional wire eka kapala gein eliyata Dala tibba.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Morbius

    Well-known member
  • මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    උබට අව්ලක් නෑනේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    @tharakaf wage ekekta kiwwanam ooka wisadanawa kakille rajjuruwo wage.. Anthimata waradi karaya wenne fiber line eka gahanna kanu hitawapu ewun set eka :lol:
    මම හිතන්නෙ ඔය ගොඩක් ඉන්නෙ sub contractor උන්, උන් වැඩිය බලන්නේ නැතුව දීලා දානවා router එක. මට එක පාරක් ඔය වගේ එකක් වෙලා (ADSL), බිලට දැම්මා ගාන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113



    yako mu main line eken plug eka galawala lu tibbe. ups eke power eken on karan idala tyne.
    matath okama wuna. mama nam power gahala tbbe. habai router ekata mokuth wune na. fiiber ara podi sudu pata pettiyen gindara wisi wuna eke cover eka geala wila wisi wela giya. router eka neme biththiye hai karala tyne box eken


    ------ Post added on Apr 15, 2025 at 11:28 AM


    ------ Post added on Apr 15, 2025 at 11:30 AM


    ------ Post added on Apr 15, 2025 at 11:30 AM

    උඹලගේ ගෙදර වහලයක්ද තියෙන්නේ කොන්ක්‍රීට් එකක්ද?
    ------ Post added on Apr 15, 2025 at 6:01 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද
    Power line එකෙන් වෙන්නෙ බැරිද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113
    wahalayak
    අකුණක් ගහන වෙලාවේ විශල විද්්‍යුත් චුම්භක ක්ශ්‍රෙත්‍රයක් හට ගන්නවා. ඒ කශ්‍රේත්‍රය තුලින් සංනායකයක් ගමන් කරොත් සංනායකය තුල ධාරාවක් හට ගන්නවා. උපාංගය හරියට පොලවට අර්ත් වෙලාා නොතිබුනොත් ඉතා සංවේදී විද්‍යුත් පරිපථ අර ධරාවේ බලපෑම නිසා විනාශ වෙන්වා. කරන්ට් එකට ගහලා නොතිබ්බත්. මම ගෙදර වහලේ මොකද්ද කියලා ඇහුවේ ඒකයි. කොන්ක්‍රීට් වහලයක් නමි දන්නව ඇති සිමෙන්ති දාන්න කලින් දාන කම්බි දැල ෆැරඩේ කේජි එකක් විදිහට වැඩ කරනවා. ඒ නිස‍ා ගෙදර ඇතුලට චිමුභක ක්හ්‍රෙතුය කිසා හට ගන්නා බලපෑම ඉතා අඩුයි. සාපේක්ෂව මම දැකලා තියෙනවා සමාන්‍ය වහල යට තියෙන උපංග අකුණු නිසා පිච්වෙනවා වැඩී. කරන් ලයින් එක දිගේ අකුණු එනවා දැන් ගොඩක් අඩුයි. නගර බද ප්‍රදේශ වල හොාදට ඒවා භූගත කරලා තියෙන නිසා. මේක මගේ මතය. ස්තාර්ලගේ මතයට ගරු කරනු ලැබේ.
     
    • Like
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    @AnuradhaRa අර ඉලක්ට්‍රික් බාසුත් එක්ක හේසන් ලා ගෙදර එන්න කියලා මට හේසන් PM එකක් දාල තිබ්බ උඹට කියන්න කියලා. අලුත් trip switch එකක් දාල හොඳට හදලා දෙන්නලු අකුණු ගැහුවම ඔටෝ ඕෆ් වෙන්න. හේසන් ට PM එකක් දාල විස්තර අහන්න කිව්වා පුළුවන් තරම් ඉක්මනින්. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa අර ඉලක්ට්‍රික් බාසුත් එක්ක හේසන් ලා ගෙදර එන්න කියලා මට හේසන් PM එකක් දාල තිබ්බ උඹට කියන්න කියලා. අලුත් trip switch එකක් දාල හොඳට හදලා දෙන්නලු අකුණු ගැහුවම ඔටෝ ඕෆ් වෙන්න. හේසන් ට PM එකක් දාල විස්තර අහන්න කිව්වා පුළුවන් තරම් ඉක්මනින්. 🤷‍♂️
    බාස් ඔච්චර දුර එන්නෙ නෑ බං