ෆයිබර් සැට් කල සිංහලු මෙන්න ස්පීඩ්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    fiber wala thiyena speed eken ganna proyojana monada?
    ගොඩක්ම අප්ලෝඩ් ස්පීඩ් එක බැලුවේ,. ADSL වල අප්ලෝඩ් ස්පීඩ් එක 80kbps. අනික පියෝ ටීවී හැමතිස්සෙම ඩ්‍රොප් වුනා කොපර් ලයින් එකේ. කොපර් ලයින් එකට වයර් තුනක් දැම්ම කණුවේ ඉඳන් අවුරුදු දෙකක් වගේ ඇතුලත.
     
    • Like
    Reactions: visalbro

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    fiber wala thiyena speed eken ganna proyojana monada?
    ඒක ඩිපෙන්ඩ් බං. මට නම් අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වටිනව. ඒ නිසා කට්ටක් කාල ගත්තෙ කනෙක්ෂන් එක. අනිත් ලොකුම වාසිය අකුණු වදින්නෙ නෑ මේකට.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒක ඩිපෙන්ඩ් බං. මට නම් අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වටිනව. ඒ නිසා කට්ටක් කාල ගත්තෙ කනෙක්ෂන් එක. අනිත් ලොකුම වාසිය අකුණු වදින්නෙ නෑ මේකට.
    මටත් Upload එක තමා වටින්නේ. ADSL එක්ක බැලුවම පට්ට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    කවුද කියල තිබ්බේ යුටියුබ් එකේ වීඩියෝ එකක් ප්ලේ කරන්න දීපු ගමන් මුළු වීඩියෝ එකම ලෝඩ් වෙලා ඉවරයි කියල. මේ තියෙන්නේ 480p එකක් ෆයිබර් එකෙන් ඕපන් කලාම ලෝඩ් වෙන ප්‍රමානේ. මුළු වීඩියෝ එකම ලෝඩ් වෙන්නේ නෑ එඡාර ඉක්මනට. :P

    1594634628209.png


    Oken Peo TV balanakota internet connection speed drop wenne nadda tikakwath?
    නෑ, එහෙම එකක් ADSL එකේ වෙලත් නෑනේ.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ, එහෙම එකක් ADSL එකේ වෙලත් නෑනේ.
    ADSL වල වෙන්නෙ නැත්තෙ මොකද බං. ඒ කාලෙ අප්ලෝඩ් එකක් දැම්මම කෙළින්ම ටීවි එක නැවතුනා. තව IDM වලින් වගේ හොඳ සර්වර් එකකින් ඩවුන්ලෝඩ් එකක් දැම්මත් ටීවි එක කැඩි කැඩී යනව.

    එහෙම නම් උඹට 20Mbps වගේ කනෙක්ෂන් එකක් දාල තියෙන්න ඇත්තෙ හොඳ SNR එකක් තියෙන්න ඇති. එහෙම ලයින් හම්බවෙන්නෙ කලාතුරකින්.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    ADSL වල වෙන්නෙ නැත්තෙ මොකද බං. ඒ කාලෙ අප්ලෝඩ් එකක් දැම්මම කෙළින්ම ටීවි එක නැවතුනා. තව IDM වලින් වගේ හොඳ සර්වර් එකකින් ඩවුන්ලෝඩ් එකක් දැම්මත් ටීවි එක කැඩි කැඩී යනව.

    එහෙම නම් උඹට 20Mbps වගේ කනෙක්ෂන් එකක් දාල තියෙන්න ඇත්තෙ හොඳ SNR එකක් තියෙන්න ඇති. එහෙම ලයින් හම්බවෙන්නෙ කලාතුරකින්.
    ඔව් 7mbps තියෙද්දිත් එහෙම වෙලා නෑ 15mbps තියෙද්දිත් එහෙම වෙලා නෑ, :P
     
    • Like
    Reactions: sithija.h

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මගේ දැනට තියෙන්නේ කොපර් කනෙක්ෂන් එකක්. ෆෝන් ලයින් + ADSL 1490 පැකේජ්. කොපර් ලයින් එක ගොඩක් පරණ නිසා වැස්ස වෙලාවට හුළඟ තියෙන වෙලාවට කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා ඉවරයක් නෑ. මම විසි තිස් පාරක් කම්ප්ලේන් කරලා තියෙනවා. උන් ඇවිත් කේබල් එකේ කෑල්ලෙන් කෑල්ල මාරු කරලා යනවා. හරි විසඳුමක් දෙන්නෙම නෑ. ස්පීඩ් එකත් 4 ක් වගේ තියෙන්නෙත්. ඒකත් ඩ්‍රොප් වෙනකොට එපා වෙනවනේ.

