අද තමා කනෙක්ෂන් එක අප් කලේ. උන් ඇවිල්ල රවුටරේ කන්ෆිගර් කරන්න කලින් ටෙලිකොම් එකේ අඳුරන එකෙක්ට කියල වැඩේ කරගත්තා. මෙන්න ස්පීඩ්. 


මට නම් කොපර් ලයින් එකෙන් මාරු වෙන්න 2000යි ගත්තේ. අලුතෙන්ම මෙගා ලයින් ගන්නවා නම් දැන් 8000කට දෙනවලු.කනෙක්ෂන් එක දෙන්න චාර්ජස් කොහොමද බං?
150GB36GB![]()

US server ekakata daala speed eka danna balanna...
කොතන ඉඳන් 500mක් ද අහන්නේ? DP එකේ ඉඳන් නම් 50mට අඩුයි. ගස් අතු නම් එහෙමටම නෑ. ටවුන් එකේ නෙමෙයි. ගෙවල් කිලෝමීටර් 5ක් දුර ටවුන් එකේ ඉඳන්. කැබිනට් එකක් තියෙනවා 50m දුරින්.ලයින් එක කොච්චර දුර ඇදල තියේද බං? 500m ට වඩා අඩුයිද?
තව උඹ ඉන්න ඒරියා එකේ ගස් අතු හෙම ගොඩක් තියේද වයර් එක පැත්තට වැටිල නැත්නම් ටවුන් ඒරියා එකක්ද?
මොන ක්රෙදෙන්ෂල්?oke router credentials hambunada
ඔව් නේද බන්. හුචස් ගාල යයි.oka aye speed check karanna epa artal ekata umbata eka parakata 300mb withara yanawa.3 parak kaloth 1GB
Data ටික සුරුස් ගාලා ඉවරවෙයි මාසෙ මුලම පස්සෙ extra GB තමා නැත්තන් slt කාරයන්ගෙ මවුපියන් සිහිපත් වෙන්නෙ![]()
පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න ඕන,Data ටික සුරුස් ගාලා ඉවරවෙයි මාසෙ මුලම පස්සෙ extra GB තමා නැත්තන් slt කාරයන්ගෙ මවුපියන් සිහිපත් වෙන්නෙ(2)
පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න ඕන,
ආහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ බං. මගේ ලයින් එක කිලෝ මීටරයකට වඩා ඇදල. 25,000ක් විතර ගියා ලයින් එක ගන්න. මාස 3කට සැරයක් අනිවා කැඩෙනව. දැන් මාසෙකට සැරයක් කැඩෙනව වගේ. හදන්න එන උන්ටත් පට්ට කරදරේකොතන ඉඳන් 500mක් ද අහන්නේ? DP එකේ ඉඳන් නම් 50mට අඩුයි. ගස් අතු නම් එහෙමටම නෑ. ටවුන් එකේ නෙමෙයි. ගෙවල් කිලෝමීටර් 5ක් දුර ටවුන් එකේ ඉඳන්. කැබිනට් එකක් තියෙනවා 50m දුරින්.
