ෆයිල් සිප් කරන හොදම විදිය.......

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ෆයිල් සිප් කරන හොදම විදිය.......

    ඔයාලා zip ෆයිල් Extract කරන්න පාවිච්චි කරන්නේ WinRAR නැත්තන් WinZip ද? ඒත් WinRAR,WinZip පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි WinRAR වගේ මෘදුකාංග trial period එක ඉවර උනාම ඒක මිළදි ගන්න වෙනවා.
    ඒත් දන්නවද සමහර මෘදුකාංග තියෙනවා ඒවා දෙන්නේ ලෝකේ තියෙන හොදම මිල නැත්තත් නොමිලේ දෙන ඒවා. අද මම කථා කරන 7zip කියන්නෙත් ඒවගේ එකක් 7zip කියන මෘදුකාංග open source මෘදුකාංගයක්.
    7zip වල විශේෂත්වය තමයි එක .iso Image file වලට සහය දක්වනවා(නැත්තන් Iso burner වගේ software ඕන වෙනවා ). එ‍වගේම 7zip .zip, .tar, .gz විවිධ ෆොමැට් වලටත් සහය දක්වනවා.
    තව ‍දෙයක් තමයි මෙකේ කම්ප්‍රෙස් කරාම ෆයිල් සයිස් එක ගොඩක් අඩු වීම.පාවිච්චි කරලා බලන්න.
    මෙතනින් බා ගන්න

    වැඩක් උනා නම් Rep දීලා යන හැමෝටම මගේ ගානේ Rep :):):)
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Excuse me ? May I help ?
    PirateBay_1_NETT_26916d.jpg