ෆයිවර් වැඩ ගැන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    මුල් ටිකේ කට්ටිය අල්ල ගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා... මුලින් ගොඩක් අඩුවෙන් හම්බ වුනේ... දැන්නම් මාසෙකට $1000 සිමාවේ ඉන්න හොයනවා.. අවුරුදු 4 කට කලින් පටන් අරන් මුල් ටිකේ නිදි මරාගෙන එන වැඩ ඒ වෙලාවෙම කරලා ඇරියේ... දැන් මාව හොයාගෙන එන කට්ටියක් ඉන්නවා..

    ශෝර්ට්කට් කරන්න ගිහින් අකවුන්ට් එකට කෙලවගන්න එපා... බ්ලොක් කරොත් එකම අයි පී ඇඩ්‍රස් එකෙන් අලුතෙන් හදන අකවුන්ටුත් බ්ලොක් කරනවා...


    මමත් ෆුල් ටයිම්ම කරනවා බං දැන්. නිදි මරාගෙන ෆිල්ම් බලන 1කේ මෙහෙම වැඩක් කරන එක අමාරු නෑ
     
    • Like
    Reactions: Garrus and RLT4U

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Math kalayak wenwa fiverr eke sign up wela , but orders awe na , lokuwata uwamanawak thibbeth na , eth ada ude nikn giya ,menna order ekak awa :D:D:D:D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කළු සල්ලි සුදු කරන්නත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. කුඩු සල්ලි නීත්‍යානුකූල කරන්නත් පුළුවන්. හොඳට වැජබෙන හැමෝම එලටම කරනවා නොවෙන්න පුළුවන්. නිකන් මට හිතිච්ච දෙයක් දැම්මේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    යුනික් වෙන්න ට්‍රයි කරපං. quality එක අනිත් උන්ට වඩා තියාගන්න බලන්න . product /service දෙකම. එතකොට ඕනෑතරම් orders එනවා. category එක අදාළ නෑ .
     
    • Like
    Reactions: Gamer1

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    අනේ මන්ද බන් මම නම් කරන එකක් වත් හරියන්නෙ නෑ. කරුමෙ. නිදි මරාගෙන ඔන්ලයින් ඉන්නවා. ගිග් පහක් දාල තියෙන්නෙ. අද ඉම්ප්‍රෙශන් බලද්දි හැම ගිග් එකම බින්දු. එපා වෙනවා ආයෙ කරනවා :confused2: :confused2: :confused2:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    මගෙත් ඕඩර් වල අඩුවක් වෙනකොට කරන්නේ, වෙන ෆ්යිෆර් කරන උන්ට ගානක් දීල ඕඩර්ස් ටිකක් දාන ෆීඩ් බැක් ටිකක් සෙට් කර ගන්නවා.එතකොට ආයේ ඕඩර්ස් එන්න පටන් ගන්නවා. ෆීඩ් බැක් නැතිව ගේමට එන්ටර් වෙනකොට කට්ටක් කන්න ඕන. බැරි නෑ

    matath meka karaganna one, need help and advice...
    inbox