Dan fiverr wala competition eka godak wadi Sellerslage. Gig ekak 1st page ekata dagaththe naththnm wade karan yanna amaru wenwa. Issarahata thawath adu wei kiyala mata nam hitenne, tiyna orders hamoma athare bedila yana seen ekak tiynne update ekn passe. negative 2, 3k watunoth hoda seller kenktath kela welama yanwa.......
Update eken passe enawa adui ban
mn hituwe sesion awlk kiyala bn ane mnda tawtikdwask blnna oniඅනේ මන්ද බන් එතකොට මේ සීසන් අව්ලක් නෙමෙයිද?
mn hituwe sesion awlk kiyala bn ane mnda tawtikdwask blnna oni







උබ 1ත් හම්බුනා එකෙන සතුටු වියන් මචන් මගේ තවම 1/2 යි බන්. මේ මාසේ 1ට කිට්ටු වෙන්න මටනම් අමාරුයි මචන්.![]()
ලෝගෝ බන්,දෙසැම්බර් වල හිතුවාට් වඩා සේල්ස් තිබ්බ බන්, මාසේ ටාර්ගට් එක කවර් කරගන්න. එත් මේ මාසේ හිතාගන්න බැරි දෙයක් උනේ.
balanna pm karpan gig eka


ane aiye mage gigs tikath awannada poddak balala denawada loku uddawak..![]()






මගෙනම් පෙර පිනකට මගේ හොඳම බයර්ගේ අයි ෆෝන් ඇප් එකට අයිකන් හදන්න ලැබුනා..![]()