ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Dan fiverr wala competition eka godak wadi Sellerslage. Gig ekak 1st page ekata dagaththe naththnm wade karan yanna amaru wenwa. Issarahata thawath adu wei kiyala mata nam hitenne, tiyna orders hamoma athare bedila yana seen ekak tiynne update ekn passe. negative 2, 3k watunoth hoda seller kenktath kela welama yanwa.......
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    මගේ තියෙන්නේ 1st පේජ් ටමයි බන්. මේකත් දැන් නිකන් අර අපි ගුගල් එකේ සේර්ච් කරලා පලවෙනි පිටුවෙන් එහාට යන්නැ වගේ ටමයි. 1ස්ට් පේජ් තිබ්බට වැඩක් නැහැ 1st පේජ් එකේ උඩම පේලියට යන්න ඕනි නැත්නම් සේල්ස් නැහැ මගේ මචෝ. බෙදිලා යනවනම් මට්ට් එන්න ඕනි බන් එහෙමනම් හොදයි එට් නැහැ නෙ බන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ 1ත් හම්බුනා එකෙන සතුටු වියන් මචන් මගේ තවම 1/2 යි බන්. මේ මාසේ 1ට කිට්ටු වෙන්න මටනම් අමාරුයි මචන්. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Mey tike tikak adui thami ban orders.
    Gig extras walin gema gahuwe meda..
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ane aiye mage gigs tikath awannada poddak balala denawada loku uddawak..:rofl::rofl:

    ඇඩේ danushka හරිනම් අපි උබට අපේ ගිග ලින්ක් එක පී.ඇම් කරලා උබට කියල චෙක් කරගන්න ඕනි අඩුපාඩු. :yes:

    ෆයිවර් සීනියර්ස් හා හා ....
    :cool::cool::cool::cool::cool:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මගෙනම් පෙර පිනකට මගේ හොඳම බයර්ගේ අයි ෆෝන් ඇප් එකට අයිකන් හදන්න ලැබුනා.. :D

    එහෙනම් සන්තෝසයි බන්. මට්ට් රිපිඉට් බයර්ලගෙන් ටමයි මේ පර අවේම.