    මේක මට ෆයිබර් වලට කන්වර්ට් කරගන්න ඕනේ නිසා මම බ්‍රාන්ච් එකට ගිහින් කිවුව. ගෙවල් ලඟම තියෙන DP එකේ නම්බර් එකත් අරන් ගියේ. බ්‍රාන්ච් එකේ එවුන් චෙක් කරලා කිවුවා ලූප් තියෙනවා දෙන්න පුළුවන් කියලා. පහුවදා කෝල් කරලා කියනවා 8,000 ක් යනවලු. මගේ යාලුවෙකුට ගත්තා මාස දෙකකට කලින් 2,000 යි ගියේ. කලින් free දීලා තියෙනවා. එතකොට මම ඇහුවම ගේ ළඟ ඉඳලා තියෙන ලඟම DP එකට දුර මීටර් 500 ක් ඇතුලත තමාලු 2,000 ට දෙන්නේ නැත්නම් තව ගානක් ඇඩ් වෙනවා කියලා බයිලා කිවුවා. එතකොට ගෙදර ලඟම තිබුන DP එක තිබුනේ මීටර් 600 ක් විතර දුරින්. දැන් ටික දවසකට කලින් ගෙදරට මීටර් 150 ක් දුරින් DB එකක් දැම්ම. එතකොට ගිහින් ඇහුවම තමා 8,000 කතාව කියන්නේ. දැන් කෝස්ට් එක වැඩීලු. ඉක්විප්මට් වලට 30,000 ක් විතර යනවලු. මුන්ගේ අප්පගේ ලොජික්.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් දුන්න 2,000 යි ගිහින් තිබුනේ. ඒ ගැන ඇහුවම කියනවා එයාලට පියෝ TV තියෙන නිසා 2,000 ලු යන්නේ. හැබැයි පියෝ TV එකෙත් 1,400 පැකේජ් එක තියෙන්න ඕනෙලු.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ මහ ගෙදරටත් දුන්න (ඒ වෙන බ්‍රාන්ච් එකකින්). ඒත් 2,000 යි කියල අපේ මල්ලි කිවුවා. උට බලෙන් දීල තියෙන්නේ. කෝල් කරලා වද දෙන හින්දා ඌ කැමති වුනේ. කරන්ට් එක නැති වෙලාවට කෝල් ගන්න බැරි නිසා මල්ලි ගෙදර නැති වෙලාවක අම්මටයි තාත්තටයි හදිස්සියට කෝල් එකක්වත් ගන්න බැරි නිසා මල්ලි වැඩිය කැමති වුනෙත් නෑ.

    පස්සේ මම 1212 ට කතා කරලා ඇහුවා උන් කියන්නේ 8,000 ක් යන්නේ නැහැලු 2,000 ලු යන්නේ කනෙක්ෂන් එක කන්වර්ට් කරන්න. මම පානදුරේ ටෙලිකොම් එකටත් කතා කළා එයාල කියන්නෙත් 2,000 යි කියල. එහෙම තියෙද්දී මේ බ්‍රාන්ච් එකේ එවුන් කරන වැඩේ තේරුම මොකක්ද. උන්ගේ බ්‍රාන්ච් එක රෙනොවේට් කරා ලඟදි. රෙනොවේෂන් වලට ගිය කෝස්ට් එක කස්ටමර්ලගෙන් රිකවර් කරගන්න හදනවද මන්ද මේ කාලකන්නි හැත්ත. බ්‍රාන්ච් එකෙන් එකක් කියනවා, රීජනල් ඔෆිස් එකෙන් එකක් කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් තව එකක් කියනවා. මුන්ට කම්පැණි එකටම එක පොලිසි එකක් නැද්ද මන්දා.

    මටත් ඔහොම සීන් එකක් වෙලා තියෙනවා. අත දිග ඇරලා complain එක ලස්සනට ලියලා SPAM කරන එකයි තියෙන්නෙ CEO ගෙ ඉඳල හම්බවෙන හැම inbox එකටම.
     
    • Like
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HAHAHA!!! ela ela.
    mokadda labuna router eka? ZTE da Huawei ekada?


    කවුද කියල තිබ්බේ යුටියුබ් එකේ වීඩියෝ එකක් ප්ලේ කරන්න දීපු ගමන් මුළු වීඩියෝ එකම ලෝඩ් වෙලා ඉවරයි කියල. මේ තියෙන්නේ 480p එකක් ෆයිබර් එකෙන් ඕපන් කලාම ලෝඩ් වෙන ප්‍රමානේ. මුළු වීඩියෝ එකම ලෝඩ් වෙන්නේ නෑ එඡාර ඉක්මනට.

    Fiber kiyala ehema data vadiyen consumption wenne na bn harakek wage internet use karanne naththam.
    Nodanna/Fiber ganna bari un kiyana kathane.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    fiber wala thiyena speed eken ganna proyojana monada?

    • Drop wenn na
    • upload ekk karanna kisis karadaryakk na. welawa yann na
    • ping eka adui game ghanna..
    • zoom wage online wada walata kisima awlk na
    • night time ithuru unuth ksisi ginakk na 30 min wage okkoma iwarakalathki .... :rofl:
    • wena ... akunu ghann na
    • and future proof ;-)
    ps:
    • IOT devices ema thiye nm wenasa thernawa hodata ! Google Assistant ema delay ekk yannema nathi tharamm
    • Office 365 wala Voice typing wage kisi ginakk na kiyana wegeta type wenawa.
     
    Last edited: